බිරිඳක් විදියට කෙල්ලෙක් තෝර ගද්දි

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,679
    10,717
    113
    octagon
    ඔයා ඇත්තටම ආස කරන දේවල් වලට (වල් කම් ඇතුලුව) මැච්වෙන කෙනෙක් එක්ක friendship එකක් පටන් ගන්න. ඊට පස්සෙ ටිකක් ආශ්‍රය කරනකොට තේරෙනවා affair එකකට හොදද නැද්ද කියලා. එකපාරට affair start කරාම තමයි ඔය ඔක්කොම අවුල්.
    sexual attraction එක දැනෙන්න තියෙන්න ඕනෙද ? ආදරේ වැඩිනම් ඊට වඩා
     
    • Like
    Reactions: iworld

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,717
    113
    octagon
    දෙයක් කියන්නම්.. උබ දැන් 30ට ලන්කරලා හෝ වැඩීනම් ගොඩක් කල් යන්න දෙන්න එපා.. සෙට් වෙයන් ඉක්මනට..

    එකට මූව් වෙන්න පුලුවන්නම් එච්චරයි
    29 යි
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,437
    1
    17,217
    113
    −273.15°C
    363791843_858118805655810_8673699989552621874_n.jpg
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,717
    113
    octagon
    kule nam awlak ne. a unata samahara kula wala gam pitin inna area thinawa. patta kujitha seen. unge vibe eka henama adu kule.
    ehema unge 5% wage hoda kello innawa anith un nam kujithai.
    ඔය ඉතින් බලපන් . උබ කුලේ අවුලක් නෑලු

    mona baluwat wadak na ban, denna eka gedara inna gathtata passe tama hariyata 2nage nogalapena tan penne ,


    samahara un eva 2nna ekka hadagena issarahata yanaw a
    samahara un separate wenawa

    lindata bahalama balanna wenawa :rofl:
    wedding 2 ක් ගැන කේන්දරේ තිබ්බ ලගදි බලපු :lol:
    ------ Post added on Jul 29, 2023 at 8:39 PM

    ගති ගුන සහ Common sense
    විතරක් ඇතිද ?
    ------ Post added on Jul 29, 2023 at 8:39 PM
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    මේක ගැන මට හිතෙන්නෙම නැනේ love කරන්න ගද්දි
    මං නම් හිතන්නේ ඒක අනිවා තියෙන්න / හිතන්න ඕන දෙයක්. මං දන්න ඕන තරන් කේසස් තියෙනවා, සෙක්ස් පැත්ත සැටිස් නැති නිසා කැඩිලා ගියපු කසාද & බිඳිලා ගියපු ලව්. මේක දිගට කතා කරන්න පුළුවන් ටොපික් එකක්.
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,717
    113
    octagon
    athi neh. common sense thiynwa kiyannema anith dewal therum ganna hakiyawak thiynawa kyna eka ne. salli gana nm mn echchara balanne na hethuwa api sall athi thanaka/ nathi thanaka idpadenne ape uwamanwaen nowana nisa
    සල්ලි නම් බලන්නෙම නෑ බන් මම . මට තියෙන්නේ love and sex දෙක එකට ලැබුනේ නෑ කිසි වෙලාවක

    මං නම් හිතන්නේ ඒක අනිවා තියෙන්න / හිතන්න ඕන දෙයක්. මං දන්න ඕන තරන් කේසස් තියෙනවා, සෙක්ස් පැත්ත සැටිස් නැති නිසා කැඩිලා ගියපු කසාද & බිඳිලා ගියපු ලව්. මේක දිගට කතා කරන්න පුළුවන් ටොපික් එකක්.
    එක්කෝ love නිසා sex යට ගියා . නැත්තම් මම ආස කරන පෙනුම නෙවේ . කොහොම හරි මට හිතිලා නෑ ඒ දෙන්න ගැනම ලොකුවට . ඒත් love නම් තදින් දැනුනා
    ------ Post added on Jul 29, 2023 at 8:48 PM