බින්ලාඩන් මරා දැමූ ජෙරෝනිමෝ මෙහෙයුම

DJLEOx78

Well-known member
  • Jun 10, 2012
    7,324
    2,614
    113
    Colombo
    ඔය Seal Team එකට ගන්න ගොඩක් උන් training period එකේදි මැරෙනව. :dull:
     
    • Like
    Reactions: Lewke

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    american karaya dassaya ban unta world trade center akata gahala wachcha da iwasanna ba ban akai kalayak idala return aka dunne
    habai ban un bil ladanwa sale kare ne election akedi anna akai nyama gunaya unge:yes:
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    කොමෙන්ට කළ, බම්ප් දැමූ, රෙප් දුන් එළකිරියන්ට බොහොම ස්තුතියි.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    "ඔපරේෂන් ජෙරෝනිමෝ" මෙහෙයුම සම්බන්ධව ඇමරිකාව අනුගමනය කළ පිළිවෙත මෙයයි. ඇමරිකාවේ ආරක්‌ෂාවට හා සිවිල් ජනතාවට තර්ජනයක්‌ එල්ල කළ ඕනෑම ත්‍රස්‌තවාදියකු ඕනෑම රටකට ගොස්‌ ඝාතනය කරන බවයි.

    අපේ රටේ නම් ඔහොම නෙවෙයි බං රටට වින කටින රට ගැන කේලම් කියන උන් ඔඩොක්කුවෙ තියන් නලවනවා . අසාද් සාලි , හකීම් , කරුනා අම්මාන්. :P

    1.උන් බලන්නේ තමන්ගේ රටේ සහ ජනතාවගේආරක්සාව සහ සුබසිද්දිය මිසක් චන්ද නෙවි. ඔබාමට පවා සමහර තීන්දු වෙනස් කරන්න බෑ. උන් රටවල් වල යුද්ද වලට හිටං මැදිහත් වෙලා ඒවගේ තෙල් නිධි පාලනය තමන් අතට ගන්නේ ඇමරිකාවේ සාමාන්‍ය මිනිසුන්ට අඩු මිලට තෙල් දෙන්න මිසක් ඔබාමා පැන්ෂන් යද්දී අරං යන්න නෙවි. ලංකාවේ තියෙන්නේ මේකේ අනිත් පැත්ත.

    2.

    මේ ෆොටෝ එකේ බලපන් ඔබාම නිකන් පැත්තකට වෙලා ඉන්නේ. ප්‍රධාන පුටුවේ ඉන්නේ හමුදා ලොක්ක. ලංකාවේ නම් මෙහෙමද ?
    binladan-2.jpg
     
    • Like
    Reactions: Lewke

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    ඇමරිකානු බලධාරීහු බින්ලාඩන්ගේ සිරුර පැය 24 ක්‌ තුළ තබා නොගෙන කඩිමුඩියේ එය මුහුදට දැමුවේ මන්ද යන්නද දැඩි ලෙස සැකයට තුඩුදී ඇති සිද්ධියකි.
    මුහුදට නොදැම්මා වෙන්නත් පුළුවනි. කොන්ස්පිරසි තියරි අනුව නම් ඔසම ජීවත්ව දිගෝ ගාෂියා හෝ ඒරියා51 රහස් කඳවුරක් තුල සිටීනවා කියල කියයි.

    මේ සම්බන්ධයෙන් ඩුබාහි හි ඉහළ පෙළේ ආගමික නායකයකුවූ මොහමද් අල් කුමාබායි පැවසුවේ විශේෂවූ අවස්‌ථාවල හැර මුස්‌ලිම්වරුන්ව මුහුදේ භූමදාන කිරීමට අවසරක්‌ නැති බවයි.
    ප්‍රබාකරන්ගේ මිනියට වෙච්චි දේ දන්නවද ? මැරුවේ කොහෙදිද කොහොමද මැරුවේ එහෙම. අපී දන්නේ නෑ

    මේ අතර බින්ලාඩන්ව විනාශ කිරීමේ මෙහෙයුම පකිස්‌තාන් බුද්ධි සේවාව දැන නොසිටියේද යන්න පකිස්‌තාන් ජනතාවටද ප්‍රශ්නයක්‌ වී ඇත.
    පක්කොන්ට කියන්නේ උන් මොක්කුද.
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,614
    113
    Colombo
    1.උන් බලන්නේ තමන්ගේ රටේ සහ ජනතාවගේආරක්සාව සහ සුබසිද්දිය මිසක් චන්ද නෙවි. ඔබාමට පවා සමහර තීන්දු වෙනස් කරන්න බෑ. උන් රටවල් වල යුද්ද වලට හිටං මැදිහත් වෙලා ඒවගේ තෙල් නිධි පාලනය තමන් අතට ගන්නේ ඇමරිකාවේ සාමාන්‍ය මිනිසුන්ට අඩු මිලට තෙල් දෙන්න මිසක් ඔබාමා පැන්ෂන් යද්දී අරං යන්න නෙවි. ලංකාවේ තියෙන්නේ මේකේ අනිත් පැත්ත.

    2.

    මේ ෆොටෝ එකේ බලපන් ඔබාම නිකන් පැත්තකට වෙලා ඉන්නේ. ප්‍රධාන පුටුවේ ඉන්නේ හමුදා ලොක්ක. ලංකාවේ නම් මෙහෙමද ?
    binladan-2.jpg

    :yes::yes:
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness

    මේ ෆොටෝ එකේ බලපන් ඔබාම නිකන් පැත්තකට වෙලා ඉන්නේ. ප්‍රධාන පුටුවේ ඉන්නේ හමුදා ලොක්ක. ලංකාවේ නම් මෙහෙමද ?
    binladan-2.jpg

    ඔව් නේන්නම්. විශය භාර කෙනාට වැඩේ ගෙනියන්න මුල් තැන දීල, තමන් නොදන්න මගුලට ඇඟිලි නොගහ ඔය බබා වගේ පැත්තකින් ඉන්නෙ ඔබා.
     
    Last edited: