බිරිඳක් විදියට කෙල්ලෙක් තෝර ගද්දි

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,260
    5,120
    113
    Loading...
    21+ still no love, only shaking

    25 වෙනකොට වත් හොඳ කෙල්ලෙක් හොයලා තියාගනින්. නැත්නම් බඳින්න වෙන්නෙ අවුල් කෙල්ලො තමයි. ලව් එකක්ම බඳින්න බලපන්.

    PS - අයියලා වශයෙන් අපේ අත්දැකීම බොට කිව්වෙ.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,717
    113
    octagon
    25 වෙනකොට වත් හොඳ කෙල්ලෙක් හොයලා තියාගනින්. නැත්නම් බඳින්න වෙන්නෙ Used තමයි.
    මූව බය කරන්න එපා බං. ඕවා පටලන් වැඩක් කරන්න බෑ.
     
    • Haha
    Reactions: SpinXO

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,260
    5,120
    113
    Loading...
    මූව බය කරන්න එපා බං. ඕවා පටලන් වැඩක් කරන්න බෑ.

    වයස තියෙන නිසා ඌට ඇත්ත කිව්වෙ. පේනවනෙ හොඳ කෙල්ලෙක් හොයාගන්න තියෙන අමාරුව.
     
    • Love
    Reactions: ST.PIERRE

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    std?

    thama campus ned
    ------ Post added on Oct 20, 2023 at 2:46 PM

    me wage kellek set unoth nam hodai

    ------ Post added on Oct 20, 2023 at 2:49 PM

    Reconditioned epada? Hoda offers ekka ganna puluwan wei babalath ekk unath

    මමත් bit පටන් ගත්තනේ. තාම 1 st year.

    හදිස්සි වෙන්න එපා බං ඔවට. උබටනම් ඕනේ තරම් තව කල් තියෙනවා.
    තාම රිනිවල් නෑනේද මේපාර සෑහෙන පරක්කුයි
    ------ Post added on Oct 20, 2023 at 2:57 PM
     
    Last edited:

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    මමත් bit පටන් ගත්තනේ. තාම 1 st year.

    හදිස්සි වෙන්න එපා බං ඔවට. උබටනම් ඕනේ තරම් තව කල් තියෙනවා.
    lamayata 18 k weddi wayasa:confused:
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,717
    113
    octagon
    Reconditioned epada? Hoda offers ekka ganna puluwan wei babalath ekk unath

    ලඟදි රිසල්ට්ස් ආවනේහ් 🥴 තාම රිනිවල් නෑනේද මේපාර සෑහෙන පරක්කුයි
    ------ Post added on Oct 20, 2023 at 2:57 PM
    Maths අවුල්නේ මචන්. 2 nd sem එකේනම් ඔක්කොම හොඳට තියෙනවා. 2 nd year යන්න january repeate කරන්න වෙනවා
     
    • Sad
    Reactions: kevin_levin

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    lamayata 18 k weddi wayasa:confused:
    ලමයි ඉන්න කෙනෙක් බැඳපන් නැත්තං කැම්පස් එකේ යාළුවෙක් එක්ක ළමයෙක් හදල තියාගන්න වගේ බැරිවෙයි ද
    Maths අවුල්නේ මචන්. 2 nd sem එකේනම් ඔක්කොම හොඳට තියෙනවා. 2 nd year යන්න january repeate කරන්න වෙනවා
    එහෙමද 😕 ඕක මැචුවර් අයට කොහොමත් කචල් පේපර් එකක් ස්කූල් මැත්ස්නෙ තියෙන්නේ. year එකම රිපීට් කරන්න වෙනවා එක ඉන්ටේක් එකයිනෙ තියෙන්නේ අවුරුද්දටම.ගිය අවුරුද්දේ ඉඳන්නෙ ඔය අලුත් නීතිය හින්දා ළමයින්ගෙ කාලය නාස්ති වෙනවා අපරාදෙ වෙනස් උනොත් හොඳයි ඕක.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,717
    113
    octagon
    ලමයි ඉන්න කෙනෙක් බැඳපන් නැත්තං කැම්පස් එකේ යාළුවෙක් එක්ක ළමයෙක් හදල තියාගන්න වගේ බැරිවෙයි ද

    එහෙමද 😕 ඕක මැචුවර් අයට කොහොමත් කචල් පේපර් එකක් ස්කූල් මැත්ස්නෙ තියෙන්නේ. year එකම රිපීට් කරන්න වෙනවා එක ඉන්ටේක් එකයිනෙ තියෙන්නේ අවුරුද්දටම.ගිය අවුරුද්දේ ඉඳන්නෙ ඔය අලුත් නීතිය හින්දා ළමයින්ගෙ කාලය නාස්ති වෙනවා අපරාදෙ වෙනස් උනොත් හොඳයි ඕක.
    තනිකර අවුරුද්දක්ම. Bit එකම විතරක් කරන කෙනෙක්ට පට්ට අවුල්.
     
    JohnWatson99

    Well-known member
  • Sep 15, 2023
    761
    937
    93
    Busනාහිර
    25 වෙනකොට වත් හොඳ කෙල්ලෙක් හොයලා තියාගනින්. නැත්නම් බඳින්න වෙන්නෙ අවුල් කෙල්ලො තමයි. ලව් එකක්ම බඳින්න බලපන්.

    PS - අයියලා වශයෙන් අපේ අත්දැකීම බොට කිව්වෙ.

    will ferrell no GIF
     
    • Haha
    Reactions: SpinXO

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,556
    863
    113
    ගෑණු දැරිවියෙක් නම් හිමීට කතා කරන්න ඕන. :yes: මගේ එක්කෙනා නම් එහෙමයි. කණට කොදුරනවා වගේ එයා කතා කරන්න ගත්තම. කෑගැහිලි නෑ, කච කච සද්ද නෑ.:love:
    mage yaluwekuge wife ehema thama harima niwuna thanpath.. hemin katha karna kene... balanakota mekita anapu nathi ekek na wata pitawe..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,587
    100,797
    113
    21+ still no love, only shaking
    චීන්නු ගාව මෙෂින් තියෙනවා. වෙඩින් ඕනිත් නැති එකේ හොද බ්‍රෑන්ඩ් එකකින් ගනින් ටිකක් වියදම් කරල

    ගෑණු දැරිවියෙක් නම් හිමීට කතා කරන්න ඕන. :yes: මගේ එක්කෙනා නම් එහෙමයි. කණට කොදුරනවා වගේ එයා කතා කරන්න ගත්තම. කෑගැහිලි නෑ, කච කච සද්ද නෑ.:love:
    අපස්මාරය කියල වීඩියෝ දාන්නේ එයාල නේ
    ------ Post added on Oct 20, 2023 at 5:33 PM
     
    • Wow
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,008
    153,059
    113
    mage yaluwekuge wife ehema thama harima niwuna thanpath.. hemin katha karna kene... balanakota mekita anapu nathi ekek na wata pitawe..
    මගේ එක්කෙනා නම් එහෙම නෑ. කොටින්ම කිව්වොත් "එයා එහෙම නෑ" කියලා තමයි මහත්තයො මට කියන්න තියෙන්නෙ. :yes: 😌😌😌😌😌😌