Thanks sis. ඔව් tv series එක අනිවාර්යයෙන් බලන්න. Their acting is superb.
Nice explanation about Bloody Mary (I වන මේරි). මම ගොඩක් ඉගෙන ගත්තා.
සමාවෙන්න මේක මෙතන කියන උනාට. ලංකාවේත් බහුතර ශ්‍රේෂඨ සිංහල බෞද්ධ පිරිසක් හිටියට, සුළු සිංහල බෞද්ධ පිරිසක් ඉන්නවා බුද්ධාගම අයිතිකරගත්ත. අන්න ඒ කට්ටියත් Bloody Mary වගේ සද්භාවයෙන් තමයි අන් සහෝදර ආගම් වලට සලකන්නේ.
Good work. Keep it up.![]()
බොහොම ස්තුතියි සහෝ.

මේරි ගේ පසුකාලීන ක්‍රියාකලාපය කොහොම උනත් ඇය ජීවිතේ මුල් කාලෙ කරුණාවන්ත දැහැමි කාන්තාවක් විදියට තමයි සැලකෙන්නේ. තමන්ට විරුද්දව කැරලි ගහපු අයට පවා මරණ දණ්ඩනය දෙන්න ඇගේ කැමැත්තක් නොතිබුණු බව කියවෙනවා. සමහරවිට පස්සේ කාලෙ ඇයගේ වටේ හිටපු අයගෙන් ලැබුණු වැරදි උපදෙස් මේකට හේතු වෙන්නත් ඇති. ඔය කියන දේ ඇත්ත. ඕන දෙයක් වැඩිපුර අන්තවාදීව හිතන අයගෙන් කාටවත් යහපතක් වෙන්නේ නෑ. හැමෝම තමන්ගේ දේ ගැන බලාගෙන අනුන් ගැන හොයන්නේ නැතුව ඉන්නවනම්..Thanks for the appreciation.


ela ela
elazzzzzzzzzzzzzzzzzzzzz.....
Thanks you very much bro..







Maara buwek nee.........!!

