මාලිමා ආණ්ඩුවට ලුණු ගෙන්න තමා බැරි අයිස් නම් කන්ටේනර් ගණන් ගෙනාවාබලපන්කෝ ඉතින් හම්බන්තොට අයිස් පැක්ටරි අල්ලනවා. උබලා ව්‍යවසායකයෝ වෙනුවෙන් කටක් වත් අරින් නෑනේ පොජු බිබික්කමේ හිටියට.
උබලයේ පැත්තේ ලුණු නැතෙයි?මාලිමා ආණ්ඩුවට ලුණු ගෙන්න තමා බැරි අයිස් නම් කන්ටේනර් ගණන් ගෙනාවා
අර පන්නපු කන්ටේනර් 320 ත් අයිස් තමා ඇත්තේ
මෙහෙමයි මචං නාමල් ආවයින් පස්සේ ඔය වටේ ඉන්න හොරු, වංචාකාරයෝ, මැරයෝ, ඩීල් කාරයෝ එකෙක්ටවත් චාන්ස් නෑ මචං. හැබැයි මේ ඡන්දෙ දිනන්න උන්ව ඕන, මොකද උන්ට තමයි මේ ජරා සිස්ටම් එක ඇතුළෙ ඡන්ද පදනම හැදිලා තියෙන්නේ. ඒක නිසා මඩෙන් පිපෙන නෙළුම වගේ තමයි මචං නාමල් උඩට එන්නේ උන්ගෙ උදව් ඇතුව. හැබැයි මචං නාමල් ආවම ඔය එකෙක්ටවත් චාන්ස් නෑ. අඩු ගානෙ ඕකුන්ට නොමිනේශන්වත් හම්බුවෙන්නෙ නෑ. නාමල් කියන්නේ හෙන ස්මාර්ට් පොරක් බං, රට රටවල් දැකලා ඒවගෙ system change අත්දැකපු පොරක්. පොරත් එක්ක ඔය වටේ ඉන්න හොරුන්ට හැරෙන්නවත් බෑ, උන්ට ශොට් එක ලැබෙනකල් උන්වත් දන්නෙ නෑ. බලපංකො ඕකුන්ට වෙන වැඩේ. ඊට පස්සෙ ඉරාජ්ගෙ අමුතු කලාවෙන් සුපිරි සෙට් එකක් බස්සනවා මචං පාර්ලිමේන්තුවට. උන් තමයි ඔක්කොම තීරණ ගන්නෙ. මේ ඔක්කොම දැනටමත් ප්ලෑන් කරලා ඉවරයි මචං. අමුතු කලාවේ ප්‍රසංග වල ඕවා තමයි කතා කරන්නෙ අපි. දැන් බලපං නාමල්හෙ කැම්පේන් එක උනත් කොච්චර ස්මාර්ට් ද කියලා. දැක්කද augmented reality policy launch එක. App එක බාගනින්කෝ. සුපිරි මචං. මම නම් කියන්නේ නාමල් ආවම උඹලා අපිට උනත් හොඳ කලක් යයි මචං. ඒක ශුවර්. මොලේ කල්පනා කරලා බලලා ඡන්දෙ දීපන් මචං. මොළයක් තියනවානෙ උඹලට.......!