බිරිද, දරුවා සමග නිවාඩුවක්.........

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
බිරිද, දරුවා සමග නිවාඩුවක්.........

මචන්ලා........

අපේ පුංචි family එක ලබන ඉරිද පොඩි outing එකක් යන්න හිතන් ඉන්නව.......

එක දවසෙන් ගිහින් එන්න පුලුවන්, කොලබ ගම්පහ අවට හොද place ටිකක් කියහල්ලකෝ.......

ස්තුතියි.....
 
Last edited:

noone

Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    Guruge Nature Park

    ඉස්සර නම් හොදයි දැන් කොහොමද දන්නෙ නෑ
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman

    Tks machan

    නැකැත් රාල;17015516 said:
    බජට් එක කොහොමද?

    5k kata adu unoth hodai

    සොහොන;17015518 said:
    වෙන්නප්පුව රිවර් අයිලන්ඩ් දුපතක් මැද තියන හොටලයක් මාර නිස්කලන්කයි

    Niyamane machan details dannawa nam dapanko...

    podi un innawa nam Leisure World

    palayan

    Ow wena thanak nati unoth ehe thamai

    wet water resort gampaha, serinity village kalatuwawa

    Hodaida machan... podi ekai wife ekka gihin idala enna puluwanda??


    Tks

    වේයන්ගොඩ Dream Paradise යන්න.

    Eka hadanawa neda thama??

    Guruge Nature Park

    ඉස්සර නම් හොදයි දැන් කොහොමද දන්නෙ නෑ

    Wife kamati na ban

    වෙට් වෝටර් ගම්පහ ,
    ගම්පහ ජාඇල පාරෙ තියෙන්නෙ

    http://www.wetwaterresort.com/

    Ah.. me tiyenne man balannam