බිරින්දෑ වරු හතරක්!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය

    ඔන්න එකමත් එක රටක රජතුමෙක් හිටිය.

    මේ රජාට බිරින්දෑ වරුන් හතර දෙනෙක් හිටිය. හරි බිසව් හතරක් කියමු.

    ඉතින් මේ රජතුමා මේ හතර දෙනාටම කැමතියි, හැබැයි වඩාත්ම කැමති හතරවෙනි කෙනාට.

    හොඳ දේවල් අරන් දෙන්නේ එයාට, වැඩියෙන්ම කාලය ගතකරන්නෙත් මේ හතර වෙනි බිසවත් එක්ක.

    තුන්වෙනි බිසව හරිම ලස්සනයි, ඇය කැමති ලස්සනට අඳින්න පළදින්න, වටාපිටාවේ ඉන්නේ අනික් අයට, අසලිවාසී රාජධානිවල අයට හොඳට පෙන්න ලස්සනට ඇඳගෙන ඇවිදින්න වගේ.

    දෙවැනි බිරිඳ නොහොත් බිසව හරිම කරුණාවන්තයි. රජතුමාට මොකක් හරි ප්‍රශ්නයක් එහෙම අවොත් මුලින්ම යන්නේ මෙන්න මෙයා ලඟට, ගිහින් උපදෙස් ගන්න එහෙම කැමති. සාවදානව අහන් ඉඳල උපදෙස් දෙන්න මෙයා කැමති.

    පලවෙනි බිසව රජතුමාට බොහොම යටහත් විදිහට ඉන්න කෙනා, රජතුමාගේ ශරීර සෞඛ්‍ය, පැවැත්ම සහ ඔහුගේ මුදල් පාලනය ගැන හොඳට හොයල බලනවා. හැබැයි රජතුමා මෙයා කියන කිසිදෙයක් තඹ සතේකට මායිම් කරන්නේ නැහැ. පැත්තකට කරලා තිබ්බ. වැඩිපුර මේ බිසව ඉන්නවද කියලවත් හොයන්න ගියේ නැහැ.

    ඔන්න ඔහොම ඉන්නකොට රජතුමා ලෙඩ වුනා, ලෙඩේ ටිකක් දරුණු වේගෙන අවා, දැන් මැරෙන්න ලංවෙලා.

    ඔහු දැන් කල්පනාකරා "මට බිසවු හතර දෙනෙක් ඉන්නවා, මම මැරුනොත් මම තනිවෙනවා කියල".

    මෙහෙම හිතපු ලෙඩ වුන රජා මෙයාගේ හතරවෙනි බිසවට හම්බවෙන්න එන්න කියල පණිවිඩේ අරිනවා.
    "මම වැඩියෙන්ම ආදරයකලේ, හොඳින්ම බලාගත්තේ, හැමදෙයක්ම අරන්දුන්නේ ඔයාට, මම මැරෙනකොට ඔයා මාත් එක්ක යන්න එනවද" කියල ඇහුව.
    හතරවෙනි බිරිඳ යෝජනාව ප්‍රතික්ෂේප කරලා යන්න ගියා.

    රජතුමා බොහොම කණගාටු වුනා.

    තුන්වෙනි බිරිඳ එහෙම නැත්නම් බිසව ගෙන්නලා එයාගෙනුත් ඇහුව, එයත් යෝජනාව ප්‍රතික්ෂේප කරලා කියනවා, මට බැහැ ජිවිතේ ඉතාම කෙටි, හරිම විනෝදයි, ඔබ මැරුණට පස්සේ මම වෙනත් කෙනෙක් විවාහ කරගන්නවා කියල.

    රජතුමා තව තවත් කනගාටු වුනා.

    දෙවැනි බිසව ගෙන්නලා එයාගෙනුත් ඇහුව, එයත් යෝජනාවට කැමති වුනේ නැහැ මට මේ වෙලාවේ ඔබට උදව් කරන්න විදිහක් නැහැ කියල ඇයත් යන්න ගියා.
    රජතුමා තව තවත් කනගාටු වුනා.

    ඔන්න මේ වෙලාවේ රජතුමාගේ සිරියහන් ගබඩාවේ තිරේ පිටිපස්සෙන් හෙමිට කෙනෙක් කතාකරනවා ඇහුන රජට.
    "මම එන්නම් ඔබත් එක්ක ඕන තැනකට යන්න, ඔබ කොහේ ගියත් මම ඔබව තනි නොකර එන්නම්"
    රජතුමා අමාරුවෙන් හැරිලා බැලුව කවුද මෙහෙම කියන්නේ කියල, රජතුමාගේ පලවෙනි බිසව.

    බොහොම වෙහෙසකර ශරීරයකිනුත්, පෙනුමකිනුත් ඇය පෙනී සිටිය.

    රජතුමා කිවුව, "මට පුළුවන් කාලේදී, මට ඔබව මීට වඩා හොඳට බලාගන්න තිබුන ", හොඳටම දුක් වුනා මෙහෙම කියල.
    අපි හැමෝටම බිරින්දෑවරු හතර දෙනෙක් ඉන්නවා.

    හතරවෙනි බිරිඳ තමයි අපේ ශරීරය. මුළු ජීවිතය පුරාවටම අපි ලස්සනට තියාගන්න, හොඳට හැඩවැඩ කරන්න බලන්නේ මෙන්න මෙයාව, හැබැයි මැරෙනකොට මෙයා අපිව දාල යනවා.

    තුන්වෙනි කෙනා තමයි අපේ ධනය, වත්කම, යානවාහන, අපි මැරුණම මේවා වෙන කෙනෙක් අතට යනවා.

    දෙවැනි බිරිඳ තමයි අපේ නෑදෑයෝ, යහළු මිත්‍රයෝ. අපේ වටේ, ළඟ පාත කොච්චර ගැවසී ගැවසී හිටියත්, අපි මැරුණම එයාලත් එන්නේ සොහොන ලඟට විතරයි.
    ඔන්න පලවෙනි බිරිඳ තමයි අපේ මනස එහෙම නැත්නම් ආත්මය.

    අපේ ශරීරය හැඩවැඩ කරන්න ඕන නිසා, අපේ වත්කම ධනය අනිත් අයට පෙන්න බබලවගන්න ඕන නිසා, ලෝකයේ විවිධාකාර දේවල් විඳින්න ඕන නිසා අපි අමතක කරලා දාන්නේ මෙන්න මේ පලවෙනි බිරිඳ කියන කෙනා.

    ආත්මය නොහොන් අපේ හිත තමයි අපි මැරුණත් අපිත් එක්ක එන්න ඉන්න එකම කෙනා.

    මේ ලෝකේ විඳින්න ඕන නිසා අපි අපි අපේ හිත, ආත්මය ගැන කිසිම තැකීමක් කරන්නේ නැහැ , අධ්‍යාත්මික සුවය ගැන හිතන්නේ නැහැ, දානයක් මානයක් කරලා හිත සුවකරගන්න හිතන්න වෙලාවක් ගන්නේ නැහැ.

    අද ඉදන්වත් හිතන්න ඔබේ හිත සහ ආත්මීය සුවය. ඉන්න ටික කාලේ දානයක්, පිනක් රැස්කරල ඔබේ ආත්මය සනසවාගන්න. ඔබ මල පසු ඔබත් එක්ක එන්න ඉන්න එකම කෙනා තමයි ඔබේ ආත්මය.

    ඔබට සුභ දවසක්!
    මෙය උපුටාගෙන වෙනත් කෙනෙකුට හැදෙන්න කියල දෙන්න ඔබටත් පුළුවන්.
    හැබැයි උපුටගැනීමක් කියල අන්තිමට ලියන්න අමතක කරන්න එපා. ඒක ලියපු කෙනාට ගෞරවයක් එකතුකරාවී.

    #moralofstory
    #dailyquotes
    #lifequotes
    #soul

    #life
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87

    muslim rajekda
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    ඒ අරන් යන හිත .ඉරිසියාව අඩු ,මච්චරිය අඩු .උද්දච්ච් නොවුණු,මාන්නය සියුම්,ද්වේශය හදුනන එකක් උනොත් අනාගත සමාජය ලස්සන වෙයි.
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,777
    21,085
    113
    adala nene
    නාන්ගෙ පෝස්ට් එකක් බලන්න ඇවිල්ල කොම්පියුස් උන මම
    icc-cricket.gif

    ගුඩ් පෝස්ට් බ්‍රෝ ;)