ජින්තුවා;22267298 said:කරනවානම් වැඩක්. බියර් විතරක් නෙමේ අරක්කුත් ඕනේ වෙලාවක ගන්න ඕනේ කඩේකට දාන්න පුළුවන් වෙන්න හදන්න ඕනේ

සැර 3% හෝ 4% අඩු ඒවා විතරලු විකුනන්න දෙන්නේ , එතකොට අතල් එකට බොන එවුන් විතරයි බොන්නේ , වෙරිවෙන්න බොන එවුන් බොන්නේ නෑ ලු

ඒ කියන්නේ Corona පුළුවන් නේ... මාත් Corona නම් බොන්වා ආතල් එකට වාහනේ තියන්...
Beer වෙන මොකුත්ම බොන්නේ නෑ...
මොනාද බං ඔහොම තියන වෙන ඒවා ??![]()
හරියටම දන්නේ නෑ මචන් , මොනවා උනත් ඔහොම අවසර දුන්නොත් , කොම්පැනි වලින් විශේෂ සැර අඩු ඒවා හදලා කඩවලට දාවි

Good one. Bona eka kohomath bonawa.
18 ta adu unta wikunanne nattan hari. Cigerette one kadeka tyenawa wage tamai. Bar permit gatta unta tamai rideenne.