බිරින්දෑවරු හතර දෙනා

ChuttaFX

Member
Nov 15, 2008
4,587
12
0
shok kathawa
11.gif


man ahala thiyanawa banakadi.
ethakota kiwwa widihata posath brahmanaya aduwenma adare karapu biridha kiyanne api karapu pin paw (karmaya)
e kiyanne pin paw thamai marenakota aran yanna wenne kiyala.

nyway thanx :D
 
Last edited:

khewagee

Active member
  • Aug 29, 2007
    652
    84
    28
    එක්කතාව නම් ලස්සනය් එත් පොඩි අවුලක් තියෙනවා අපේ මේ හිත නිවන්දකිනකන් අපිත් සමග ඉන්නවා කියන එක ,,මොකද මන් දන්නා විදියටනම් නෙවත උපදින්නේ අපිත් නෙමෙය් වෙන කෙනෙකුත් නෙමෙය් ,ඉතින් කොහොමද කියන්න අපේ මේ හිතම අපි නිවන් දකින කන් අපිත් එක්කම ඉන්නවා කියල ,ඔය කියන්නේ අපි නිවන් දකින අත්ත්මේ තියෙන හිත ගෙන වෙන්න ඇති එත් සමහර එහෙම බෙලුවත් ඒ ආත්මෙත් අපිට අනිත් බිරිදේ වරු 3 දෙනාත් ඉන්නවා නේ
     

    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    shok kathawa
    11.gif


    man ahala thiyanawa banakadi.
    ethakota kiwwa widihata posath brahmanaya aduwenma adare karapu biridha kiyanne api karapu pin paw (karmaya)
    e kiyanne pin paw thamai marenakota aran yanna wenne kiyala.

    nyway thanx :D
    මන් හිතන්නේ මේ කතාව නම් හරි අපිත් එක්ක නිවන් දකින කන් ඉන්නේ අපේ හිත නෙමෙය් අපි කරන පින් පව් 2 ක වෙන්න ඕනේ