බිම්බිසාර රජුගේ 8400 නෑයින් ප්‍රේතයෝ වීමට හේතුව

ek_rosh

Well-known member
  • May 9, 2014
    3,374
    2,240
    113
    ඔය වගේ එකක්ම විතරක් නෙවෙයි..සංගයා භේද කරල පොහොය කර්මය කිරීමත් ඕකට අදාලයි.

    කොහොම ගත්තත්...සන්ග කියන්නෙ..බුදුන්ගේ රාග, දේශ, මෝහ ප්‍රහාන ප්‍රතිපදාවට ගොඩ උන අය...ඉතින් සිල්වත් තමයි..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,941
    167,731
    113
    එකමත් එක රටක
    කොහොම ගත්තත්...සන්ග කියන්නෙ..බුදුන්ගේ රාග, දේශ, මෝහ ප්‍රහාන ප්‍රතිපදාවට ගොඩ උන අය...ඉතින් සිල්වත් තමයි..
    එතනින් එළියේ ලෝකේ වෙන සිල්වත් අය ඉන්න බැරිද ?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,941
    167,731
    113
    එකමත් එක රටක
    @dilann අපේ ආගමේ දෙයක් ඇහුවොත් මම ටක් ගාල කියල දෙනව

    ඒ වුණාට එයා එහෙම නෑ

    දැං මං ඇහුව පොහොය කර්මය කියන්නෙ මොකක්ද කියල, සද්දයක් නෑ
    විනය කර්මයක් ලු.. හාමුදුරු කෙනෙක්ගෙන් අහපන්
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,374
    2,240
    113
    එතනින් එළියේ ලෝකේ වෙන සිල්වත් අය ඉන්න බැරිද ?

    පුලුවන්....රාග, දේශ...මෝහ දුරු කරන මාර්ගයේ යන අයගේ සිල්වත් කමට අඩු
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,637
    7,702
    113
    ඔක්කොම එකයි කියලා කියන්නේ නැති නිසයි මම ඇහුවේ කොහොමද එහෙම වෙන්නේ කියලා. :rofl:

    හාමුදුරුවන්ගෙන් හොරෙන් කාපු එකට පව් වැඩිලු .
    උබ හිතන්නෙ බේසික් පව් පින් කියල තියනව අනික්ව ආගම් අදහන ඉන් හදාගත්තුව කියලද ආගම් කියල දෙයක් නෑ කියලද
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,589
    100,800
    113
    මම ඇහුවේ එහෙම වෙන්නේ කොහොමද කියලා.
    මම එකට උත්තරේ දීලා ඉවරයි. දෙන්න කලින්ම කිව්වේ එකයි කර්මය ගැන අපි හිතාන ඉන්න ඒකවත් අනම් මනන් වත් නැතුව බුදු හමුධූර්වෝ කියපු එක තේරුම් අරන් ඉන්න කියල . පිළිගන්න නෙවෙයි කිව්වේ ඒ කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න කිව්වේ.

    ඇත්තට තේරුම් ගන්න ඕනිංකමක් නැත්තං ඉතිං මට කරන්න දෙයක් නෑ.
     
    • Like
    Reactions: nvhcc89

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,941
    167,731
    113
    එකමත් එක රටක
    පුලුවන්....රාග, දේශ...මෝහ දුරු කරන මාර්ගයේ යන අයගේ සිල්වත් කමට අඩු
    ඉතින් එහෙම සිල්වත් ඕන කෙනෙක් කියන්නේ නැතුව සිල්වත්සි/ල්වත් නොවන ඔක්කොම අය අහුවෙන්න හාමුදුරුවෝ කියන කුලකය විශේෂ කරන්නේ ඇයි ?

    උබ හිතන්නෙ බේසික් පව් පින් කියල තියනව අනික්ව ආගම් අදහන ඉන් හදාගත්තුව කියලද ආගම් කියල දෙයක් නෑ කියලද
    මම ඇහුවේ ආගමක් ගැන දන්නා නොදන්නා ලෝකේ ඉන්න සියලු දෙනාට අදාළ වෙන ධර්මතාවක් වගේ දෙයක් ගැන පැහැදිලි කරන්න එක්තරා ආගමක් මුල් කරගන්නේ , විශේෂ කරන්නේ ඇයි කියලා.

    පන්සලේ හාමුදුරුවන් ගෙන් හොරෙන් කන එක පව් වැඩි වෙන්නේ කොහොමද මුස්ලිම් පල්ලියේ පුජකයාගෙන් හොරෙන් කනවට වඩා ?
    ------ Post added on May 9, 2024 at 11:14 AM
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,374
    2,240
    113
    ඉතින් එහෙම සිල්වත් ඕන කෙනෙක් කියන්නේ නැතුව සිල්වත්සි/ල්වත් නොවන ඔක්කොම අය අහුවෙන්න හාමුදුරුවෝ කියන කුලකය විශේෂ කරන්නේ ඇයි ?

    සන්ග බේදය මිසක්...හාමුදුරු බේදය කියල නැ නෙ...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,941
    167,731
    113
    එකමත් එක රටක
    මම එකට උත්තරේ දීලා ඉවරයි.
    උබ පැහැදිලි කරේ නෑ ඉතින් ඕක. කොහෙද උත්තරයක් දුන්නේ ?
    උබ කර්මය කියන එක කියන්නේ බුද්ධාගමේ දෙයක් විදියට.
    බුද්ධාගම විශේෂ කරල තමයි ලෝකේ ඉන්න සියලු දෙනාගේ කර්මය නිර්වචයන කරන්න යන්නේ. :rofl:

    සන්ග බේදය මිසක්...හාමුදුරු බේදය කියල නැ නෙ...
    සංඝ කිව්වම බෞද්ධ නොවන අයත් අයිති ද ?
    ------ Post added on May 9, 2024 at 11:17 AM
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,637
    7,702
    113

    මම ඇහුවේ ආගමක් ගැන දන්නා නොදන්නා ලෝකේ ඉන්න සියලු දෙනාට අදාළ වෙන ධර්මතාවක් වගේ දෙයක් ගැන පැහැදිලි කරන්න එක්තරා ආගමක් මුල් කරගන්නේ , විශේෂ කරන්නේ ඇයි කියලා.

    පන්සලේ හාමුදුරුවන් ගෙන් හොරෙන් කන එක පව් වැඩි වෙන්නේ කොහොමද මුස්ලිම් පල්ලියේ පුජකයාගෙන් හොරෙන් කනවට වඩා ?
    මට හිතෙන්නෙ බන් මිනිස්සුන්ව එහෙම බය කලේ නැත්තන් මිනිස්සුන්ව කන්ට්‍රෝල් කරන්න බෑ කියලයි....හැබැයි ඉතින් ඔය කන්ට්‍රෝල් කිරිල්ල ආගම් වල පූජකයින්ට වාසි අතට හරවන් ඉන්නෙ... ඒකෙ දෙපැත්තක් තියනව ඉතින් මොකද මිනිස්සු පව් පින් විස්වාස කරන හින්ද අපරාධ අඩු වෙලා තියෙන්නෙ නැත්තන් හැම එකාම හොරකන් කරන්න මිනී මරන්න ස්ත්‍රී දූශන වලට යයි...ඒකත් ගොඩක්ම නීතිය පොලීසිය හින්දත් කන්ට්‍රොල්වෙ නව ඉතින්
     
    • Love
    Reactions: Candid-B

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,374
    2,240
    113
    සංඝ කිව්වම බෞද්ධ නොවන අයත් අයිති ද ?
    ------ Post added on May 9, 2024 at 11:17 AM

    නැ....බුද්ද දර්ශනයෙන් පිට..මෝහය කියන එක මොකක්ද කියලවත් දන්නෙ නැ...නැති කරන මාර්ගයෙ යන්න කලින්
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මම එකට උත්තරේ දීලා ඉවරයි. දෙන්න කලින්ම කිව්වේ එකයි කර්මය ගැන අපි හිතාන ඉන්න ඒකවත් අනම් මනන් වත් නැතුව බුදු හමුධූර්වෝ කියපු එක තේරුම් අරන් ඉන්න කියල . පිළිගන්න නෙවෙයි කිව්වේ ඒ කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න කිව්වේ.

    ඇත්තට තේරුම් ගන්න ඕනිංකමක් නැත්තං ඉතිං මට කරන්න දෙයක් නෑ.
    බේසික් දන්නෙ නැති, කිව්වත් තේරුම් ගන්න ට්‍රයි නොකරන, බාගෙට කොහෙන් හරි හොයල කෑලි අමුනගෙන කමෙන්ට් කොටන උන් එක්ක වාද නොකර ජීසස් ඊස් දි ග්‍රේටස්ට් කියල පැත්තකට වෙයන් :rofl:🙏
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,941
    167,731
    113
    එකමත් එක රටක
    ඒකනේ තේරුමක් නෑ. අතේ තිබ්බත් වැඩක් වෙලා නෑ,
    උබ උත්තර දෙන්නේ නෑ බන් .. උබ කියන්නේ උබට තේරිලා නෑ , උබ කර්මය ගැන වැරදි දෙයක් හිතන් ඉන්නේ වගේ කතාවක්..
    එහෙම කියලා ලිස්සල යනවා.

    මට කියපන් කෝ පන්සලේ ඉන්න බෞද්ධ බික්ෂුන් කෙනෙක්ගෙන් හොරෙන් කන එකයි, මුස්ලිම් පල්ලියේ ඉන්න පුජකයෙක්ගෙන් හොරෙන් කන එකයි , කතෝලික පල්ලියේ පුජකයෙක් ගෙන හොරෙන් කන එකයි, සාමන්‍ය මනුස්සයෙක්ගෙන් හොරෙන් කන එකයි කියන 4න ,
    වැඩිම අකුසලයක් වෙන්නේ මොකටද ?

    තමන්ගේ ආගමක් විශේෂ කරගෙන ධර්මතා ගැන කතා කරන්නේ ඇයි ?

    උබේ කර්මය ගැන දැනුම ලියලා හරි ඕකට උත්තර දීපං ලිස්සල යන්නේ නැතුව
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,637
    7,702
    113
    බේසික් දන්නෙ නැති, කිව්වත් තේරුම් ගන්න ට්‍රයි නොකරන, බාගෙට කොහෙන් හරි හොයල කෑලි අමුනගෙන කමෙන්ට් කොටන උන් එක්ක වාද නොකර ජීසස් ඊස් දි ග්‍රේටස්ට් කියල පැත්තකට වෙයන් :rofl:🙏
    ඇයි ඉතින් ජීසස්ව ගාව ගන්නෙ උබලෑ ප්‍රශ්න වලට? ඒවට උත්තර නැති හින්දද? ඒ උනාට ඉන්නෙ ඔස්ට්‍රේලියාවෙ බව්ද්ද රට දාල ගිහින්
     
    • Haha
    Reactions: nvhcc89

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,941
    167,731
    113
    එකමත් එක රටක
    නැ....බුද්ද දර්ශනයෙන් පිට..මෝහය කියන එක මොකක්ද කියලවත් දන්නෙ නැ...නැති කරන මාර්ගයෙ යන්න කලින්
    ඒ කියන්නේ ගිහි අයත් ඉන්නව සංග රත්නයට අයිති වෙන?