බිම්බිසාර රජුගේ 8400 නෑයින් ප්‍රේතයෝ වීමට හේතුව

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ඇයි ඉතින් ජීසස්ව ගාව ගන්නෙ උබලෑ ප්‍රශ්න වලට? ඒවට උත්තර නැති හින්දද? ඒ උනාට ඉන්නෙ ඔස්ට්‍රේලියාවෙ බව්ද්ද රට දාල ගිහින්
    ඇයි ඔයා ඔහොම offend වෙන්නෙ :rofl:
    Chori
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,957
    167,771
    113
    එකමත් එක රටක
    ඇයි ඉතින් ජීසස්ව ගාව ගන්නෙ උබලෑ ප්‍රශ්න වලට? ඒවට උත්තර නැති හින්දද? ඒ උනාට ඉන්නෙ ඔස්ට්‍රේලියාවෙ බව්ද්ද රට දාල ගිහින්
    කියන්න උත්තරයක් නැති උනාම නිරා, ජීසස් , ආමෙන් ගාලා හු කියලා දුවන, එහෙමත් නැත්නම් පැත්තෙන් හුමිටි දෙන සෙට් එකක් ඉන්නවා මේකේ.. :rofl:

    බේසික් දන්නෙ නැති, කිව්වත් තේරුම් ගන්න ට්‍රයි නොකරන, බාගෙට කොහෙන් හරි හොයල කෑලි අමුනගෙන කමෙන්ට් කොටන උන් එක්ක වාද නොකර ජීසස් ඊස් දි ග්‍රේටස්ට් කියල පැත්තකට වෙයන් :rofl:🙏
    ඔයා බේසික් දන්නවද හරියට ?
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,641
    7,709
    113
    ඇයි ඔයා ඔහොම offend වෙන්නෙ :rofl:
    Chori
    එහෙම කියන්න එපා ඒක හරි නෑ..ඔයාලටයි හොද නැත්තෙ...

    කියන්න උත්තරයක් නැති උනාම නිරා, ජීසස් , ආමෙන් ගාලා හු කියලා දුවන, එහෙමත් නැත්නම් පැත්තෙන් හුමිටි දෙන සෙට් එකක් ඉන්නවා මේකේ.. :rofl:

    ඔව් බන් මම දැක්ක....උබටත් දෙයක් කියන්න තියෙනව උබ ක්‍රිස්තියානි නෙවේ කියල පෙන්නන්න ඒ ආගමට අනන්මනන් කියන එකත් නවත්තන්න ඒක හරි නෑ උබලෑ ප්‍රශ්න උබල විසද ගනින්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,606
    100,838
    113
    උබ උත්තර දෙන්නේ නෑ බන් .. උබ කියන්නේ උබට තේරිලා නෑ , උබ කර්මය ගැන වැරදි දෙයක් හිතන් ඉන්නේ වගේ කතාවක්..
    එහෙම කියලා ලිස්සල යනවා.

    මට කියපන් කෝ පන්සලේ ඉන්න බෞද්ධ බික්ෂුන් කෙනෙක්ගෙන් හොරෙන් කන එකයි, මුස්ලිම් පල්ලියේ ඉන්න පුජකයෙක්ගෙන් හොරෙන් කන එකයි , කතෝලික පල්ලියේ පුජකයෙක් ගෙන හොරෙන් කන එකයි, සාමන්‍ය මනුස්සයෙක්ගෙන් හොරෙන් කන එකයි කියන 4න වැඩිම අකුසලයක් වෙන්නේ මොකටද ?

    තමන්ගේ ආගමක් විශේෂ කරගෙන ධර්මතා ගැන කතා කරන්නේ ඇයි ?

    උබේ කර්මය ගැන දැනුම ලියලා හරි ඕකට උත්තර දීපං ලිස්සල යන්නේ නැතුව
    යකෝ මගේ පැහැදිලි කිරීම මේක කියලම ලිව්ව.

    ආයේ නෑත් කියනවා 😂😂
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,957
    167,771
    113
    එකමත් එක රටක
    මට හිතෙන්නෙ බන් මිනිස්සුන්ව එහෙම බය කලේ නැත්තන් මිනිස්සුන්ව කන්ට්‍රෝල් කරන්න බෑ කියලයි....හැබැයි ඉතින් ඔය කන්ට්‍රෝල් කිරිල්ල ආගම් වල පූජකයින්ට වාසි අතට හරවන් ඉන්නෙ... ඒකෙ දෙපැත්තක් තියනව ඉතින් මොකද මිනිස්සු පව් පින් විස්වාස කරන හින්ද අපරාධ අඩු වෙලා තියෙන්නෙ නැත්තන් හැම එකාම හොරකන් කරන්න මිනී මරන්න ස්ත්‍රී දූශන වලට යයි...ඒකත් ගොඩක්ම නීතිය පොලීසිය හින්දත් කන්ට්‍රොල්වෙ නව ඉතින්
    මිනිස්සු හොද නරක කරන්නේ පව් පින් ගැන හිතලම නෙවෙයි.
    වැරදි වලින් අයින් වෙන්නේ පව් ගැන හිතලම නෙවෙයි
    හොද දේ කරන්නේ පින් ගැන හිතලම නෙවෙයි.

    දැන් ලංකාවේ මිනිස්සු පින් පව් විශ්වාස කරනවා නේ. කොච්චර හොර වැඩ , හොර කම තියනවද අපේ උන්ට.
    කසෙන් හිලෑ කරල තියාගන්නේ සර්කස් එකේ සත්තු.. ඒ උන් සත්තු නිසා.
    මිනිස්සුන්ට හිතන්න පුලුවන් උන්.. බය කරල හිලෑ කරන්න ඕන නෑ .
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,378
    2,243
    113
    ඒ කියන්නේ ගිහි අයත් ඉන්නව සංග රත්නයට අයිති වෙන?

    මන් දන්න විදිහට ඔව්...ගිහි ගෙයි සොවාන් උන අයත් ඉන්නෙ..

    මට කියපන් කෝ පන්සලේ ඉන්න බෞද්ධ බික්ෂුන් කෙනෙක්ගෙන් හොරෙන් කන එකයි, මුස්ලිම් පල්ලියේ ඉන්න පුජකයෙක්ගෙන් හොරෙන් කන එකයි , කතෝලික පල්ලියේ පුජකයෙක් ගෙන හොරෙන් කන එකයි, සාමන්‍ය මනුස්සයෙක්ගෙන් හොරෙන් කන එකයි කියන 4න ,
    වැඩිම අකුසලයක් වෙන්නේ මොකටද ?

    ඕක ඉතින්, කෙන කෙනාගේ සිල්වත් බව අනුව අදහසක් ගන්න පුලුවන්...ඔය කියන භික්ශුව, සතිපට්ටානය වඩන, මාර්ගයේ යන කෙනෙක් නම්...අනිත් අයට වැඩිය සීලෙන් උසස් වෙන්න පුලුවන්...හොරෙක් නම්, ඔය කියන ඔක්කොටම පහල වෙන්න පුලුවන්...පූජකයන් දෙදෙනා, යම්කිසි ප්‍රමානයකින් රාගය, දිවේශය යටපත් උන අයනම්...අර සාමන්ය මිනිසට වැඩිය උඩින් ඉන්න පුලුවන්...
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,957
    167,771
    113
    එකමත් එක රටක
    ඔව් බන් මම දැක්ක....උබටත් දෙයක් කියන්න තියෙනව උබ ක්‍රිස්තියානි නෙවේ කියල පෙන්නන්න ඒ ආගමට අනන්මනන් කියන එකත් නවත්තන්න ඒක හරි නෑ උබලෑ ප්‍රශ්න උබල විසද ගනින්
    මම ඉතින් අනං මනං කියනවා පිළිගන්න බැරි මොන ආගමේ උනත් බන්.
    ඒකට ආගම මොකද්ද කියලා අදාළ නෑ . ..

    යකෝ මගේ පැහැදිලි කිරීම මේක කියලම ලිව්ව.

    ආයේ නෑත් කියනවා 😂😂
    ඉතින් එක උබ පස්සේ "උත්තරේ" කියලා ගත්තේ ඇයි .
    උබේ ඒ පැහැදිලි කරීම ඇතුලේ තියෙන්නෙත් තමන්ගේ ආගම තමයි ලෝකේ දේවල් තීරණය කරන්නේ කියන අදහසම තමයි..

    මම ඇහුවේ කොහොදම එහෙම වෙන්නේ කියලා.
    ------ Post added on May 9, 2024 at 11:39 AM
     
    • Like
    Reactions: SDCR

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    කියන්න උත්තරයක් නැති උනාම නිරා, ජීසස් , ආමෙන් ගාලා හු කියලා දුවන, එහෙමත් නැත්නම් පැත්තෙන් හුමිටි දෙන සෙට් එකක් ඉන්නවා මේකේ.. :rofl:

    ඔයා බේසික් දන්නවද හරියට ?
    ඔව් හෙලයෙක් කියල තියෙන දේ තේරුම් ගන්න තරම් ඉගෙනගෙන තියෙනවා, උබ අහන ප්‍රශ්න මෙහේ සමහර බණ අහන්න එන සුද්දොත් හාමුදුරුවොන්ගෙන් අහනව,සරලව කිව්වොත් බේසික් නොදන්න කෙනෙක් අහන ප්‍රශ්ණ ඕවා, උබ අහන දේවල් වලට අරූ දෙන උත්තර උබට පේන්නෙ නෑ එක කොනක් අල්ලං ඉන්න හින්ද, සහ උබ මේ කියන 'බේසික්' නොදන්න හින්ද.... ඕව හොඳ වැලිඩ් ප්‍රශ්ණ, අරූට වෙලාවක් තිබ්බොත් උබට තව explanation හම්බවෙයි... ඌ උබට already උත්තර දීල තියෙන්නෙ...
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,641
    7,709
    113
    මිනිස්සු හොද නරක කරන්නේ පව් පින් ගැන හිතලම නෙවෙයි.
    වැරදි වලින් අයින් වෙන්නේ පව් ගැන හිතලම නෙවෙයි
    හොද දේ කරන්නේ පින් ගැන හිතලම නෙවෙයි.

    දැන් ලංකාවේ මිනිස්සු පින් පව් විශ්වාස කරනවා නේ. කොච්චර හොර වැඩ , හොර කම තියනවද අපේ උන්ට.
    කසෙන් හිලෑ කරල තියාගන්නේ සර්කස් එකේ සත්තු.. ඒ උන් සත්තු නිසා.
    මිනිස්සුන්ට හිතන්න පුලුවන් උන්.. බය කරල හිලෑ කරන්න ඕන නෑ .
    ඕක බන් ඕක නිකන් පරීක්ශනයකින් වගේ කරල බැලුවනන් පොඩි කාලෙම ලමයි සෙට් එකක් අරන් උන්ට කිසිම ආගමක් වත් හොද නරකවත් කියල දෙන් නැතුව බලන්න ඕන එහෙම උන්ට ම හිතෙනවද කියල මේ කරන දේ වැරදී මේ කරන දේ හරී කියල...දැන් පිට රටවල උනත් මම දන්නව ආගම් උගන්නන් නැතුව හොද නරක උගන්න්නන විශයක් තියනව මෝරල් සයන්ස්ද මොකද්ද කියල හැබැයි මම හිතන්නෑ මිනිස්සු හිතලම කරයි කියල හොද නරක
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,957
    167,771
    113
    එකමත් එක රටක
    ඕක බන් ඕක නිකන් පරීක්ශනයකින් වගේ කරල බැලුවනන් පොඩි කාලෙම ලමයි සෙට් එකක් අරන් උන්ට කිසිම ආගමක් වත් හොද නරකවත් කියල දෙන් නැතුව බලන්න ඕන එහෙම උන්ට ම හිතෙනවද කියල මේ කරන දේ වැරදී මේ කරන දේ හරී කියල...දැන් පිට රටවල උනත් මම දන්නව ආගම් උගන්නන් නැතුව හොද නරක උගන්න්නන විශයක් තියනව මෝරල් සයන්ස්ද මොකද්ද කියල හැබැයි මම හිතන්නෑ මිනිස්සු හිතලම කරයි කියල හොද නරක
    ලෝකේ තියනව නේද රටවල් ආගම් විශාවාස කරන්නේ නැති වැඩි පිරිසක් ඉන්න.
    ඒ වගේ රටවල් ආගම් අදහන රටවල් එක්ක අරන් බැලුවම හරි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,606
    100,838
    113
    මම ඉතින් අනං මනං කියනවා පිළිගන්න බැරි මොන ආගමේ උනත් බන්.
    ඒකට ආගම මොකද්ද කියලා අදාළ නෑ . ..

    ඉතින් එක උබ පස්සේ "උත්තරේ" කියලා ගත්තේ ඇයි .
    උබේ ඒ පැහැදිලි කරීම ඇතුලේ තියෙන්නෙත් තමන්ගේ ආගම තමයි ලෝකේ දේවල් තීරණය කරන්නේ කියන අදහසම තමයි..

    මම ඇහුවේ කොහොදම එහෙම වෙන්නේ කියලා.
    ------ Post added on May 9, 2024 at 11:39 AM
    ඔය ප්‍රශ්ණෙට සමානයි මේ ප්‍රශ්නේ.

    රොකට් එක උඩ යනවා කියනවා යාන්ත්‍ර විද්‍යාවේන්. එතකොට යාන්ත්‍ර විද්‍යාවද මේ ලෝකේ උඩ යන ඒව තීරණය කරන්නේ ?

    ඒ වගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න මම දන්නේ නෑ කියලා තමා කියන්න වෙන්නේ.
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,641
    7,709
    113
    ඔව් හෙලයෙක් කියල තියෙන දේ තේරුම් ගන්න තරම් ඉගෙනගෙන තියෙනවා, උබ අහන ප්‍රශ්න මෙහේ සමහර බණ අහන්න එන සුද්දොත් හාමුදුරුවොන්ගෙන් අහනව,සරලව කිව්වොත් බේසික් නොදන්න කෙනෙක් අහන ප්‍රශ්ණ ඕවා, උබ අහන දේවල් වලට අරූ දෙන උත්තර උබට පේන්නෙ නෑ එක කොනක් අල්ලං ඉන්න හින්ද, සහ උබ මේ කියන 'බේසික්' නොදන්න හින්ද.... ඕව හොඳ වැලිඩ් ප්‍රශ්ණ, අරූට වෙලාවක් තිබ්බොත් උබට තව explanation හම්බවෙයි... ඌ උබට already උත්තර දීල තියෙන්නෙ...
    ඕක වෙලා තියෙන්නෙ උබල දෙගොල්ලොම කොනකින් අල්ලන් ඉන්නෙ අනික් එක පිලිගන්නෙ නෑ ඒකයි...
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,641
    7,709
    113
    ලෝකේ තියනව නේද රටවල් ආගම් විශාවාස කරන්නේ නැති වැඩි පිරිසක් ඉන්න.
    ඒ වගේ රටවල් ආගම් අදහන රටවල් එක්ක අරන් බැලුවම හරි.
    කොහෙද බන් එහෙම රටවල් තියෙන්නෙ..ඔය විස්වාස කරන්නෑ කියල හිතන් ඉන්න ගොඩක් රටවල්වල මූලික වෙලා තියෙන්නෙ ක්‍රිස්තියානි ආගම...ඒකෙන් තම ඒගොල්ලො මූලික හරපද්දතීන් හදාගන තියෙන්නෙ ඉතින් ඒ ආගම් නොඇදහුව්වත් ඇදහෙව්වත් මූලික අඩිතාලම වැඩිල තියෙන්නෙ ක්‍රිස්තියානි ආගමෙන්.....බලහන් කොච්චර ඒ රටවල් දිව්නුද කියල...මෙහෙන් දුවන්නෙත් ඒ රටවල් වලටමනෙ චාන්ස් එකක් හම්බුනාම
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ඕක වෙලා තියෙන්නෙ උබල දෙගොල්ලොම කොනකින් අල්ලන් ඉන්නෙ අනික් එක පිලිගන්නෙ නෑ ඒකයි...
    ලංකාවේ නිඝන්ටයොන්ගෙ "බුද්ධාගම" ගැන නෙවෙයි මම කියන්නෙ, බුදු හාමුදුරුවෝ දේශනා කරපු, හැසිරුන බුද්ධ දර්ශනය ගැන... උපතින් බෞද්ධ උනා කියල පෝයට පන්සලේ බණ ඇහුව කියල බෞද්ධයෙක් වෙන්න බෑ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,957
    167,771
    113
    එකමත් එක රටක
    ඔය ප්‍රශ්ණෙට සමානයි මේ ප්‍රශ්නේ.

    රොකට් එක උඩ යනවා කියනවා යාන්ත්‍ර විද්‍යාවේන්. එතකොට යාන්ත්‍ර විද්‍යාවද මේ ලෝකේ උඩ යන ඒව තීරණය කරන්නේ ?

    ඒ වගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න මම දන්නේ නෑ කියලා තමා කියන්න වෙන්නේ.
    රොකට් එක යන්ත්‍ර විද්‍යාවෙන් උඩ යන්නේ නෑ .
    උඩ යන එක පැහැදිලි කරන්න යන්ත්‍ර විද්‍යාවෙන් පුලුවන් .

    හැබැයි උබ කියන්නේ ,
    ඒ දෙකොටස ගාවම තියෙන්නේ මිනිස්සුන්ට සංසාරය ඉවර කරගන්න උදව් වෙන දැනුම. එතකොට ඒ දේවල් තව කෙනෙක්ට නොලැබී යන්න බාධා කරන එක තමා ඔතන හේතුව වෙන ආගමක කෙනෙක්ට කරදර කරාට වඩා පව් වැඩි වෙන්න.

    ම්නිස්සුන්ට සංසාරෙන් එතෙර වෙන්න බැරිද ඔය කොට්ටාස දෙක නැතුව ???
    මේ දෙකෙන් එළියේ වෙන කවුරු හරි ඉන්න බැරිද ඊට වඩා දැනුම තියන ඒක ගැන ?
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,641
    7,709
    113
    ඒ මොකෝ
    නැහැ මේකයි තමන් අදහන ආගම හෝ දහම මොකද්ද හොදද නරාද කියල ඔප්පු වෙන්නෙ තමන් හැසිරෙන කතාබහ කරන ක්‍රියාවෙන්නෙ....ඒක හොදනන් අන්න මිනිස්සුට තේරෙනව ඒ මනුස්සය සැබෑ බව්ද්දයෙක් ක්‍රිස්තියානි හෝ මුස්ලිම් හින්දු මේ ඕනම ආගමක එකෙක් කියල ඒක නෙහ්?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,606
    100,838
    113
    රොකට් එක යන්ත්‍ර විද්‍යාවෙන් උඩ යන්නේ නෑ .
    උඩ යන එක පැහැදිලි කරන්න යන්ත්‍ර විද්‍යාවෙන් පුලුවන් .
    එහෙනන් අනික් එකත් ටික දවසකින් තේරෙයි.
    හැබැයි උබ කියන්නේ ,

    ම්නිස්සුන්ට සංසාරෙන් එතෙර වෙන්න බැරිද ඔය කොට්ටාස දෙක නැතුව ???
    මේ දෙකෙන් එළියේ වෙන කවුරු හරි ඉන්න බැරිද ඊට වඩා දැනුම තියන ඒක ගැන ?
    මේක වෙන ප්‍රශනයක්. ඕක අහයි කියල හිතුන නිසා තමා යටින් මේ කොටස ලීවේ.
    මේක තමා බුදු හාමුදුරුවන්ගේ කර්මය ගැන පැහැදිලි කිරීම ඇතුලේ මට තේරෙන හේතුව. ලියන්න පුළුවං සරලම විධියට කිව්වේ. තව ගෙබුරු පැහැදිලි කිරීම් ඇති මට තේරෙන්නේ ඔහොමයි.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,378
    2,243
    113
    ලෝකේ තියනව නේද රටවල් ආගම් විශාවාස කරන්නේ නැති වැඩි පිරිසක් ඉන්න.
    ඒ වගේ රටවල් ආගම් අදහන රටවල් එක්ක අරන් බැලුවම හරි.

    මෙන්න, මෙතන තමයි උබල පටල ගන්නෙ ගොඩක් වෙලාවට බුද්ද දර්මය ගැන...බුද්ද දර්මය කියන්නෙ...මේ ලෝකය හොද /වඩ කර කර හොද මිනිහෙක් වෙලා ඉන්න පුරුදු කරන ආගමක් නෙවේ...මේ ලෝකයේ තියෙන අවුල පෙන්වල අයින් වෙන්න කරන ක්‍රියා මාර්ගයක්...

    ඕක බන් ඕක නිකන් පරීක්ශනයකින් වගේ කරල බැලුවනන් පොඩි කාලෙම ලමයි සෙට් එකක් අරන් උන්ට කිසිම ආගමක් වත් හොද නරකවත් කියල දෙන් නැතුව බලන්න ඕන එහෙම උන්ට ම හිතෙනවද කියල මේ කරන දේ වැරදී මේ කරන දේ හරී කියල...දැන් පිට රටවල උනත් මම දන්නව ආගම් උගන්නන් නැතුව හොද නරක උගන්න්නන විශයක් තියනව මෝරල් සයන්ස්ද මොකද්ද කියල හැබැයි මම හිතන්නෑ මිනිස්සු හිතලම කරයි කියල හොද නරක

    බුදු දහම ඇරෙන්න, අනිත් ආගම් වලට නම් කරල බලන්න හොද පරීක්ශනයක්...මොකද...ලෝකය සත්ය කියන බේස් එක උඩනෙ ඒව ගොඩ නැගිල තියෙන්නෙ...ඉතින් ලෝකයේ හොදින් ඉන්න එක තමයි එවගේ අරමුන..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,957
    167,771
    113
    එකමත් එක රටක
    මේක වෙන ප්‍රශනයක්. ඕක අහයි කියල හිතුන නිසා තමා යටින් මේ කොටස ලීවේ.
    ඉතින් ප්‍රශ්නේ එතනමයි..

    උබ කර්මය ගැන පැහැදිලි කරද්දී බුදු ,සංග යන කොටස් දෙකේ මැදිහත් වීමකින් විතරයි මිනිස්සුන්ට කෙලවර යහපතක් වෙන්නේ කියන තැනට ඇවිත් . කර්මය උබේ පැහැදිලි කිරීම බුදුදහම මුලික කරගෙන කරන එකක්. එතනින් එළියේ කවුරුත් ඉන්න බෑ කියලා හිතනවා.

    එක ලෝකේ ඉන්න හැම එකාටම හැබැයි අදාළ කරනවා.