බිරින්දෑවරු 6 දෙනෙක් විවාහ කරගත් VIII වන හෙන්ර

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
බලයෙන් සිහි විකල් වෙනවා කි‍යන්නේ ඕකට තමා............
ස්තූතියි අපිට කරුණු කියලා දුන්නට...........
 

eghty

Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    Very Interesting . A Plummy Post to Read . Even I have the same problem when it comes to make threads in Sinhala . But You have done well Rep +
     

    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    බලයෙන් සිහි විකල් වෙනවා කි‍යන්නේ ඕකට තමා............
    ස්තූතියි අපිට කරුණු කියලා දුන්නට...........

    බොහොම ස්තුතියි සහෝ ඒ අගය කිරීමට. :D:D ගොඩක් අයට බලය ලැබුනම සිහි විකල් වෙනවා තමයි. :yes::yes:


    Very Interesting . A Plummy Post to Read . Even I have the same problem when it comes to make threads in Sinhala . But You have done well Rep +

    Thank you very much. I find it easier to write stuff like this in English because I usually read these things in English. So I wasn't sure if I did this properly. :D:D
     

    0_Inception

    Member
    Feb 12, 2011
    69
    2
    0
    බොහොම ස්තුතියි සහෝ.. ඔව්..එක තමයි tv series එක. මත හරියට බලල නෑ. download කරලා බලන්න ඕන. :D:D:yes::yes:

    Bloody Mary (I වන මේරි) මේ මේ රජ්ජුරුවන්ගේ දුව තමයි. :yes::yes: එයාට එහෙම නම වැටුනේ ......... පුදුම වැඩේ කියන්නේ මේ රජිනේ මේක කලේ ඇත්තටම සද්භාවයෙන්. එය විශ්වාස කල මෙහෙම පුළුස්සා මැරීමෙන් මිථ්‍යාදෘෂ්ටිකයන් ගේ ආත්ම අපායේ වැටිලා සදාකාලිකව පිච්චෙන එකෙන් බේරගන්න පුළුවන් කියල. :eek::eek:

    අනේ මන්ද මිනිස්සුන්ටත් කරන්න හිතෙන දේවල්.. :shocked::shocked:

    Thanks sis :D. ඔව් tv series එක අනිවාර්යයෙන් බලන්න. Their acting is superb.

    Nice explanation about
    Bloody Mary (I වන මේරි). මම ගොඩක් ඉගෙන ගත්තා.

    සමාවෙන්න මේක මෙතන කියන උනාට. ලංකාවේත් බහුතර ශ්‍රේෂඨ සිංහල බෞද්ධ පිරිසක් හිටියට, සුළු
    සිංහල බෞද්ධ පිරිසක් ඉන්නවා බුද්ධාගම අයිතිකරගත්ත. අන්න ඒ කට්ටියත් Bloody Mary වගේ සද්භාවයෙන් තමයි අන් සහෝදර ආගම් වලට සලකන්නේ.:eek::eek:


    Good work. Keep it up. :cool: