බින්_ලාඩන් මැරූ කණ්ඩායමට සාපයක්

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P

    2011 මැයි දෙවැනිදා පාකිස්ථානයේ ඇබෝටාබාද්හිදී අති ත්‍රාසජනක වැටලීමකින් ඔසාමා බින් ලාඩන් මරා දමා බලවත්ම සතුරා වනසා ඇමෙරිකාව සාඩම්බරයට පත් කළ සීල් නාවික භටයන් 25 දෙනාගෙන් 22 නෙක්ම මරුමුවට පත්ව සිටිති.

    බින් ලාඩන් මරා දැමූ ‘හය දෙනාගේකණ්ඩායමේ‘ දැන් ඉතිරිව සිටින්නේ දෙදෙනකු පමණි.

    හෙලිකොප්ටර අනතුරකින් 22ක් මරුමුවට පත් විය. තවත් සීල් භටයෙක් සරඹ පුහුණුවකදී මරුමුවට පත් විය.

    මාර්ක් ඕවන් නම් ආරූඪ නාමයෙන් මෙහෙයුමක් ගැන පොතක් ලියන්නට ගිය මැට් නිසොනට්ට මරණ තර්ජන එල්ල විය.

    නාවික හමුවෙන් නිගරු ලෙස ඉවත් කැරිණි. එම තොරතුරු හෙළි කිරීමට ඇයට ඉඩ නොලැබිණි. එපමණක් නොව බිල් ලාඩන්ට වෙඩි තැබූ සෙබළා පැවසූවේ විශ්‍රාම ගැනීමෙන් පසුව තමාට විශ්‍රාම වැටුප් නොලැබෙන බවයි.

    ඔහු පීඩනය හා ආවේග ඉවසා ගත නොහැකිව වසර විස්සේ සේවය වසර 16කින් අවසන් කළේය.

    ලංකාදීප

    ඇයි බන් තව රටක් ඔය වගේ එකක් වුනේ ත්‍රස්තවාදී නායකයෙක් මරුමුවට පත් කල ගොඩබිම් මෙහෙයුම් කරපු හමුදාවේ නායකයෙක් ජන්දය ඉල්ලුවාට විරුද්දව
    ඒ මිනිහව හිරේ යවලා ....
    තරු ටික ගලවලා ....
    හමුදාවේ ඉතිහාස පොතෙන් අයින් කරලා ....
    ඒ මිනිහගේ පෙන්ෂන් එකත් නැති කරලා ....
    ඒ මිනිහව නොමරා පන පිටින් මැරුවේ !
     
    • Like
    Reactions: urajdrlk

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    මම නම් හිතන්නේ ඔය ප්‍රවුර්තිය පට්ට පල් බොරුවක්. මොකද ඔය කණ්ඩායම කවුද කියන එක ලෝකෙට හෙළි කලේ නැහැ. ලෝකෙට හෙළි නොවූ කණ්ඩායමක් මැරුණා කියල කියන්නේ කවුද කියන එකත් ප්‍රශ්නයක්.

    අනිත් එක ඔය ප්‍රවුර්තිය බින් ලාඩන් කියන ශ්‍රේෂ්ට මානව හිතවාදියා මරපු එකේ සාපය උන්ට වැදිලා කියල ලෝකයා මුලා කරන්න හදපු එකක් වෙන්නත් පුළුවන්. ඇයි ලෝකේ තියෙන අතිශය සාමකාමී ආගමක් අනුගමනය කරන කෙනෙක්නෙ අතිගරු ශ්‍රීමත් ඔසාමා බින් මොහොමඩ් බින් අවාඩ් බින් ලාඩන් කියන්නේ. :baffled:
    පරම අවිහිංසා වාදියෙක්නේ එතුමා. ඉතින් ඒ වගේ උත්තමයෙක් මරපු උන්ට හරි යයිද මන් අහන්නේ ඈ ඕයි . :P

    ඒක නිසා ඔය ප්‍රවුර්තිය ගත්තේ කොහෙන්ද, ලංකාවේ පල උනේ ලංකාදීපයේ නම් ඔවුන් ඒක කොහෙන්ද ගත්තේ කියන වගේ ඒවා දන්නේ නැතුව ඕකේ සත්‍ය අසත්‍යතාවය ගැන ලොකු සැකයක් තියෙනව.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම හිතන්නේ ලාඩන් කාරයා තවම ජීවත් වෙනවා. මුන් ටික පන පිටින් ඌව ගේන්න ඇති. ඒක වහන්න මුන් ටිකට ශේප් එකේ වැඩේ දෙනවද කොහෙද
    උඹල හිතනවද ඔය වගේ මිනිහෙක් එකපාර මරල දායි කියලා

    :oo::oo::oo::oo:
    තොරතුරු ගන්න තියාගෙන ඉන්නව වෙන්න පුළුවන්......
    සමහර වෙලාවට මේක ඇමෙරිකන් හමුදාවේම ප්ලෑන් එකක් වෙන්නත් පුළුවන් සමහර අතිශය රහසිගත මෙහෙයුම් වලට යන හමුදා සෙබළුන්ව රහසිගත ලෙස මරා දානවා සාක්ෂි නැතිකරන්න..
    යෙප්...එක පොසිබිලිටි එකක්......සහ බොරුවක් වෙන්නත් පුළුවන්.......
    ඒකට සහභාගී වුණ විශේෂ කණ්ඩායම රකින්න කරපු......
    මම නම් හිතන්නේ ඔය ප්‍රවුර්තිය පට්ට පල් බොරුවක්. මොකද ඔය කණ්ඩායම කවුද කියන එක ලෝකෙට හෙළි කලේ නැහැ. ලෝකෙට හෙළි නොවූ කණ්ඩායමක් මැරුණා කියල කියන්නේ කවුද කියන එකත් ප්‍රශ්නයක්.

    අනිත් එක ඔය ප්‍රවුර්තිය බින් ලාඩන් කියන ශ්‍රේෂ්ට මානව හිතවාදියා මරපු එකේ සාපය උන්ට වැදිලා කියල ලෝකයා මුලා කරන්න හදපු එකක් වෙන්නත් පුළුවන්. ඇයි ලෝකේ තියෙන අතිශය සාමකාමී ආගමක් අනුගමනය කරන කෙනෙක්නෙ අතිගරු ශ්‍රීමත් ඔසාමා බින් මොහොමඩ් බින් අවාඩ් බින් ලාඩන් කියන්නේ. :baffled:
    පරම අවිහිංසා වාදියෙක්නේ එතුමා. ඉතින් ඒ වගේ උත්තමයෙක් මරපු උන්ට හරි යයිද මන් අහන්නේ ඈ ඕයි . :P

    ඒක නිසා ඔය ප්‍රවුර්තිය ගත්තේ කොහෙන්ද, ලංකාවේ පල උනේ ලංකාදීපයේ නම් ඔවුන් ඒක කොහෙන්ද ගත්තේ කියන වගේ ඒවා දන්නේ නැතුව ඕකේ සත්‍ය අසත්‍යතාවය ගැන ලොකු සැකයක් තියෙනව.
    :rofl::rofl::baffled:
     
    emoneylk

    Banned
  • Feb 8, 2009
    353
    19
    18
    තියාගෙන ඔබාමා ඌගේ සංවිධානේ අරමුදල් සල්ලි ටික අරගෙන ඌට කියලා මුස්ලිම් එවුන් ටික තමන්ගේ පැත්තට හරවා ගෙන ඌට ඇමති කමක් දෙන්න හරියට නැගෙනහිර LTTE නායක කරුණට ඇමති කමක් දුන්න වගේ !

    ඊට පස්සේ ඔබාමාටයි උගේ සෙන්ට් මණ්ඩලයටයි කියන්න පුළුවන්නේ ඌ අපිට මේ ත්‍රස්තවාදය නැති කරන්න උදව් දුන්න නිසා ඌට ඇමති කම දුන්නා කියලා..

    ඊට පස්සේ ඒක අහලා දේශප්‍රේමි ඇමරිකන්කාරයෝ ටික ඌට සමාව දෙයි!

    ඌව මරන්න talk දුන්න ඇමරිකන් හමුදාවේ සෙබළු ටික උගේ පස්සෙන් ඌට ආරක්ෂාව දිදී යයි!

    අම්මටත් කෙලවන ඇමරිකාව පර හැත්ත.
    :D:D:D
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,275
    113
    Gotland
    ඔය මෙහෙයුමට සබාගිඋන සීල් භටයන් කව්ද කියල හෙළි කලේ නෑ
    හමුදාවේ ගොඩක් අය පවා කව්ද කියල දන්නේ නෑ
    කොටින්ම මේක නේවි සීල් අයගේ මෙහෙයුමක් උනේ මාද්‍ය වලට දෙනකොට
    ඇත්තටම මෙහෙයුම කලේ වෙනත් සෙට් එකක් වෙන්නත් පුළුවන්
     
    akozlov68

    Member
    Nov 18, 2011
    1,361
    234
    0
    Sri Lanaka
    මම හිතන්නේ ලාඩන් කාරයා තවම ජීවත් වෙනවා. මුන් ටික පන පිටින් ඌව ගේන්න ඇති. ඒක වහන්න මුන් ටිකට ශේප් එකේ වැඩේ දෙනවද කොහෙද
    උඹල හිතනවද ඔය වගේ මිනිහෙක් එකපාර මරල දායි කියලා

    :oo::oo::oo::oo:
    :yes::yes::yes:
     
    akozlov68

    Member
    Nov 18, 2011
    1,361
    234
    0
    Sri Lanaka
    :lol::lol::lol::lol::lol:

    මම නම් හිතන්නේ ඔය ප්‍රවුර්තිය පට්ට පල් බොරුවක්. මොකද ඔය කණ්ඩායම කවුද කියන එක ලෝකෙට හෙළි කලේ නැහැ. ලෝකෙට හෙළි නොවූ කණ්ඩායමක් මැරුණා කියල කියන්නේ කවුද කියන එකත් ප්‍රශ්නයක්.

    අනිත් එක ඔය ප්‍රවුර්තිය බින් ලාඩන් කියන ශ්‍රේෂ්ට මානව හිතවාදියා මරපු එකේ සාපය උන්ට වැදිලා කියල ලෝකයා මුලා කරන්න හදපු එකක් වෙන්නත් පුළුවන්. ඇයි ලෝකේ තියෙන අතිශය සාමකාමී ආගමක් අනුගමනය කරන කෙනෙක්නෙ අතිගරු ශ්‍රීමත් ඔසාමා බින් මොහොමඩ් බින් අවාඩ් බින් ලාඩන් කියන්නේ. :baffled:
    පරම අවිහිංසා වාදියෙක්නේ එතුමා. ඉතින් ඒ වගේ උත්තමයෙක් මරපු උන්ට හරි යයිද මන් අහන්නේ ඈ ඕයි . :P

    ඒක නිසා ඔය ප්‍රවුර්තිය ගත්තේ කොහෙන්ද, ලංකාවේ පල උනේ ලංකාදීපයේ නම් ඔවුන් ඒක කොහෙන්ද ගත්තේ කියන වගේ ඒවා දන්නේ නැතුව ඕකේ සත්‍ය අසත්‍යතාවය ගැන ලොකු සැකයක් තියෙනව.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0

    ඒත් ඉතින් තියාගෙන මොනව කරන්නද බං?
    :oo::oo:
    ----- Bin larden ta world eke thiyena anith connections, Alkaida places, Alakaida walata support dena aya gana ahanawa athi. Bin larden maruwa kiyana eka mamath viswasa karanne naha.