බිඳුනු හිත යළි හදා ගන්නද...

SiEHRA

Well-known member
  • Nov 8, 2024
    276
    401
    63
    බිඳුනු හිත යළි හදා ගන්නද
    ආවෙ ඔබ මා සොයා
    ඉන්පසුව ඔබ යන්න ගිය හැටි
    මගේ සිත බිඳ දමා
    ආයෙ ආවත් පිළිගන්නෙ මා
    කොහොම මේ ලෙස ඔයා
    හිතේ තරහක් යන්තමින්වත්
    ඇත්තෙ නෑමයි සදා

    2024.11.18
     

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,145
    113
    1731932327287.png


    මේක අරගෙන ඕවා දාන එක නතර කරන්න නංගි...
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,124
    4,769
    113
    බිඳුනු හිත යළි හදා ගන්නද
    ආවෙ ඔබ මා සොයා
    ඉන්පසුව ඔබ යන්න ගිය හැටි
    මගේ සිත බිඳ දමා
    ආයෙ ආවත් පිළිගන්නෙ මා
    කොහොම මේ ලෙස ඔයා
    හිතේ තරහක් යන්තමින්වත්
    ඇත්තෙ නෑමයි සදා

    2024.11.18
    4 පාරක් විතර කරාට පස්සෙ තරහා උනා ඒ උනාට.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,073
    1
    63,444
    113
    Mother Earth
    ඔබ‍ට මතක නෑ මට අමතක නෑ..
    අපේ බාල විය ඒ..
    පිවිතුරු හැඟුමින් ඔබ මා ලං කර..
    සමනල් සමය අපේ.. ❤️
     
    • Like
    Reactions: SiEHRA

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,144
    36,137
    113
    වොන්ඩර් ලැන්ඩ්
    බිඳුනු හිත යළි හදා ගන්නද
    ආවෙ ඔබ මා සොයා
    ඉන්පසුව ඔබ යන්න ගිය හැටි
    මගේ සිත බිඳ දමා
    ආයෙ ආවත් පිළිගන්නෙ මා
    කොහොම මේ ලෙස ඔයා
    හිතේ තරහක් යන්තමින්වත්
    ඇත්තෙ නෑමයි සදා

    2024.11.18
    duk wenna epa babo
    hichchi ayya innawa oyata
     
    • Love
    Reactions: SiEHRA

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,912
    11,759
    113
    හඳට කිට්ටුව
    ඔබ කුමුදුනියක් වී හිනහේ නම්
    මම පහන් තරුව වී ළඟ ඉන්නම්
    ඔබ රැල්ලක් වී දඟ පාවේ නම්
    මම වෙරළ වගේ නොසැලී ඉන්නම්
    ඔබ කුමුදිනියක් වී හිනැහේ නම්...
     
    • Like
    Reactions: SiEHRA