බියටපත් මදූෂ් හතරවෙනි තට්ටුවේදී හඬා වැටෙ

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඌ දැන් තොත්ත බබා‍‍...!!
    නොදකිං ගහලයා මැරියං..:growl::growl:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    යකෝ පාතාලේ රන් කරපු එකෙක් ඔහොම දෙකයි පනහට වැටෙයිද..:shocked:
    මූ ඇත්තම මධුෂ් නෙමෙයිද දන්නෙත් නෑ..:eek:
    කං ගැට්ටා වගේ සීන් කෝන් එකක්ද දන්නේ නෑ මේකත්..:confused:
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,912
    6,798
    113
    39
    Galle
    Mu madush newe ban. Balapan ko alla gaththu dawas wala mune photo ekayi, dan inna ekagr mune photo ekayi
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,697
    6,018
    113
    @ගෙදර
    යකෝ පාතාලේ රන් කරපු එකෙක් ඔහොම දෙකයි පනහට වැටෙයිද..:shocked:
    මූ ඇත්තම මධුෂ් නෙමෙයිද දන්නෙත් නෑ..:eek:
    කං ගැට්ටා වගේ සීන් කෝන් එකක්ද දන්නේ නෑ මේකත්..:confused:

    Matath welwakata hithenwa mu dummyak kiyala.:dull: A wunth koi wele hari shot eka wadinwa mai :yes:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,388
    30,223
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මොක නැතත් ලොකු කෑමක් තියෙනවා....... ඉතින් මොන චන්ඩියත් මේ වගේ වෙලාවට ගූ ගිහිං ඉන්නේ. :rofl::rofl: මොන චන්ඩියත් බය නෑ එකපාර මරලදානවනං, හිතේ තියෙන ගැම්මටම මරුම්කනවා, මේක ඉතින් එහෙම නෙමෙයිනේ, හිතුන හිතුන එකා කුචිකවන්න ටොකු අනින්න ගත්තම චන්ඩි වුනත් ඇඹරෙනවා.:lol::lol::sorry:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,785
    87,213
    113
    ආශ්චර්යමත් රටක
    යකෝ පාතාලේ රන් කරපු එකෙක් ඔහොම දෙකයි පනහට වැටෙයිද..:shocked:
    මූ ඇත්තම මධුෂ් නෙමෙයිද දන්නෙත් නෑ..:eek:
    කං ගැට්ටා වගේ සීන් කෝන් එකක්ද දන්නේ නෑ මේකත්..:confused:

    mu boru ekek wenna ba. game un dannawane.

    ehema nam aranchi wenawa. game un keedenek allagattada muu ekka idala.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    බියටපත් මදූෂ් හතරවෙනි තට්ටුවේදී හඬා වැටෙමින් ඉල්ලපු ඉල්ලීම

    Madush_New.jpg


    සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මදූෂ් සිය සම්බන්ධතා, අපරාධ කි‍්‍රයාකාරකම් සහ
    අවි ආයුධ සඟවා ඇති ස්ථාන ඇතුළු ඉල්ලා සිටින සියලු කරුණු හෙළි කරන බවට
    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප‍්‍රකාශ කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචිමාර්ග පවසයි.

    එහෙයින් තමන්ට මරණ දඬුවම ලබා නොදෙන්නැයි ඔහු පවසා ඇතැයිද වාර්තාවේ.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් අවස්ථාවේ සිටම ඔහු හැඬුම්බරව සිටින වාර්තා වන්නේ.

    ඩුබායිහිදී අත්අඩංගුවට ගැනුණු මදූෂ්, පිටුවහල් කිරීමෙන් පසු පෙරේදා (05) ශී‍්‍ර ලංකාවට පැමිණියේය.
    කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු අත්අඩංගුවට ගන්නා ලදී.
    මේ වනවිට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඔහු රඳවාගෙන ප‍්‍රශ්න කරමින් සිටී.


    Lakbima

    මූ බොරු රගපෑමක්ද කරන්නේ? එහෙම නැත්නම් ඇත්තටම බය වෙලාද බන් :confused:

    කරන කලට පව් මිහිරිය මී සේ..
    විඳින කලට දුක් වැඩි වෙයි ගිනි සේ..




    මූ කරල තියෙන දේවල් වල හැටියට නම් ඔහොම පොලිසියක් අස්සට ගිහින් බයේ අඩන එක මූ විදින මහ ලොකු දුකක් නෙවෙයි.
    පොලිසි ගානේ ගිහින් දවසක් දෙකක් කුඩුවේ ලැගල බය වෙලා හැදෙන්න හොදයි පොඩි පොඩි වැරදි කරපු පොඩි එවුන්ට නම්.

    මූ වගේ එකෙක්ව නම් 10 පාරක් එල්ලුවත් මූ කරපු ඒව එක්ක බලද්දී මදි කියල තමයි මම නම් හිතන්නේ.

     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,262
    5,688
    113
    චන්ඩිය බලු වෙලා. බලපන් හැමෝම හිතුවේ අති බිහිසුනු දරුනු අපරාදකාරයෙක් කියල. හිතපන් දැන් පත්වෙලා තියන තත්වෙ .මීඩියා වලට නොකිව්වට ඇදිවතේ මල මුත්තරත් පහ වෙලා ඇති.
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,240
    1,175
    113
    වැඩි හරියක් ජරා පත්තර කාරෙයා් මවපු ෙද්වල් වොග් බං....
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    Hirene godak un

    munwa normal cell walata danne ne neda?
    munwa danne maximum-security thiyena ewata katawath balanna be,enna be ethakota ehen pitinma munge weda nathara wenawa.
    ehema ewa lankawe athi neda :eek:
    hebei normal demmoth mun kingla wage business ekath karan innawa.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    බොරුවනෙ බං. මරණ දඬුවම දුන්න කියල මරනව වගේ හරියට. මුන්ගෙ කෑලි ගලෝල ගන්න ඕනෙ මිනිස්සුන්ට බද්ද කරන්න. ඇස් දෙක ගලෝල ගත්ත නං ඒත් ඇති

    :shocked::shocked::shocked:
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    චන්ඩිය බලු වෙලා. බලපන් හැමෝම හිතුවේ අති බිහිසුනු දරුනු අපරාදකාරයෙක් කියල. හිතපන් දැන් පත්වෙලා තියන තත්වෙ .මීඩියා වලට නොකිව්වට ඇදිවතේ මල මුත්තරත් පහ වෙලා ඇති.

    :yes:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,539
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මූ කරපු දේවල් මොනවද? හිටංව මරන්න කුමන්ත්‍රණය කරපු එකයි කුඩු බිස්නස් එකයි, පොඩි පොඩි පාතාල වැඩ ටිකකුයි ඇරුනම
     

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,594
    725
    113
    38
    සුවසිලන්තය
    මූ කරපු දේවල් මොනවද? හිටංව මරන්න කුමන්ත්‍රණය කරපු එකයි කුඩු බිස්නස් එකයි, පොඩි පොඩි පාතාල වැඩ ටිකකුයි ඇරුනම

    අපි දන්නා දේට වඩා නොදන්නා දේ බොහෝයි යාළුවා:no::no: