බින්ලාඩන් මරා දැමූ ජෙරෝනිමෝ මෙහෙයුම

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඇමරිකාවට වෙන රටකට ඇතුලු වෙලා ඒ රටේ මෙහෙයුම් කරන්න තියෙන අයිතිය මොකක්ද ? කබරයොයත් තලගොයා කරගන්න ඇමරිකාව වගේ රටවල් වලට පුලුවන්. බින් ලාඩන් මරපු එක ගැන ඇමරිකාවට කිසිම ජාත්යන්තර සංවිධානයකින් විරෝධය එන්නේ නෑ. පරමානු බෝම්බයක් හරි දාලා ඌව මරයි. ඒවාට කවුරුවත් කතා කරන්නේ නෑ. ප්‍රභාකරන්ව මානුෂික මෙහෙයුමකින් විනාශ කරපු අපේ නායකත්වයි පෝරකයට යවලා අපේ රට අස්ථාවර කරන්න නම් ඇමරිකාව ප්‍රමුඛ බටහිට කාලකණ්ණි බල්ලෝ ලෑස්ති වෙලා ඉන්නවා