Questions බියර් එකක් බොමු

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,126
    4,122
    113
    කොරෝනා නැහැ මාකට් එකේ

    ලෝකල් නොවන හොද ඉම්පෝටඩ් බියර් මොනවද අපේ සුපර්

    මාකට් වල තියෙන්නේ ?
     
    • Like
    Reactions: super077 and ACHIK

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    SPECIAL-BREW.png


    ai local gahanne nedda??

    දැන් ලෝකල් ඒවා වැඩක්ම නෑ..lion lager ඵහෙම කෙමිකල් රහක් ඵන්නේ..බාල බඩු..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,023
    1
    43,435
    113
    දැනට බියර් ටින් තුනක් බීල තියෙනව
    අරක්කු බීලම නෑ

    ආයෙ බොන්න ආසාවකුත් නෑ
     
    • Haha
    Reactions: Solo Rider and corp

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    කොරෝනා 8.8 නෑ නේද?
    ඒක බිව්වාම චිල් එකක් එනවද බන්?
     
    • Like
    Reactions: Solo Rider

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,140
    17,017
    113
    Beer ekak original nam
    4% ban

    eeta wadi okkoma Ethanol daala sara wadi karapuwa

    බියර් ඵකක් ඔරිජිනල් වෙන්නේ දාන ingredients අනුව..ලංකාවේ ඒව නොදා අැල්කොහොල් වැඩියෙන් දාපුවහම තමා රහ වෙනස් වෙන්නේ
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    චීනෙක්ට කිව්ව නං කොරෝනා මාකට් එකට දායි නේද @N A K A M U R A ?

    මේ අර ත්‍රෙඩ් වල පච වෙන ඩොලර් 2ක් අතේ නැති නාකි ඕසි ඩස්පයා නේද..තොට මොන කොරෝනද කුණු හෙට්ටියෝ..වතුර ඵකක් බීලා බුදියගනින් මෝ‍ඩයා..🤣🤣
     
    • Sad
    • Love
    Reactions: shenat and EVC