බිරිද, දරුවා සමග නිවාඩුවක්.........

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඉස්සෙල්ලාම වෙන්නප්පුවට එන්න ඉට පස්සේ දිගටම එනකොට ලුනුව්ල හන්දියෙන් ලුනුව්ල පාරට දාන්න එ පාර අයිනෙම තමා තියෙන්නේ රිවර් අයිලන්ඩ් කියලා බොර්ඩ් එකක් ගහලා ඇති වමේ කැම නම් සුපිරියි වෙනසකටත් එක්ක මේ පැත්තට එන්න බ්ච් එක එහෙමතියනවා ...:D