බිම්බිසාර රජුගේ 8400 නෑයින් ප්‍රේතයෝ වීමට හේතුව

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,635
    100,888
    113
    උබ තමයි ඔය උබ විශ්වාස කරන දේවල් ඇත්ත කියලා හිතල උත්තර කියන්නේ.
    Source එක valid නන් අපේ කලින් අත්දැකීම් අනුව අපි හැමෝම මුලින්ම කරන්නේ ඒ soucrce එකෙන් එන එක විශ්වාස කරන එක තමා.

    1+1=2 විශ්වාසයක් කියල මම දැනගත්තේ කැම්පස් ගිහින් ඒක ඔප්පු කරලා පෙන්නද්දි. එච්චර කල් කරලා තියෙන උදාහරණ සත්‍යය වෙච්ච නිසා ඒක ඇත්ත කියල හිතන් හිටපු එක.

    අනික්වත් ඔච්චර තමා.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    ඒකනේ උබ විශ්වාස කරන්නේ පිළිගන්නේ නෑ හරි පිළිගන්නවා හරි කියන අන්ත දෙක විතරයි තියෙන්නේ කියල. ඒක විශ්වාස කරගෙන අනික් උන්ට කියනවා "මට තියෙන්නේ අවබෝධය අනික් අයට නන් විශ්වාසයක් තියෙන්නේ කියලා."

    ඕක තමා ඔතන තියන ප්‍රශ්නෙ.

    ග්‍රීන්තන්ඩර් මේ ත්‍රෙඩ් එකට සම්බන්ද නොවුනෙ ත්‍රෙඩ් එකේ දිලාන්ගෙ මුල් ප්‍රශ්නෙ අදහසම කලින් දවසකත් දිලාන් අහලා/ප්‍රකාශ කරලා තිබිලා ඒකට දෙන්න පුලුවන් පැහැදිලි කිරීම් දීල තිබ්බ නිසා.

    කවුරු මොනවා කිව්වත් සංසාරගත මනුශ්‍ය අපිට විශ්වාසයෙන් ගැලවීමක් නෑ. අපි හැමෝගෙම තර්ක, පැහැදිලිකිරීම් සියල්ල අන්තිමට ගිහින් හේත්තු වෙන්නෙ විශ්වාස වලට. පිලිවෙලින් ප්‍රශ්න කරගෙන ගියොත් "ඒක එහෙම තමයි/ඒක එහෙම ගන්න වෙනවා/ඒක විශ්වාස කරන්න වෙනවා" කියන කතාව කියන්නම වෙනව. ඒ නිසා අර ඊයෙ පෙරේදා පැල්පොලගෙ ත්‍රෙඩ් එකේ තිබුනා වගේ බෞද්ධයන් බෞද්ධ ඉගැන්වීම් විශ්වාස කරන්න බය වෙන්න එපා. ශ්‍රද්ධාවෙන් ගත යුතු දේවල් තියෙන්නෙ බුදුදහමෙ පමණක් නෙමෙයි "නීතිය, සංස්කෘතිය,සදාචාරය, අධ්‍යාපනය, විද්‍යාව" ආදී සියල්ලගෙම ශ්‍රද්ධාවෙන් ගතයුතු කොටස් තියනවා.

    Edited

    Link added
    Minor changes
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,635
    100,888
    113
    උබට එදා ගල් ප්‍රශ්නෙට උත්තර තිබ්බේ නෑ නේ ඉතින්..
    උබනේ අහම්බයක් කියල හිතන්න කියල එතනින් එහාට හිතන්න එපා කියන්නේ.
    උබ හිතන විදියට හැමදේම script කරල ඉවරයි වගේ වෙන්න ඕනේ.
    ඒ කොහොමද
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,657
    68,000
    113
    Matanan personal experince tiyenne ekakata witarai.100m witara atha inna ekekwa thought eken angry karawanna puluwan.u mala penala rawagena enawa reason ekak netuwa.dan oya udaya weya karanna gihin e skill eka wedi wela tiyenne :oo:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,010
    167,846
    113
    එකමත් එක රටක
    Source එක valid නන් අපේ කලින් අත්දැකීම් අනුව අපි හැමෝම මුලින්ම කරන්නේ ඒ soucrce එකෙන් එන එක විශ්වාස කරන එක තමා.

    1+1=2 විශ්වාසයක් කියල මම දැනගත්තේ කැම්පස් ගිහින් ඒක ඔප්පු කරලා පෙන්නද්දි. එච්චර කල් කරලා තියෙන උදාහරණ සත්‍යය වෙච්ච නිසා ඒක ඇත්ත කියල හිතන් හිටපු එක.

    අනික්වත් ඔච්චර තමා.
    ප්‍රයෝගික දේවල් එක්ක , ප්‍රයෝගික ලෝකේ හොයාගන්න බැරි කතන්දර වලට විතරක් සිමා වෙච්ච දේවල් සසදන්න බෑ .
    ගණන් කියන්නේ මිනිසසු ගොඩනගපු සම්බන්ද යක් දේවල් දිහා බලන්න. ඒ සම්බන්ද ඇසුරෙන් තව තව ප්‍රතිපල ගන්න එක කරන්නේ.

    එහෙම නැතුව ලෝකේ ඉන්න සියලු මිනිස්සුනට අනාගතේ තමන්ගේ ආගම ප්‍රතික්ෂේප කරාම දඩුවම් ලැබෙනවා වගේ කතාවක් නෙවෙයි...

    උබනේ අහම්බයක් කියල හිතන්න කියල එතනින් එහාට හිතන්න එපා කියන්නේ.
    උබට ඉතින් උත්ත්රයක් තිබ්බෙත් නෑ ඉතින් උබේ කර්ම කතාවෙන් ඕකට .

    ඒ කොහොමද
    හැමදේම script තමයි ඔය උබ කියන විදියට.
    අනාගතේ උන්ත් බලලා කියන්න පුලුවන් ඒකයි නේ. ඕක එදා කතා කරා.

    script නිසා තමයි ඊලගට බුදු වෙන කෙනාගේ ජිවිත කතාවම වෙන හැටි දැන්ම කියලා තියෙන්නේ.
    ------ Post added on May 11, 2024 at 9:51 AM
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    ගණන් කියන්නේ මිනිසසු ගොඩනගපු සම්බන්ද යක් දේවල් දිහා බලන්න. ඒ සම්බන්ද ඇසුරෙන් තව තව ප්‍රතිපල ගන්න එක කරන්නේ.

    බුදුදහම කියන්නේ බුදුවරයෙක් ගොඩනගපු සම්බන්ද යක් දේවල් දිහා බලන්න. ඒ සම්බන්ද ඇසුරෙන් තව තව ප්‍රතිපල ගන්න එක කරන්නේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,010
    167,846
    113
    එකමත් එක රටක
    ඕක තමා ඔතන තියන ප්‍රශ්නෙ.

    ග්‍රීන්තන්ඩර් මේ ත්‍රෙඩ් එකට සම්බන්ද නොවුනෙ ත්‍රෙඩ් එකේ දිලාන්ගෙ මුල් ප්‍රශ්නෙ අදහසම කලින් දවසකත් දිලාන් අහලා/ප්‍රකාශ කරලා තිබිලා ඒකට දෙන්න පුලුවන් පැහැදිලි කිරීම් දීල තිබ්බ නිසා.

    කවුරු මොනවා කිව්වත් සංසාරගත මනුශ්‍ය අපිට විශ්වාසයෙන් ගැලවීමක් නෑ. අපි හැමෝගෙම තර්ක, පැහැදිලිකිරීම් සියල්ල අන්තිමට ගිහින් හේත්තු වෙන්නෙ විශ්වාස වලට. පිලිවෙලින් ප්‍රශ්න කරගෙන ගියොත් "ඒක එහෙම තමයි/ඒක එහෙම ගන්න වෙනවා/ඒක විශ්වාස කරන්න වෙනවා" කියන කතාව කියන්නම වෙනව. ඒ නිසා අර ඊයෙ පෙරේදා පැල්පොලගෙ ත්‍රෙඩ් එකේ තිබුනා වගේ බෞද්ධයන් බෞද්ධ ඉගැන්වීම් විශ්වාස කරන්න බය වෙන්න එපා. ශ්‍රද්ධාවෙන් ගත යුතු දේවල් තියෙන්නෙ බුදුදහමෙ පමණක් නෙමෙයි "නීතිය, සංස්කෘතිය,සදාචාරය, අධ්‍යාපනය, විද්‍යාව" ආදී සියල්ලගෙම ශ්‍රද්ධාවෙන් ගතයුතු කොටස් තියනවා.

    Edited

    Link added
    Minor changes
    බුදුන්ට තිබ්බේ ධර්මය /ලෝකයේ දේවල් ගැන විශ්වාසයක් ද අවබෝදයක් ද ?

    බුදුදහම කියන්නේ බුදුවරයෙක් ගොඩනගපු සම්බන්ද යක් දේවල් දිහා බලන්න. ඒ සම්බන්ද ඇසුරෙන් තව තව ප්‍රතිපල ගන්න එක කරන්නේ.
    කවුද දැන් එහම ගන්නේ ?
    කවුරුත් ගන්නේ නැති කතාවලට විතරක් සිමවෙච්ච සම්බන්ද වලින් වැඩක් නෑ නේ.
    එහෙම ප්‍රතිපල ප්‍රයෝගිකව ගන්නවනම් කිසි ප්‍රශ්නයක් නෑ .
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,635
    100,888
    113
    ප්‍රයෝගික දේවල් එක්ක , ප්‍රයෝගික ලෝකේ හොයාගන්න බැරි කතන්දර වලට විතරක් සිමා වෙච්ච දේවල් සසදන්න බෑ .
    උදාහරණ ගන්නේ සිද්ධි වලට විතරයි. අනික් අය විතරක් experience කරලා තියෙන අපි පිළිගන්න ඔක්කොම කතන්දර තමා.
    ගණන් කියන්නේ මිනිසසු ගොඩනගපු සම්බන්ද යක් දේවල් දිහා බලන්න. ඒ සම්බන්ද ඇසුරෙන් තව තව ප්‍රතිපල ගන්න එක කරන්නේ.

    එහෙම නැතුව ලෝකේ ඉන්න සියලු මිනිස්සුනට අනාගතේ තමන්ගේ ආගම ප්‍රතික්ෂේප කරාම දඩුවම් ලැබෙනවා වගේ කතාවක් නෙවෙයි...

    ඔය ඉතින් කර්මය ගැන බුදුහාමුදුුරුවෝ කිව්ව එක පැත්තක තියලා උබ හිතාන ඉන්න වර්ෂන් එක අනුව දෙන interpretation එකක් නේ
    උබට ඉතින් උත්ත්රයක් තිබ්බෙත් නෑ ඉතින් උබේ කර්ම කතාවෙන් ඕකට .
    නූල දුන්නොත් කියන්නන් උත්තරයක් දුන්නද නැද්ද කියලා. මට එක් මතක නෑ.
    හැමදේම script තමයි ඔය උබ කියන විදියට.
    අනාගතේ උන්ත් බලලා කියන්න පුලුවන් ඒකයි නේ. ඕක එදා කතා කරා.
    ඒක විය හැකි සම්භාවිතාව එක්ක කියන දෙයක්. Confidence එක වැඩි නන් වෙනවාමයි කියනවා මිසක් අනාගතය script වෙලා තියෙන නිසා කියනවා නෙවෙයි.
    script නිසා තමයි ඊලගට බුදු වෙන කෙනාගේ ජිවිත කතාවම වෙන හැටි දැන්ම කියලා තියෙන්නේ.
    ------ Post added on May 11, 2024 at 9:51 AM
    @greenthunder මෛත්‍රී බුදු හාමුදුරවො ගැන තියෙන සූත්‍රය මොකද්ද?

    ඕක තමා ඔතන තියන ප්‍රශ්නෙ.

    ග්‍රීන්තන්ඩර් මේ ත්‍රෙඩ් එකට සම්බන්ද නොවුනෙ ත්‍රෙඩ් එකේ දිලාන්ගෙ මුල් ප්‍රශ්නෙ අදහසම කලින්
    මේ ලින්ක් එකේ කතාව වෙලා අවුරුද්දක් වගේ නේ. ඒක කාලේ එකම කතාවක් 🙄
    ------ Post added on May 11, 2024 at 10:03 AM
     
    • Like
    Reactions: greenthunder

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    බුදුන්ට තිබ්බේ ධර්මය /ලෝකයේ දේවල් ගැන විශ්වාසයක් ද අවබෝදයක් ද ?

    අපි බුදුන්ව දන්නෙ බුදුන්ගෙ ප්‍රකාශ යැයි සම්මත ඒවාගෙන්නෙ. ඒක සිහියෙ තබාගෙන පුර්ණව බුද්ධ විශය කතාකරන්න යන්නෙ නැතිව ප්‍රකාශයක් කලොත්;

    උන්වහන්සේ ප්‍රකාශ කරලා තියෙන්නෙ උන්වහන්සේ විසින්ම පෞද්ගලිකව අවබෝධ/අත්දැකපු අඩුම තරමෙ එක ශ්‍රාවකයෙක්ට හරි අත්දකින්න පුලුවන් දේවල්. නිතර නිතර ප්‍රකාශ කලේ බහුතරයක් ශ්‍රාවකයින්ට කරල බලලා අත්දකින්න පුලුවන් දේවල්.

    කවුද දැන් එහම ගන්නේ ?
    කවුරුත් ගන්නේ නැති කතාවලට විතරක් සිමවෙච්ච සම්බන්ද වලින් වැඩක් නෑ නේ.
    එහෙම ප්‍රතිපල ප්‍රයෝගිකව ගන්නවනම් කිසි ප්‍රශ්නයක් නෑ .

    වර්ථමාන ශ්‍රාවකයන්. ග්‍රීන්තන්ඩර් දවසක් දිලාන්ට කිව්වා නේ නිස්සරණ ආරන්‍ය සේනාසනයේ සම්බන්ධ බෞද්ධයන් ඒ ඒ අයගෙ භාවනා ප්‍රතිඵල, ගැටළු, සහ වැරදීම් ගුරු හාමුදුරුවරු එක්ක කතාබහ කරනවා අහලා බලන්න කියල. ඒ අය කියනවා ඒ ඒ අයට ප්‍රායෝගිකව අත්දැකීම් ලැබෙන හැටි.

    Edited

    Added අවබෝධ.
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,010
    167,846
    113
    එකමත් එක රටක
    අපි බුදුන්ව දන්නෙ බුදුන්ගෙ ප්‍රකාශ යැයි සම්මත ඒවාගෙන්නෙ. ඒක සිහියෙ තබාගෙන පුර්ණව බුද්ධ විශය කතාකරන්න යන්නෙ නැතිව ප්‍රකාශයක් කලොත්;

    උන්වහන්සේ ප්‍රකාශ කරලා තියෙන්නෙ උන්වහන්සේ විසින්ම පෞද්ගලිකව අත්දැකපු අඩුම තරමෙ එක ශ්‍රාවකයෙක්ට හරි අත්දකින්න පුලුවන් දේවල්. නිතර නිතර ප්‍රකාශ කලේ බහුතරයක් ශ්‍රාවකයින්ට කරල බලලා අත්දකින්න පුලුවන් දේවල්.
    බුදුන්ගේ දැනුමත් කොහෙන් හරි ගිහින් උබ කියනවා වගේ විශ්වාසයකට හේත්තු වෙන්ව නේද ?
    වර්ථමාන ශ්‍රාවකයන්. ග්‍රීන්තන්ඩර් දවසක් දිලාන්ට කිව්වා නේ නිස්සරණ ආරන්‍ය සේනාසනයේ සම්බන්ධ බෞද්ධයන් ඒ ඒ අයගෙ භාවනා ප්‍රතිඵල, ගැටළු, සහ වැරදීම් ගුරු හාමුදුරුවරු එක්ක කතාබහ කරනවා අහලා බලන්න කියල. ඒ අය කියනවා ඒ ඒ අයට ප්‍රායෝගිකව අත්දැකීම් ලැබෙන හැටි.
    අරණ්‍ය ගානේ යන්න ඕනේ නෑ .ලෝකේ කෝටි 8ක් වෙච්ච මිනිස්සු ඇතුලේ ඔය කියන මට්ටමට ආපු ය ඉන්නේ බුද්ධාගම ඇතුලේ මේ ලංකාවේ විතර ද ?? මනසින්
    දියුණුම මිනිස්සු ඉන්නේ බුද්ධාගම ඇතුලේ ද ?
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    බුදුන්ගේ දැනුමත් කොහෙන් හරි ගිහින් උබ කියනවා වගේ විශ්වාසයකට හේත්තු වෙන්ව නේද ?

    මෙතනදි අහන්න වෙනවා කොයිවගේ දැනුමද ? කියලා. නිවන්/රහත්බව විශ්වාසයකට හේත්තුවෙන්නෙ නැහැ.

    හේතුව, අපිට විශ්වාස කරන්න දෙයක් හෝ යමක් තිබිය යුතුයි. අපි යමක්, සංකල්පයක්, ද්‍රව්‍යක් ගැන දරණ ආකල්ප තමා විශ්වාසයට හේත්තුවෙන්නෙ. අඩුම තරමෙ තමන් ඉන්න බව හරි විශ්වාස කරන්න ඕනෙ. නමුත් නිවීම තුල, රහත්බව තුල සත්වයෙක් පුද්ගලයෙක් ඇති නොවෙන නිසා එතනින් එහාට ඒ සත්වයා පුද්ගලයාට වලංගු යමක්, සංකල්පයක්, ද්‍රව්‍යක් ගැන කතාකරන්නවත් බැහැ. මට සාපේක්ෂවනම් ලෝකයක් පවතින්නෙ මම කියන එක නැති තැන පවතින ලෝකයක් කොහිද...මෙතනදි විශ්වාසය දියවෙලා අවලංගු වෙලා ගිහින්.

    අරණ්‍ය ගානේ යන්න ඕනේ නෑ .ලෝකේ කෝටි 8ක් වෙච්ච මිනිස්සු ඇතුලේ ඔය කියන මට්ටමට ආපු ය ඉන්නේ බුද්ධාගම ඇතුලේ මේ ලංකාවේ විතර ද ?? මනසින්
    දියුණුම මිනිස්සු ඉන්නේ බුද්ධාගම ඇතුලේ ද ?

    යන්නම ඕනෙ නෑ. ඔන්ලයින් අහන්න පුලුවන්.

    බුදුදහම ඇතුළෙ නිර්වචනය කරන නිවන කියන එක ලබාගත්තෙ ලංකාවෙ බෞද්ධයන් පමණද කියන එකද අහන්නෙ ? එහෙමනම් නැහැ. ඒක රටකට අදාල නැහැ. ග්‍රීන්තන්ඩර් පෞද්ගලිකව විශ්වාස කරනවා බුරුමය කියන රටේ මෑත අතීතයේ ලංකාවට වඩා ධර්මාවබෝධය ලබපු අය හිටියා කියල.

    බුදුදහම නිර්වචනය කරන ආකාරයට මනසින් දියුණු වීම නම් අදහස් කරන්නෙ ඔව් එහෙම අය ඉන්නෙ බුදුදහම පිලිපදින අය තුල පමණයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,010
    167,846
    113
    එකමත් එක රටක
    මෙතනදි අහන්න වෙනවා කොයිවගේ දැනුමද ? කියලා. නිවන්/රහත්බව විශ්වාසයකට හේත්තුවෙන්නෙ නැහැ.

    හේතුව, අපිට විශ්වාස කරන්න දෙයක් හෝ යමක් තිබිය යුතුයි. අපි යමක්, සංකල්පයක්, ද්‍රව්‍යක් ගැන දරණ ආකල්ප තමා විශ්වාසයට හේත්තුවෙන්නෙ. නමුත් නිවීම තුල, රහත්බව තුල සත්වයෙක් පුද්ගලයෙක් ඇති නොවෙන නිසා එතනින් එහාට ඒ සත්වයා පුද්ගලයාට වලංගු යමක්, සංකලූපයක්, ද්‍රව්‍යාක් ගැන කතාකරන්නවත් බැහැ. මට සාපේක්ෂවනම් ලෝකයක් පවතින්නෙ මම කියන එක නැති තැන පවතින ලෝකයක් කොහිද...
    දැන් බන් උබ ලෝකේ අනිත් හැමෝගෙම දැනුම , අවබෝදය කොහෙන් ගිහින් හරි විශ්වාසයකට හේත්තු කරන්න පුලුවන් කතාවක් කිව්වා නේ.
    ඉතින් ඒ කතාව බුදුන් ටත් අදාලයි නේද?
    යන්නම ඕනෙ නෑ. ඔන්ලයින් අහන්න පුලුවන්.

    බුදුදහම ඇතුළෙ නිර්වචනය කරන නිවන කියන එක ලබාගත්තෙ ලංකාවෙ බෞද්ධයන් පමණද කියන එකද අහන්නෙ ? එහෙමනම් නැහැ. ඒක රටකට අදාල නැහැ. ග්‍රීන්තන්ඩර් පෞද්ගලිකව විශ්වාස කරනවා බුරුමය කියන රටේ මෑත අතීතයේ ලංකාවට වඩා ධර්මාවබෝධය ලබපු අය හිටියා කියල.

    බුදුදහම නිර්වචනය කරන ආකාරයට මනසින් දියුණු වීම නම් අදහස් කරන්නෙ ඔව් එහෙම අය ඉන්නෙ බුදුදහම පිලිපදින අය තුල පමණයි.
    බුදු දහමේ එන නිවනක් ගැනම නෙවෙයි. මේ ලෝකේ මනුසසයෙක්ට මනසින් උසස්ම තැනට යන්න පුලුවන් බුදු දහම තුලින් විතරයි කියලද උබ හිතන්නේ ? එහෙම ගිය කෙනෙක් දැන් ඉන්නව නම් ඒ කෙනා බුදු දහම ඔස්සේ ගිය කෙනෙක් වෙන්න ඕනද ?
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    @greenthunder මෛත්‍රී බුදු හාමුදුරවො ගැන තියෙන සූත්‍රය මොකද්ද?

    චක්කවත්ති සිහනාද සූත්‍රය.

    මේ ලින්ක් එකේ කතාව වෙලා අවුරුද්දක් වගේ නේ. ඒක කාලේ එකම කතාවක් 🙄

    ඔව්. දිලාන්ට ඒ පිලිතුරු ගැලපෙන්නෙ නැතිව ඇති.

    Edited - new reply to Dillan

    දැන් බන් උබ ලෝකේ අනිත් හැමෝගෙම දැනුම , අවබෝදය කොහෙන් ගිහින් හරි විශ්වාසයකට හේත්තු කරන්න පුලුවන් කතාවක් කිව්වා නේ.
    ඉතින් ඒ කතාව බුදුන් ටත් අදාලයි නේද?

    ඔය පටලැවිල්ලට යන නිසා තමා "සංසාරගත" කියන එක එතන දාලා තියෙන්නෙ. සමහරවිට දිලාන්ට ඒ වචනයෙන් සිග්නිෆයි වෙන එක අවබෝධ නොවෙන්න ඇති. බුදුන්, රහතුන් සංසාරයට අයිති නැහැ.

    බලන්න ඒ දාපු තැන.
    කවුරු මොනවා කිව්වත් සංසාරගත මනුශ්‍ය අපිට විශ්වාසයෙන් ගැලවීමක් නෑ.

    බුදු දහමේ එන නිවනක් ගැනම නෙවෙයි. මේ ලෝකේ මනුසසයෙක්ට මනසින් උසස්ම තැනට යන්න පුලුවන් බුදු දහම තුලින් විතරයි කියලද උබ හිතන්නේ ? එහෙම ගිය කෙනෙක් දැන් ඉන්නව නම් ඒ කෙනා බුදු දහම ඔස්සේ ගිය කෙනෙක් වෙන්න ඕනද ?

    ඒක රඳා පවතින්නෙ දිලාන් මොකද්ද "උසස් තැන" කියන නිර්වචනය අනුව. මනස උසස් කියාල සලකන ක්‍රම ලෝකෙ විවිධයිනෙ.
     
    Last edited:

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    බුදු හමුදුරුවො කිව්වේ මෙ ලොකේ තියෙන සදාතනික සත්ය. එක කිව්වත් නෑතත් තියෙන දෙයක්. ඵ්පිහිය ගත්තෙ උදාහරනයකට මිසක් එ දෙක සමර නිස නෙමෙ.
    no one can change either the past or the future. :unsure:

    එතකොට පිහිය කියන්නෙ බුද්ධධර්මයද ? බුද්ධ ධර්මයෙන් කවුරු හරි මරන්නත් පුළුවන්ද ?:sorry:

    බුඩු හමුදුරුවො අලුත් දෙයක් හෑදුවේ නෑහ. මෙ ලෝකෙ තියෙන සත්ය පෙන්නුව. එක බුදු හමුදුරුවොඅ කිව්වත් නෑතත් තියෙන දෙයක්. එක ඔය අලුතෙන් දෙයක් හොය ගන්නව වගෙ එකක් නෙමෙ. උදහරනයකට බුදු හමුදුරුවො හිටියෙ නතත් ,අම්ම මරුවම අනත්තරීය අකුසලය වෙනව. නිවන් දකිනකන් සත්තු මරි මරි උපදිනව.
    වැරදි උදාහනමයි උබල අරන් එන්නේ.

    දර්ශනයක් , කාගේහරි ඉගැන්වීමක් tool එකක් විදියට එන එකේ අවුලක් නෑ .

    හැබැයි මෙතන වෙන්නේ ලෝකේ කොහේ හරි එක තැනක, කවුරු හරි කෙනෙක් පිහිය කියල අලුතෙන් tool එකක් හදල කියනව, "මේකෙන් කැපුවේ නැත්නම් උබල ඔක්කොම අපායේ යනවා, මේකෙන් කපපු උන් විතරයි හොද තැනකට යන්නේ" කියලා ලෝකේ ජිවත් වෙන හැම කෙනාටම අදාළ කරල.

    තමන්ගේ දේශනය/දර්ශනය ට එකග වෙන අයට යහපත වීම සහ ඊට විරුද්ද වෙන අයට අහයපත වීම ලෝක ධර්මතාවක් කියලා කියන්න යන එක පට්ට අවුල්... tool එකක් හදලා කවුරුත් එහෙම කියන්නේ නෑ . :rofl:
    ------ Post added on May 11, 2024 at 12:03 PM
     
    • Wow
    Reactions: Candid-B

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,010
    167,846
    113
    එකමත් එක රටක
    උදහරනයකට බුදු හමුදුරුවො හිටියෙ නතත් ,අම්ම මරුවම අනත්තරීය අකුසලය වෙනව. නිවන් දකිනකන් සත්තු මරි මරි උපදිනව.
    උබ කොහොමද හරියටම එහෙම කියන්නේ ? 🥱