sexual attraction එක දැනෙන්න තියෙන්න ඕනෙද ? ආදරේ වැඩිනම් ඊට වඩාඔයා ඇත්තටම ආස කරන දේවල් වලට (වල් කම් ඇතුලුව) මැච්වෙන කෙනෙක් එක්ක friendship එකක් පටන් ගන්න. ඊට පස්සෙ ටිකක් ආශ්‍රය කරනකොට තේරෙනවා affair එකකට හොදද නැද්ද කියලා. එකපාරට affair start කරාම තමයි ඔය ඔක්කොම අවුල්.

