බියර් පර්මිට් එක ලිහිල් කරනවා කියන්නේ ඡෝ&#3505

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,591
    21,160
    113
    Panadura
    ජින්තුවා;22267298 said:
    කරනවානම් වැඩක්. බියර් විතරක් නෙමේ අරක්කුත් ඕනේ වෙලාවක ගන්න ඕනේ කඩේකට දාන්න පුළුවන් වෙන්න හදන්න ඕනේ

    :P :rofl: :rofl:
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    සැර 3% හෝ 4% අඩු ඒවා විතරලු විකුනන්න දෙන්නේ , එතකොට අතල් එකට බොන එවුන් විතරයි බොන්නේ , වෙරිවෙන්න බොන එවුන් බොන්නේ නෑ ලු
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    caCZlN9.png

    මෙහෙම Update එකක් දුන්නහමත් Rep කපන උන් ඉන්නවනේ lol :lol::lol::lol:
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    සැර 3% හෝ 4% අඩු ඒවා විතරලු විකුනන්න දෙන්නේ , එතකොට අතල් එකට බොන එවුන් විතරයි බොන්නේ , වෙරිවෙන්න බොන එවුන් බොන්නේ නෑ ලු

    ඒ කියන්නේ Corona පුළුවන් නේ... මාත් Corona නම් බොන්වා ආතල් එකට වාහනේ තියන්... :D
    Beer වෙන මොකුත්ම බොන්නේ නෑ...

    මොනාද බං ඔහොම තියන වෙන ඒවා ?? :confused::confused:
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ඒ කියන්නේ Corona පුළුවන් නේ... මාත් Corona නම් බොන්වා ආතල් එකට වාහනේ තියන්... :D
    Beer වෙන මොකුත්ම බොන්නේ නෑ...

    මොනාද බං ඔහොම තියන වෙන ඒවා ?? :confused::confused:

    හරියටම දන්නේ නෑ මචන් , මොනවා උනත් ඔහොම අවසර දුන්නොත් , කොම්පැනි වලින් විශේෂ සැර අඩු ඒවා හදලා කඩවලට දාවි
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113

    හරියටම දන්නේ නෑ මචන් , මොනවා උනත් ඔහොම අවසර දුන්නොත් , කොම්පැනි වලින් විශේෂ සැර අඩු ඒවා හදලා කඩවලට දාවි

    අනිවා බං ! එහෙම උනොත් ලංකාවේ අලියා බීම වලට වඩා බියර් ඡාති තියෙයි..
     
    හරියටම දන්නේ නෑ මචන් , මොනවා උනත් ඔහොම අවසර දුන්නොත් , කොම්පැනි වලින් විශේෂ සැර අඩු ඒවා හදලා කඩවලට දාවි

    එහෙම හැදුවොත් කෙමිකල්ම තමා ගාන අඩුවට ගොඩක් දෙනවනම් අපේ උන් :P
     
    DailyMirror

    Member
    Jun 11, 2014
    22
    22
    3
    This is not bad idea at all. larger ,wine ale all of them are natural pressed and processed beverages.They dont make individual drunk.They are so light, you can use them as refresheners.Even toddy is the same.Alcohol play major role in tourism.It refesh you and enegrise your mind.just let it go for good sake.some dogmatic people are making slogans against them.If you don like it, just avoid it.because you cant force your unlikes to other people by force.
     
    anurud

    Active member
  • Sep 16, 2009
    378
    239
    43
    Good one. Bona eka kohomath bonawa.

    18 ta adu unta wikunanne nattan hari. Cigerette one kadeka tyenawa wage tamai. Bar permit gatta unta tamai rideenne.
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    Good one. Bona eka kohomath bonawa.

    18 ta adu unta wikunanne nattan hari. Cigerette one kadeka tyenawa wage tamai. Bar permit gatta unta tamai rideenne.

    Ado owmai ! Bar permit patta ganan neda.. meka kiwwata karana ekak na bn...