බිම්මල් වගාව

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,667
    3,571
    113
    මචන් බිම්මල් වගාව පිළිබද පුහුණු වැඩසටහනක් තියනවා ගන්නොරුව කෘෂිකර් පරේෂන ආයතනයේ. පුලුවන් නම් ඒකට සම්බන්ධ වෙන්න. ඒකේ A to Z ඔක්කොම කියලා දෙනවා. මම දන්න කීපදෙනෙක් කලා. වැඩේ සාර්ථකයි කරනවා නම්. හොද ඉල්ලුමක් තියන බිස්නස් එකක්. ලස්සන ලේබල් එකක් හදලා හොද පැකින් එකකට දාලා කඩවල් වලට දාන්න. කරන දේ පිරිසිදුවට කරන්න. බිම්මල් වර්ග ගොඩක් තියනවා. වගාවට ඉඩ කඩ ටිකක් ඕනි. වගා මාද්‍ය විදිහට ගන්නේ පිදුරු, ලී කුඩු, දහයියා වගේ දෙවල් ගන්නේ. පොලිතින් වගා මද්‍ය දාන කවර වර්ගයක් තියනවා ඒවා හදාගන්න ඕනි. වගාමාද්‍ය ජීවානුහරණය කරන්න බැරල් එකක් කපලා හදාගන්න ඕනි. ඒ ඔක්කොම අර පුහුණු වැඩසටහනේ කියලා දෙනවා. අස්වනු නෙලීම හැමදාම උදේට කරන්න ඕනි. ඒ වගේම ඒ අස්වැන්නේ අහකදාන්න දෙයක් නෑ. බිම්මල් මුල් ටික බැදලා ලුණු මිරිස් දාලා ගත්තහම පට්ට බයිට් එක. මම දන්න විදිහට ඉල්ලුමට සැපයුම මදි. හවස් වෙනකං එලවලු කඩේ තියෙන්නේ කලාතුරකින්. බිම්මල් පිපෙන කාලෙට කෘමින් එන්නැති විදිහට ආවරණයක් තියෙන්න ඕනි.

    මොනාද මචං ඉදලොලු කියන්නේ? විස්තර ටිකක් දාපන්කෝ දැනගන්න
    වැසි කාලේ ඉවර උනාම යායක් පිපෙනවා.... පට්ට රසයි තෙල් දාලා ගත්තහම
    ------ Post added on Jan 4, 2023 at 10:20 PM

    පිදුරු බිම්මල් තමයි රසම බිම්මල් වර්ගේ

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,412
    22,104

    ගොඩක් ස්තුතියි මචං විස්තරේට (y)
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,667
    3,571
    113
    ගොඩක් ස්තුතියි මචං විස්තරේට (y)
    ලේබල් ටික ඕනි නම් කිපන් ප්‍රින්ට් කරලා එවන්නම්......... මාකටින් ඈ