බිරින්දෑවරු 6 දෙනෙක් විවාහ කරගත් VIII වන හෙන්ර

anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    ත්‍රෙඩ් එක අර සුද්දට පශ්චාත් බාගෙ දිගෙනම ඉන්න කසිප්පුවට පෙන්නුවනම් හරි
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,623
    2,135
    113
    6 Mokadda banz,ape Kings lata Mona 6 da :P un ta Hitapu genu gana Untawath mathaka nathuwa athi Lolz.Anyway Thanks For Info
     

    sandun36

    Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    good thread though unfortunately "u must spread some rep before it gives to the same person!"
     

    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    oops.png

    මොකක්ද අයියෙ මේ කරගත්තෙ? මේ ඔයා නේද? :rolleyes::rolleyes:

    ගොඩක් මහන්සි වෙලා තියෙනවනේ රුෂි ඔයා..
    මම අවේ ජෝක් එකක් දාල යන්න..එත් විස්තරේ
    දැක්කම මේක නොකිය යන්න බැහැ..
    ගොඩක් වටිනවා..ඔයාල වගේ අය නිසා තමා
    මම තාමත් එළකිරි එකේ ඉන්නේ..ඔයාල
    වගේ අය ඉන්නකම් යන්න හිත දෙන්නේ නැහැ..
    මෙතනට ආව කියන්නේ ජීවිතේට අහපු දැකපු
    නැති ඒවා ගොඩක් ඉගෙන ගන්න ලැබෙනවා..
    එක ගොඩක් වටිනවා තනියම ඉන්න වෙලාවට...

    බොහොම ස්තූතියි සහන් අයියෙ.. ඒක ගොඩක් අයට දැනගන්න හොඳ දෙයක් කියල හිතුන නිසා තමයි මම දැම්මෙ. කොහොමත් ඉතිහාසය කියන්නෙ ගොඩක් interesting විෂයක්.. ඔයා එහෙම යන්න එපා. මෙතන කොච්චර යාලුවො ඉන්නවද? ඔයා මගෙ යාලුව නෙ.. :yes::yes::yes:

    thnkz for sharing bro
    rep ++

    Thank you very much.. :yes::yes::yes: :) (I'm a girl, by the way..:D)
     

    Path Finder

    Member
    Jul 20, 2011
    41
    3
    0
    එළ එළ, නියම වැඩ්ඩේක් වගේ. ඕක දැනටත් තියෙනවා නම් හොදයි.
    එක කෙල්ලෙක් තියාගෙන ඉදලා ඕකට හැම තිස්සෙම ඇරලා වැඩක් තියෙනවද, වෙනසකටත් එක්ක හොදයි :D
    අනික කම්මැලි කමටත් හොදයි නේ :D හතර පස්දෙනක් ගෙදර ඉන්න කොට :yes: :yes: :yes: :yes: :yes: :yes:
     

    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    ඇත්තෙන්ම ඔහේට ලංකාවේ අංතඃපුර පිටින් තියාන හිටපු රජෙක් හිටියෙම නැද්ද... 6දෙනා මොන කජ්ජක්ද eny way thanks for information rep added

    එහේ එහෙම බෑ ලු නෙ.. එක පාරට එක්කෙනයි.. ඒකනෙ මෙහෙම වෙලා තියෙනෙ.. :lol::lol::lol: Thank you very much bro..:):)

    Henry th maha charter rajek ne...:D
    thnx 4 shring

    චාටර්දත් අහනවා.:lol::lol: Thank you bro.. :):)

    Good Post!:D:D

    Thank you very much bro..

    Bohoma Hodai. Ohoma thamai inna one

    බොහොම ස්තූතියි..:):) (මට නේද කිව්වෙ? රජ්ජුරුවන්ට නෙවෙයි නෙ? :lol::lol::lol:)
     

    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    good post rep +++

    Thank you very much bro.. :):):)

    nice piece of history :)
    thnx

    It's an interesting period of history.. Actually a turning point in the history of England. Thank you bro.. :):)

    ත්‍රෙඩ් එක අර සුද්දට පශ්චාත් බාගෙ දිගෙනම ඉන්න කසිප්පුවට පෙන්නුවනම් හරි

    :lol::lol::lol: හැම රටේම හොඳ මිනිස්සු සහ නරක මිනිස්සු ඉන්නව කියල අපේ රටේ වැරදි හොයන්නම ඉන්න අයට තේරෙන්නෙ නැති එකනෙ වැඩේ.. :baffled::baffled:

    ඇයි මචං තරහ ගිහිල්ලා:dull:

    කසිප්පු මතක් වෙලා.. :lol::lol::lol:
     

    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    6 Mokadda banz,ape Kings lata Mona 6 da :P un ta Hitapu genu gana Untawath mathaka nathuwa athi Lolz.Anyway Thanks For Info

    සුද්දන්ට එහෙම බෑ ලු නෙ.. :lol::lol::lol: Thank you bro..:):):)

    good thread though unfortunately "u must spread some rep before it gives to the same person!"

    Thank you very much bro.. Your comment encourages me a lot.. :):):)

    උඔටත් ලොකු අමාරුවක් සුද්දෝ ගැන තියෙනව කියලා දන්නවා

    :lol::lol::lol::lol:

    Mara 1kne :(....Nice Keep it up...

    Thank you very much bro.. :):):)
     

    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    ගල්පාත මහත්තයා;10675331 said:
    niyamai yaluwa, thawa me wage dewal danna rep +

    බොහොම ස්තූතියි සහෝ.. :):):):)


    මාරම පොරක් නේද බන්

    රජ්ජුරුවන්ගෙ වැඩ කොහොමද? :lol::lol::lol:


    Thank you bro... :):):):):):):)

    එළ එළ, නියම වැඩ්ඩේක් වගේ. ඕක දැනටත් තියෙනවා නම් හොදයි.
    එක කෙල්ලෙක් තියාගෙන ඉදලා ඕකට හැම තිස්සෙම ඇරලා වැඩක් තියෙනවද, වෙනසකටත් එක්ක හොදයි :D
    අනික කම්මැලි කමටත් හොදයි නේ :D හතර පස්දෙනක් ගෙදර ඉන්න කොට :yes: :yes: :yes: :yes: :yes: :yes:

    හපොයි.. මෙන්න මෙයා කියන ඒව..:shocked::shocked::shocked:

    එක පාරට 4ක් 5ක් තියාගෙන ඉන්න බැරි නිසා නෙ මරල දාල, divorce කරල තියෙන්නෙ..:lol::lol:
     

    Path Finder

    Member
    Jul 20, 2011
    41
    3
    0
    හපොයි.. මෙන්න මෙයා කියන ඒව..:shocked::shocked::shocked:

    එක පාරට 4ක් 5ක් තියාගෙන ඉන්න බැරි නිසා නෙ මරල දාල, divorce කරල තියෙන්නෙ..:lol::lol:

    ඉතින් හරිනේ. ඕන නැත්නම් විසිකරනවා :lol:
    අනික උබලගේ ඔය කකුල් දෙක මැද තියෙන එකට අරින්න අපි මෙච්චර මැරෙන්න මොකද.
    ඕක තියෙන්ණේ ළමයි හදන්නයි fun එක ගන්නයි විතරයි,
    ගෑණු එකකට වඩා හිටියා කියලා ඒකේ වැරද්ද මොකක්ද?
     
    • Like
    Reactions: silentsahan