Gud job XD
I'ts My Style Well-known member Nov 18, 2010 6,511 852 113 37 එලි පත්තේ May 5, 2011 #22 thankz.. yaluwa
Kookka Member Jan 21, 2010 438 73 0 Colombo, Kottawa May 5, 2011 #23 good post..., but according to latest info..most of the things in the artical has become lies
cspmaxx Well-known member Feb 12, 2007 12,622 1,354 113 42 පැය 3.5 කලියෙන් May 5, 2011 #24 good post bro
northtech Well-known member Oct 26, 2006 10,216 304 83 Where U want me to be May 5, 2011 #25 Thz for the comments & REP+ Guys !!!!
Godage Member Jun 3, 2009 4,658 795 0 Searching... May 5, 2011 #27 ස්තුතියි තොරතුරු වලට මිත්‍රයා..............
westpra Well-known member Mar 7, 2007 10,228 1,371 113 westend May 5, 2011 #29 Nice thread.. well detailed.. thnx machan. rep++..
පුශ්පෙ අයියා Member Mar 8, 2010 325 12 0 තනමල්විල May 5, 2011 #31 machan osama ge body eka muhudata damme wenna ba. ekko , lankawata pahalin thiyena US base eke, nathinam Aircraft carrier ekaka uge body eka thaama thiyagena innawa wenna puluwan
machan osama ge body eka muhudata damme wenna ba. ekko , lankawata pahalin thiyena US base eke, nathinam Aircraft carrier ekaka uge body eka thaama thiyagena innawa wenna puluwan
king_pandukabaya Well-known member Apr 20, 2010 13,465 891 113 Colombo May 5, 2011 #36 ඇමරිකාවට වෙන රටකට ඇතුලු වෙලා ඒ රටේ මෙහෙයුම් කරන්න තියෙන අයිතිය මොකක්ද ? කබරයොයත් තලගොයා කරගන්න ඇමරිකාව වගේ රටවල් වලට පුලුවන්. බින් ලාඩන් මරපු එක ගැන ඇමරිකාවට කිසිම ජාත්‍යන්තර සංවිධානයකින් විරෝධය එන්නේ නෑ. පරමානු බෝම්බයක් හරි දාලා ඌව මරයි. ඒවාට කවුරුවත් කතා කරන්නේ නෑ. ප්‍රභාකරන්ව මානුෂික මෙහෙයුමකින් විනාශ කරපු අපේ නායකත්වයි පෝරකයට යවලා අපේ රට අස්ථාවර කරන්න නම් ඇමරිකාව ප්රමුඛ බටහිට කාලකණ්ණි බල්ලෝ ලෑස්ති වෙලා ඉන්නවා
ඇමරිකාවට වෙන රටකට ඇතුලු වෙලා ඒ රටේ මෙහෙයුම් කරන්න තියෙන අයිතිය මොකක්ද ? කබරයොයත් තලගොයා කරගන්න ඇමරිකාව වගේ රටවල් වලට පුලුවන්. බින් ලාඩන් මරපු එක ගැන ඇමරිකාවට කිසිම ජාත්‍යන්තර සංවිධානයකින් විරෝධය එන්නේ නෑ. පරමානු බෝම්බයක් හරි දාලා ඌව මරයි. ඒවාට කවුරුවත් කතා කරන්නේ නෑ. ප්‍රභාකරන්ව මානුෂික මෙහෙයුමකින් විනාශ කරපු අපේ නායකත්වයි පෝරකයට යවලා අපේ රට අස්ථාවර කරන්න නම් ඇමරිකාව ප්රමුඛ බටහිට කාලකණ්ණි බල්ලෝ ලෑස්ති වෙලා ඉන්නවා
DJU9 Well-known member Aug 10, 2007 55,238 4,977 113 සියනෑ කෝරළේ May 5, 2011 #37 thnxx machan wisthara walata.... rep++++
northtech Well-known member Oct 26, 2006 10,216 304 83 Where U want me to be May 5, 2011 #40 thanks for the comments & Reps+ Brothers !!!