මේ වගේ ගෘප් ඕනේ තරම් තියන්න. මේ ලොල්ල ෆේල් ආණ්ඩුව හදන්නේ මේවා මාර්ගයෙන් ෆේස්බුක් එක ලංකාවේ බ්ලොක් කරන්න. ආණ්ඩුවට කෙලවෙන්නේ ෆේස්බුක් එක නිසා උන් දන්නවා. ඉස්සරහට ෆේස්බුක් එක තිබ්බොත් සෑර් ඇතුළු හොර කණ්ඩායමට ලොකු ප්‍රශ්නයක් වෙනවා කියලා. ඒ මාර්ගයෙන් මේ වගේ සුපින් ගෘප් අත්අඩංගුවට අරගන්නවා. ඉන් පස්සේ ගෝටා මාධ්‍ය සාකච්චාවක් තියලා කියයි ෆේස්බුක් එකේ අපේ ලංකාවේ 2500 තිස්සේ රැකගෙන ආපු සදාචාරය විනාශ කරනවා. ඒ නිසා අපි ෆේස්බුක් එක අද ඉඳලා ලංකාවේ පාවිච්චි තහනම් කරනවා. අපිට ඕනේ සදාචාර සම්පන්න අනාගත පරපුරක්. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිසම විසින් ලංකාවේ සියලුම අන්තර්ජාල සේවා සපයන්නන් හට අණ කරනවා ෆේස්බුක් අවහිර කරන්න කියලා. ඒවගේම VPN දාල ෆෙස්බුල් ලොග් වෙන උන් අල්ලලා හිරේ දාන්න කියලා. මේ වෙනුවෙන් චීනයෙන් පරිගණක ජාල ඉංජිනේරුවන් කණ්ඩායමක් ලංකාවට එයි.