බිරින්දෑවරු 6 දෙනෙක් විවාහ කරගත් VIII වන හෙන්ර

Rushie510

Member
Jan 27, 2011
1,046
137
0
Thanks sis :D. ඔව් tv series එක අනිවාර්යයෙන් බලන්න. Their acting is superb.

Nice explanation about
Bloody Mary (I වන මේරි). මම ගොඩක් ඉගෙන ගත්තා.

සමාවෙන්න මේක මෙතන කියන උනාට. ලංකාවේත් බහුතර ශ්‍රේෂඨ සිංහල බෞද්ධ පිරිසක් හිටියට, සුළු
සිංහල බෞද්ධ පිරිසක් ඉන්නවා බුද්ධාගම අයිතිකරගත්ත. අන්න ඒ කට්ටියත් Bloody Mary වගේ සද්භාවයෙන් තමයි අන් සහෝදර ආගම් වලට සලකන්නේ.:eek::eek:

Good work. Keep it up. :cool:

බොහොම ස්තුතියි සහෝ. :):) මේරි ගේ පසුකාලීන ක්‍රියාකලාපය කොහොම උනත් ඇය ජීවිතේ මුල් කාලෙ කරුණාවන්ත දැහැමි කාන්තාවක් විදියට තමයි සැලකෙන්නේ. තමන්ට විරුද්දව කැරලි ගහපු අයට පවා මරණ දණ්ඩනය දෙන්න ඇගේ කැමැත්තක් නොතිබුණු බව කියවෙනවා. සමහරවිට පස්සේ කාලෙ ඇයගේ වටේ හිටපු අයගෙන් ලැබුණු වැරදි උපදෙස් මේකට හේතු වෙන්නත් ඇති. ඔය කියන දේ ඇත්ත. ඕන දෙයක් වැඩිපුර අන්තවාදීව හිතන අයගෙන් කාටවත් යහපතක් වෙන්නේ නෑ. හැමෝම තමන්ගේ දේ ගැන බලාගෙන අනුන් ගැන හොයන්නේ නැතුව ඉන්නවනම්..

Thanks for the appreciation. :D:D

elazzzzzzzzzzzzzzzzzzzzz.....

Thanks you very much bro.. :D:D:):)
 
Nov 24, 2008
14,813
575
0
78
සෑහීමකට පත් වෙන්න බෑ. පොර රජ කෙනෙක් උනත් 6යිනේ බැදල තියෙන්නේ චා මැක්ස්
 
Rushie510

Member
Jan 27, 2011
1,046
137
0
සෑහීමකට පත් වෙන්න බෑ. පොර රජ කෙනෙක් උනත් 6යිනේ බැදල තියෙන්නේ චා මැක්ස්

lol. :lol::lol: මේකනේ වැඩේ. එංගලන්තේ රජවරුන්ට අන්තංපුර තියාගෙන ඉන්න බෑ. නීත්‍යානුකුලව එක පාර එකයි. :lol::lol:
 
0_Inception

Member
Feb 12, 2011
69
2
0
බොහොම ස්තුතියි සහෝ. :):) මේරි ගේ පසුකාලීන ක්‍රියාකලාපය කොහොම උනත් ඇය ජීවිතේ මුල් කාලෙ කරුණාවන්ත දැහැමි කාන්තාවක් විදියට තමයි සැලකෙන්නේ. තමන්ට විරුද්දව කැරලි ගහපු අයට පවා මරණ දණ්ඩනය දෙන්න ඇගේ කැමැත්තක් නොතිබුණු බව කියවෙනවා. සමහරවිට පස්සේ කාලෙ ඇයගේ වටේ හිටපු අයගෙන් ලැබුණු වැරදි උපදෙස් මේකට හේතු වෙන්නත් ඇති. ඔය කියන දේ ඇත්ත. ඕන දෙයක් වැඩිපුර අන්තවාදීව හිතන අයගෙන් කාටවත් යහපතක් වෙන්නේ නෑ. හැමෝම තමන්ගේ දේ ගැන බලාගෙන අනුන් ගැන හොයන්නේ නැතුව ඉන්නවනම්..

Thanks for the appreciation. :D:D

:yes::yes::yes:
 
saduni2011

Member
Mar 10, 2011
129
15
0
/////////////මේරි ගේ පසුකාලීන ක්‍රියාකලාපය කොහොම උනත් ඇය ජීවිතේ මුල් කාලෙ කරුණාවන්ත දැහැමි කාන්තාවක් විදියට තමයි සැලකෙන්නේ. තමන්ට විරුද්දව කැරලි ගහපු අයට පවා මරණ දණ්ඩනය දෙන්න ඇගේ කැමැත්තක් නොතිබුණු බව කියවෙනවා. සමහරවිට පස්සේ කාලෙ ඇයගේ වටේ හිටපු අයගෙන් ලැබුණු වැරදි උපදෙස් මේකට හේතු වෙන්නත් ඇති. ඔය කියන දේ ඇත්ත. ඕන දෙයක් වැඩිපුර අන්තවාදීව හිතන අයගෙන් කාටවත් යහපතක් වෙන්නේ නෑ. හැමෝම තමන්ගේ දේ ගැන බලාගෙන අනුන් ගැන හොයන්නේ නැතුව ඉන්නවනම්..///////////////

yes yes yes that is true

Lankawe ganuth anungema deval thami hoyanne.....
Thamuge paduwe inna behe...

Gewalwala thiyena okkoma prasnawalata hethuwa meka...
Ganu harima selfish....
Anith manussayek kiyana deyak ahanne nehe.....
Baka pandithayo...

thilankat

Member
Sep 18, 2006
1,118
8
0
සෑහීමකට පත් වෙන්න බෑ. පොර රජ කෙනෙක් උනත් 6යිනේ බැදල තියෙන්නේ චා මැක්ස්

ඒකනේ බන්.....ශික්....අපි රජ උනානම් අපි පෙන්නනවා....
 
Rushie510

Member
Jan 27, 2011
1,046
137
0
රඹා;9860133 said:
The Other Boleyn Girl කියල ෆිල්ම් එකක් හැදුව 2008 දී මේ කතාව ගැන.
http://www.imdb.com/title/tt0467200/;

බලන්න වටින ෆිල්ම් එකක්
++රෙප්

බොහොම ස්තුතියි සහෝ. :D:D:):):love:

ඒ ෆිල්ම් එක හදල තියෙන්නේ Philippa Gregory ගේ පොතකින්. ඉංග්‍රීසි නවකතා කියවන අයට මේක කියවන්න පුළුවන්. :yes::yes:

The other Boleyn Girl - Philippa Gregory
http://www.mediafire.com/?wamjuaqrzm0
http://www.4shared.com/document/CR_1dPHp/Philippa_Gregory_-_The_Other_B.html

ඒ author ගෙන්ම මේ අවධිය ගැන තවත් නවකතා 2 ක්

Philippa Gregory- The Constant Princess
http://www.mediafire.com/?jz5gmh0mzxt

Philippa Gregory - The Boleyn Inheritance
http://www.mediafire.com/?mtmmnnzkbm2

:D:D
 
Rushie510

Member
Jan 27, 2011
1,046
137
0

Thank you very much bro.. :D:D:):)

yes yes yes that is true

Lankawe ganuth anungema deval thami hoyanne.....
Thamuge paduwe inna behe...

Gewalwala thiyena okkoma prasnawalata hethuwa meka...
Ganu harima selfish....
Anith manussayek kiyana deyak ahanne nehe.....
Baka pandithayo...

:P :P :lol::lol: :rofl::rofl:

ඒකනේ බන්.....ශික්....අපි රජ උනානම් අපි පෙන්නනවා....

හොඳ වෙලාවටද මන්ද රජ උනේ නැත්තේ :P :P :lol::lol:

:shocked: Maara buwek nee.........!!

LOL :lol::lol: maara buwek thamai. :yes::yes:

Thanks for all your comments. :love:
 
Rushie510

Member
Jan 27, 2011
1,046
137
0
චාටර් පොරක් නේ

:lol::lol: අවුල වුනේ චාටර් පොර රජෙක් වුන එක නේ. එත් ඉතින් රජ උනාම ඕන පොරක් චාටර් වෙනවද දන්නේ නෑ. :lol::lol:;);)
 
Nov 24, 2008
14,813
575
0
78
lol. :lol::lol: මේකනේ වැඩේ. එංගලන්තේ රජවරුන්ට අන්තංපුර තියාගෙන ඉන්න බෑ. නීත්‍යානුකුලව එක පාර එකයි. :lol::lol:
O_O ehemath seen thiyanawada :D SL hodai neh:P
ඒකනේ බන්.....ශික්....අපි රජ උනානම් අපි පෙන්නනවා....

yeah,:lol: