ඇයි ඔයා ඔහොම offend වෙන්නෙඇයි ඉතින් ජීසස්ව ගාව ගන්නෙ උබලෑ ප්‍රශ්න වලට? ඒවට උත්තර නැති හින්දද? ඒ උනාට ඉන්නෙ ඔස්ට්‍රේලියාවෙ බව්ද්ද රට දාල ගිහින්

Chori
ඇයි ඔයා ඔහොම offend වෙන්නෙඇයි ඉතින් ජීසස්ව ගාව ගන්නෙ උබලෑ ප්‍රශ්න වලට? ඒවට උත්තර නැති හින්දද? ඒ උනාට ඉන්නෙ ඔස්ට්‍රේලියාවෙ බව්ද්ද රට දාල ගිහින්

කියන්න උත්තරයක් නැති උනාම නිරා, ජීසස් , ආමෙන් ගාලා හු කියලා දුවන, එහෙමත් නැත්නම් පැත්තෙන් හුමිටි දෙන සෙට් එකක් ඉන්නවා මේකේ..ඇයි ඉතින් ජීසස්ව ගාව ගන්නෙ උබලෑ ප්‍රශ්න වලට? ඒවට උත්තර නැති හින්දද? ඒ උනාට ඉන්නෙ ඔස්ට්‍රේලියාවෙ බව්ද්ද රට දාල ගිහින්

ඔයා බේසික් දන්නවද හරියට ?බේසික් දන්නෙ නැති, කිව්වත් තේරුම් ගන්න ට්‍රයි නොකරන, බාගෙට කොහෙන් හරි හොයල කෑලි අමුනගෙන කමෙන්ට් කොටන උන් එක්ක වාද නොකර ජීසස් ඊස් දි ග්‍රේටස්ට් කියල පැත්තකට වෙයන්![]()
එහෙම කියන්න එපා ඒක හරි නෑ..ඔයාලටයි හොද නැත්තෙ...ඇයි ඔයා ඔහොම offend වෙන්නෙ
Chori
ඔව් බන් මම දැක්ක....උබටත් දෙයක් කියන්න තියෙනව උබ ක්‍රිස්තියානි නෙවේ කියල පෙන්නන්න ඒ ආගමට අනන්මනන් කියන එකත් නවත්තන්න ඒක හරි නෑ උබලෑ ප්‍රශ්න උබල විසද ගනින්කියන්න උත්තරයක් නැති උනාම නිරා, ජීසස් , ආමෙන් ගාලා හු කියලා දුවන, එහෙමත් නැත්නම් පැත්තෙන් හුමිටි දෙන සෙට් එකක් ඉන්නවා මේකේ..
යකෝ මගේ පැහැදිලි කිරීම මේක කියලම ලිව්ව.උබ උත්තර දෙන්නේ නෑ බන් .. උබ කියන්නේ උබට තේරිලා නෑ , උබ කර්මය ගැන වැරදි දෙයක් හිතන් ඉන්නේ වගේ කතාවක්..
එහෙම කියලා ලිස්සල යනවා.
මට කියපන් කෝ පන්සලේ ඉන්න බෞද්ධ බික්ෂුන් කෙනෙක්ගෙන් හොරෙන් කන එකයි, මුස්ලිම් පල්ලියේ ඉන්න පුජකයෙක්ගෙන් හොරෙන් කන එකයි , කතෝලික පල්ලියේ පුජකයෙක් ගෙන හොරෙන් කන එකයි, සාමන්‍ය මනුස්සයෙක්ගෙන් හොරෙන් කන එකයි කියන 4න වැඩිම අකුසලයක් වෙන්නේ මොකටද ?
තමන්ගේ ආගමක් විශේෂ කරගෙන ධර්මතා ගැන කතා කරන්නේ ඇයි ?
උබේ කර්මය ගැන දැනුම ලියලා හරි ඕකට උත්තර දීපං ලිස්සල යන්නේ නැතුව
මිනිස්සු හොද නරක කරන්නේ පව් පින් ගැන හිතලම නෙවෙයි.මට හිතෙන්නෙ බන් මිනිස්සුන්ව එහෙම බය කලේ නැත්තන් මිනිස්සුන්ව කන්ට්‍රෝල් කරන්න බෑ කියලයි....හැබැයි ඉතින් ඔය කන්ට්‍රෝල් කිරිල්ල ආගම් වල පූජකයින්ට වාසි අතට හරවන් ඉන්නෙ... ඒකෙ දෙපැත්තක් තියනව ඉතින් මොකද මිනිස්සු පව් පින් විස්වාස කරන හින්ද අපරාධ අඩු වෙලා තියෙන්නෙ නැත්තන් හැම එකාම හොරකන් කරන්න මිනී මරන්න ස්ත්‍රී දූශන වලට යයි...ඒකත් ගොඩක්ම නීතිය පොලීසිය හින්දත් කන්ට්‍රොල්වෙ නව ඉතින්
ඒ කියන්නේ ගිහි අයත් ඉන්නව සංග රත්නයට අයිති වෙන?
මට කියපන් කෝ පන්සලේ ඉන්න බෞද්ධ බික්ෂුන් කෙනෙක්ගෙන් හොරෙන් කන එකයි, මුස්ලිම් පල්ලියේ ඉන්න පුජකයෙක්ගෙන් හොරෙන් කන එකයි , කතෝලික පල්ලියේ පුජකයෙක් ගෙන හොරෙන් කන එකයි, සාමන්‍ය මනුස්සයෙක්ගෙන් හොරෙන් කන එකයි කියන 4න ,
වැඩිම අකුසලයක් වෙන්නේ මොකටද ?
මම ඉතින් අනං මනං කියනවා පිළිගන්න බැරි මොන ආගමේ උනත් බන්.ඔව් බන් මම දැක්ක....උබටත් දෙයක් කියන්න තියෙනව උබ ක්‍රිස්තියානි නෙවේ කියල පෙන්නන්න ඒ ආගමට අනන්මනන් කියන එකත් නවත්තන්න ඒක හරි නෑ උබලෑ ප්‍රශ්න උබල විසද ගනින්
ඉතින් එක උබ පස්සේ "උත්තරේ" කියලා ගත්තේ ඇයි .යකෝ මගේ පැහැදිලි කිරීම මේක කියලම ලිව්ව.
ආයේ නෑත් කියනවා![]()
ඔව් හෙලයෙක් කියල තියෙන දේ තේරුම් ගන්න තරම් ඉගෙනගෙන තියෙනවා, උබ අහන ප්‍රශ්න මෙහේ සමහර බණ අහන්න එන සුද්දොත් හාමුදුරුවොන්ගෙන් අහනව,සරලව කිව්වොත් බේසික් නොදන්න කෙනෙක් අහන ප්‍රශ්ණ ඕවා, උබ අහන දේවල් වලට අරූ දෙන උත්තර උබට පේන්නෙ නෑ එක කොනක් අල්ලං ඉන්න හින්ද, සහ උබ මේ කියන 'බේසික්' නොදන්න හින්ද.... ඕව හොඳ වැලිඩ් ප්‍රශ්ණ, අරූට වෙලාවක් තිබ්බොත් උබට තව explanation හම්බවෙයි... ඌ උබට already උත්තර දීල තියෙන්නෙ...කියන්න උත්තරයක් නැති උනාම නිරා, ජීසස් , ආමෙන් ගාලා හු කියලා දුවන, එහෙමත් නැත්නම් පැත්තෙන් හුමිටි දෙන සෙට් එකක් ඉන්නවා මේකේ..
ඔයා බේසික් දන්නවද හරියට ?
ඕක බන් ඕක නිකන් පරීක්ශනයකින් වගේ කරල බැලුවනන් පොඩි කාලෙම ලමයි සෙට් එකක් අරන් උන්ට කිසිම ආගමක් වත් හොද නරකවත් කියල දෙන් නැතුව බලන්න ඕන එහෙම උන්ට ම හිතෙනවද කියල මේ කරන දේ වැරදී මේ කරන දේ හරී කියල...දැන් පිට රටවල උනත් මම දන්නව ආගම් උගන්නන් නැතුව හොද නරක උගන්න්නන විශයක් තියනව මෝරල් සයන්ස්ද මොකද්ද කියල හැබැයි මම හිතන්නෑ මිනිස්සු හිතලම කරයි කියල හොද නරකමිනිස්සු හොද නරක කරන්නේ පව් පින් ගැන හිතලම නෙවෙයි.
වැරදි වලින් අයින් වෙන්නේ පව් ගැන හිතලම නෙවෙයි
හොද දේ කරන්නේ පින් ගැන හිතලම නෙවෙයි.
දැන් ලංකාවේ මිනිස්සු පින් පව් විශ්වාස කරනවා නේ. කොච්චර හොර වැඩ , හොර කම තියනවද අපේ උන්ට.
කසෙන් හිලෑ කරල තියාගන්නේ සර්කස් එකේ සත්තු.. ඒ උන් සත්තු නිසා.
මිනිස්සුන්ට හිතන්න පුලුවන් උන්.. බය කරල හිලෑ කරන්න ඕන නෑ .
ලෝකේ තියනව නේද රටවල් ආගම් විශාවාස කරන්නේ නැති වැඩි පිරිසක් ඉන්න.ඕක බන් ඕක නිකන් පරීක්ශනයකින් වගේ කරල බැලුවනන් පොඩි කාලෙම ලමයි සෙට් එකක් අරන් උන්ට කිසිම ආගමක් වත් හොද නරකවත් කියල දෙන් නැතුව බලන්න ඕන එහෙම උන්ට ම හිතෙනවද කියල මේ කරන දේ වැරදී මේ කරන දේ හරී කියල...දැන් පිට රටවල උනත් මම දන්නව ආගම් උගන්නන් නැතුව හොද නරක උගන්න්නන විශයක් තියනව මෝරල් සයන්ස්ද මොකද්ද කියල හැබැයි මම හිතන්නෑ මිනිස්සු හිතලම කරයි කියල හොද නරක
ඔය ප්‍රශ්ණෙට සමානයි මේ ප්‍රශ්නේ.මම ඉතින් අනං මනං කියනවා පිළිගන්න බැරි මොන ආගමේ උනත් බන්.
ඒකට ආගම මොකද්ද කියලා අදාළ නෑ . ..
ඉතින් එක උබ පස්සේ "උත්තරේ" කියලා ගත්තේ ඇයි .
උබේ ඒ පැහැදිලි කරීම ඇතුලේ තියෙන්නෙත් තමන්ගේ ආගම තමයි ලෝකේ දේවල් තීරණය කරන්නේ කියන අදහසම තමයි..
මම ඇහුවේ කොහොදම එහෙම වෙන්නේ කියලා.
------ Post added on May 9, 2024 at 11:39 AM
ඕක වෙලා තියෙන්නෙ උබල දෙගොල්ලොම කොනකින් අල්ලන් ඉන්නෙ අනික් එක පිලිගන්නෙ නෑ ඒකයි...ඔව් හෙලයෙක් කියල තියෙන දේ තේරුම් ගන්න තරම් ඉගෙනගෙන තියෙනවා, උබ අහන ප්‍රශ්න මෙහේ සමහර බණ අහන්න එන සුද්දොත් හාමුදුරුවොන්ගෙන් අහනව,සරලව කිව්වොත් බේසික් නොදන්න කෙනෙක් අහන ප්‍රශ්ණ ඕවා, උබ අහන දේවල් වලට අරූ දෙන උත්තර උබට පේන්නෙ නෑ එක කොනක් අල්ලං ඉන්න හින්ද, සහ උබ මේ කියන 'බේසික්' නොදන්න හින්ද.... ඕව හොඳ වැලිඩ් ප්‍රශ්ණ, අරූට වෙලාවක් තිබ්බොත් උබට තව explanation හම්බවෙයි... ඌ උබට already උත්තර දීල තියෙන්නෙ...
කොහෙද බන් එහෙම රටවල් තියෙන්නෙ..ඔය විස්වාස කරන්නෑ කියල හිතන් ඉන්න ගොඩක් රටවල්වල මූලික වෙලා තියෙන්නෙ ක්‍රිස්තියානි ආගම...ඒකෙන් තම ඒගොල්ලො මූලික හරපද්දතීන් හදාගන තියෙන්නෙ ඉතින් ඒ ආගම් නොඇදහුව්වත් ඇදහෙව්වත් මූලික අඩිතාලම වැඩිල තියෙන්නෙ ක්‍රිස්තියානි ආගමෙන්.....බලහන් කොච්චර ඒ රටවල් දිව්නුද කියල...මෙහෙන් දුවන්නෙත් ඒ රටවල් වලටමනෙ චාන්ස් එකක් හම්බුනාමලෝකේ තියනව නේද රටවල් ආගම් විශාවාස කරන්නේ නැති වැඩි පිරිසක් ඉන්න.
ඒ වගේ රටවල් ආගම් අදහන රටවල් එක්ක අරන් බැලුවම හරි.
ලංකාවේ නිඝන්ටයොන්ගෙ "බුද්ධාගම" ගැන නෙවෙයි මම කියන්නෙ, බුදු හාමුදුරුවෝ දේශනා කරපු, හැසිරුන බුද්ධ දර්ශනය ගැන... උපතින් බෞද්ධ උනා කියල පෝයට පන්සලේ බණ ඇහුව කියල බෞද්ධයෙක් වෙන්න බෑඕක වෙලා තියෙන්නෙ උබල දෙගොල්ලොම කොනකින් අල්ලන් ඉන්නෙ අනික් එක පිලිගන්නෙ නෑ ඒකයි...
රොකට් එක යන්ත්‍ර විද්‍යාවෙන් උඩ යන්නේ නෑ .ඔය ප්‍රශ්ණෙට සමානයි මේ ප්‍රශ්නේ.
රොකට් එක උඩ යනවා කියනවා යාන්ත්‍ර විද්‍යාවේන්. එතකොට යාන්ත්‍ර විද්‍යාවද මේ ලෝකේ උඩ යන ඒව තීරණය කරන්නේ ?
ඒ වගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න මම දන්නේ නෑ කියලා තමා කියන්න වෙන්නේ.
ඒ දෙකොටස ගාවම තියෙන්නේ මිනිස්සුන්ට සංසාරය ඉවර කරගන්න උදව් වෙන දැනුම. එතකොට ඒ දේවල් තව කෙනෙක්ට නොලැබී යන්න බාධා කරන එක තමා ඔතන හේතුව වෙන ආගමක කෙනෙක්ට කරදර කරාට වඩා පව් වැඩි වෙන්න.
නැහැ මේකයි තමන් අදහන ආගම හෝ දහම මොකද්ද හොදද නරාද කියල ඔප්පු වෙන්නෙ තමන් හැසිරෙන කතාබහ කරන ක්‍රියාවෙන්නෙ....ඒක හොදනන් අන්න මිනිස්සුට තේරෙනව ඒ මනුස්සය සැබෑ බව්ද්දයෙක් ක්‍රිස්තියානි හෝ මුස්ලිම් හින්දු මේ ඕනම ආගමක එකෙක් කියල ඒක නෙහ්?ඒ මොකෝ
එහෙනන් අනික් එකත් ටික දවසකින් තේරෙයි.රොකට් එක යන්ත්‍ර විද්‍යාවෙන් උඩ යන්නේ නෑ .
උඩ යන එක පැහැදිලි කරන්න යන්ත්‍ර විද්‍යාවෙන් පුලුවන් .
මේක වෙන ප්‍රශනයක්. ඕක අහයි කියල හිතුන නිසා තමා යටින් මේ කොටස ලීවේ.හැබැයි උබ කියන්නේ ,
ම්නිස්සුන්ට සංසාරෙන් එතෙර වෙන්න බැරිද ඔය කොට්ටාස දෙක නැතුව ???
මේ දෙකෙන් එළියේ වෙන කවුරු හරි ඉන්න බැරිද ඊට වඩා දැනුම තියන ඒක ගැන ?
මේක තමා බුදු හාමුදුරුවන්ගේ කර්මය ගැන පැහැදිලි කිරීම ඇතුලේ මට තේරෙන හේතුව. ලියන්න පුළුවං සරලම විධියට කිව්වේ. තව ගෙබුරු පැහැදිලි කිරීම් ඇති මට තේරෙන්නේ ඔහොමයි.
ලෝකේ තියනව නේද රටවල් ආගම් විශාවාස කරන්නේ නැති වැඩි පිරිසක් ඉන්න.
ඒ වගේ රටවල් ආගම් අදහන රටවල් එක්ක අරන් බැලුවම හරි.
ඕක බන් ඕක නිකන් පරීක්ශනයකින් වගේ කරල බැලුවනන් පොඩි කාලෙම ලමයි සෙට් එකක් අරන් උන්ට කිසිම ආගමක් වත් හොද නරකවත් කියල දෙන් නැතුව බලන්න ඕන එහෙම උන්ට ම හිතෙනවද කියල මේ කරන දේ වැරදී මේ කරන දේ හරී කියල...දැන් පිට රටවල උනත් මම දන්නව ආගම් උගන්නන් නැතුව හොද නරක උගන්න්නන විශයක් තියනව මෝරල් සයන්ස්ද මොකද්ද කියල හැබැයි මම හිතන්නෑ මිනිස්සු හිතලම කරයි කියල හොද නරක
ඉතින් ප්‍රශ්නේ එතනමයි..මේක වෙන ප්‍රශනයක්. ඕක අහයි කියල හිතුන නිසා තමා යටින් මේ කොටස ලීවේ.