යාළුවා;16935687 said:නිවී හැනහිල්ලෙ ගහන්න මරු බඩ්ඩ![]()



සිරාවට බන්...
මේක හොදයිද බෝල?![]()



පට්ට මචෝ ,,,
කූල් කරලා දෙහි කෑල්ලකුත් දාලා
ගහලා බලපන්කො ........
යාළුවා;16935687 said:නිවී හැනහිල්ලෙ ගහන්න මරු බඩ්ඩ![]()



මේක හොදයිද බෝල?![]()



සිරාවට බන්...
පට්ට මචෝ ,,,
කූල් කරලා දෙහි කෑල්ලකුත් දාලා
ගහලා බලපන්කො ........

kohomada? 
පට්ට මචෝ ,,,
කූල් කරලා දෙහි කෑල්ලකුත් දාලා
ගහලා බලපන්කො ........

සුදීව මල්ලියා ,,,ah nuwan aiyakohomada?
me corona dehi ekka ela da?




පස්සේ කාලෙක බලන්න ඕනේ.සල්ලි නෑනේ මේ දවස වල![]()

ගානනම් පොඩ්ඩක් සැරයි තමයි බන්
දැන් එකක් රු250ක් වෙනවා
සල්ලි ලැබුනහම එකපාර බියර් හයේ කේස් එකක්ම ගනින්..![]()



සුදීව මල්ලියා ,,,
හොදින් ඉන්නවා බන් මල්ලි
එල කියන්නේ ,,මට නම් පට්ට බන් මල්ලි
මේ විදිහට කපා ගන්න

සුදීව මල්ලියා ,,,
හොදින් ඉන්නවා බන් මල්ලි
එල කියන්නේ ,,මට නම් පට්ට බන් මල්ලි
මේ විදිහට කපා ගන්න

