බිඳුනු හිත [Broken Heart]

thelaa rox

Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    ගහන්නැති මරන්නැති..
    ආදරේ බිඳින්නැති..
    සිය දහක් නෙතු වලින්..
    කඳුලු කැට වැටෙන්නැති..
    ඒ කඳුලු එක් වෙලා අද මාව දවන්නැති..
    මට මාව නැති වෙන්න..
    ගොඩක් පව් කරන්නැති...

    :love:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ගහන්නැති මරන්නැති..
    ආදරේ බිඳින්නැති..
    සිය දහක් නෙතු වලින්..
    කඳුලු කැට වැටෙන්නැති..
    ඒ කඳුලු එක් වෙලා අද මාව දවන්නැති..
    මට මාව නැති වෙන්න..
    ගොඩක් පව් කරන්නැති...

    :love:

    :(:(
     

    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    ගතක් ඇති හැඟුම් නැති..
    සුව නොවන හිතක් ඇති..
    ඒ ගතේ ඇදුම් කන..
    ආත්මය වෙන් කරන..
    සසර ගිම් සනසවන..
    විඩාපත් වූ දෙනෙත්,
    නිවා සුවපත් කරන..
    සොඳුරු මරුටයි මගේ ඇරයුම..
    හිමිදිරි පාන්දරක..
    හමුවන්න.....