බිරින්දෑවරු සත් දෙනා

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
පොටො එක ලොඩ් වෙන්න කලින් මෙ මොන හුයන්නක්ද කියලා දාන්න උබ බබා..:confused::confused: තමන්ගෙ අතින් වෙච්ච දේවල් අනිකා පිටින් අරින උබලා වගේ එවුන් තමයි බොල බුද්දාගමට නිගා කරන්නේ..අපි නෙවෙයි.. :rolleyes::rolleyes:

kasunacrox; [B said:
මචං මේ සිරාවට කියන්නේ...මට මේ එළකිරියේ පේන්නම බැරි දෙයක් තමයි උඹලා එකා එකා ගහ බැනගන්න එක.එකෙක්වත් අනිත් එකට දෙක වෙන්න කැමති නැතිව ඇති.ඒත් මචං එපා බං ඔහොම බැන ගන්න..මේකට එන්නේ FB වගේ මගුල් වලින් ගන්න බැරි දෙයක් අරන් යන්න.ආවාම උබලා බැන ගන්නවා..
පොඩ්ඩක් හිතපල්ලා.අපේ රටට,ජාතියට කෙලවුනේ ඕකයි...
[/B]

එහෙම නෙවෙයි බන්... අපි හැම දෙයක්ම තර්ක විතර්ක කරන්න ඔන. ඒක නැතුව ගහ ගන්නෙ බැන ගන්නේ නෑ බන්z :yes::yes:

ela machan! :yes:
Wali nathi lookee kawara sapathak da nee? :D
 

yushara

Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    මෙහි සදහන් සියලු ගති ලක්ශන අඩු වැඩියෙන් තියෙන අය බන් දැන් ඉන්නෙ ... දැන් ඉන්නෙ හයිබ්‍රිඩ් බාර්‍යාවන්.
     

    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    මෙහි සදහන් සියලු ගති ලක්ශන අඩු වැඩියෙන් තියෙන අය බන් දැන් ඉන්නෙ ... දැන් ඉන්නෙ හයිබ්‍රිඩ් බාර්‍යාවන්.

    wpid-article-2697894-1fc6589e00000578-628_634x422.jpg