බියර්-බොමු

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    යාළුවා;16935687 said:
    නිවී හැනහිල්ලෙ ගහන්න මරු බඩ්ඩ :yes:
    :yes::love::love:
    සිරාවට බන්...
    මේක හොදයිද බෝල?:eek:
    :eek::love::love:
    පට්ට මචෝ ,,,
    කූල් කරලා දෙහි කෑල්ලකුත් දාලා
    ගහලා බලපන්කො ........
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    පස්සේ කාලෙක බලන්න ඕනේ.සල්ලි නෑනේ මේ දවස වල:baffled:
    :(
    ගානනම් පොඩ්ඩක් සැරයි තමයි බන්
    දැන් එකක් රු250ක් වෙනවා
    සල්ලි ලැබුනහම එකපාර බියර් හයේ කේස් එකක්ම ගනින්..:D
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    :(
    ගානනම් පොඩ්ඩක් සැරයි තමයි බන්
    දැන් එකක් රු250ක් වෙනවා
    සල්ලි ලැබුනහම එකපාර බියර් හයේ කේස් එකක්ම ගනින්..:D

    250ද මම හිතුව බර ගානක් ඇති කියල.:love:
    බලමු එහෙනම් ලගදීම ගහන්න:yes::yes:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    සුදීව මල්ලියා ,,,:love::love::love:
    හොදින් ඉන්නවා බන් මල්ලි :D
    එල කියන්නේ ,,මට නම් පට්ට බන් මල්ලි

    මේ විදිහට කපා ගන්න





    ammatahudu pissu kora ne. mat try karanna ona :yes:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    සුදීව මල්ලියා ,,,:love::love::love:
    හොදින් ඉන්නවා බන් මල්ලි :D
    එල කියන්නේ ,,මට නම් පට්ට බන් මල්ලි

    මේ විදිහට කපා ගන්න





    අම්මටසිරි මම ඕක දන්නෙ නෑ. කොරෝනා ගහල තියෙනව නිකන්:sorry:
    එකක් මදි කොහොමත්. ඉතින් දෙකක් තමා ලාවට.:dull:
    දෙහි දැම්මම සැරට මොකෝ වෙන්නෙ බං :sorry:
    ගහල බලන්න ඕනේ