බිරිඳක් විදියට කෙල්ලෙක් තෝර ගද්දි

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    සල්ලි නම් බලන්නෙම නෑ බන් මම . මට තියෙන්නේ love and sex දෙක එකට ලැබුනේ නෑ කිසි වෙලාවක


    එක්කෝ love නිසා sex යට ගියා . නැත්තම් මම ආස කරන පෙනුම නෙවේ . කොහොම හරි මට හිතිලා නෑ ඒ දෙන්න ගැනම ලොකුවට . ඒත් love නම් තදින් දැනුනා
    ------ Post added on Jul 29, 2023 at 8:48 PM
    සම්බන්ධතා කැඩුණේ මොනවා වෙලාද?
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මටනම් ප්‍රදානම දේ වෙන්න ඕනේ අවංකකම සහ බුද්ධි මට්ටම තමයි. අනිත් දේවල් එන්නේ ඊළගට. ඔය දෙක නැත්නම් අනිත් මොනවා තිබ්බත් පවුල් ජිවිතයක් ගෙනියන්න අමාරුයි
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,645
    50,013
    113
    සේදවත්ත
    පරිකල්පන බුද්ධිය
    විනෝදාංශය
    තාරිකික හැකියාව ( ගැනුන්‍ට මේක අඩුයි ඒත් පොඩ්ඩක් හරි තියන එකක් හොයාගනින් )
    ලිංගික ආශාවන් සහ කඩයිම්
    විලාසිතා ( උබට හිතෙන ආකාරයට)
    ශරීර සුවතාවය පවත්වාගැනීම

    මේවා කෙලින්ම බලන්න නැත්තම් සසර කලකිරෙනවා අවුරුදු 2-3යනකොට උබට පස්සේ උබට මහණ වෙන්න හරි තපස් රකින්න වෙන් වෙන්න හිතෙයි
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,448
    32,176
    113
    මොනවද බලන්න ඕනේ.
    ආශ්‍රය කර කර බලන්න ගියාම දෙගොල්ලොන්ගේම හිත රිදෙනවා . මම දැනට 2 ක් ආශ්‍රය කරා එකක් ඉවර වෙද්දී එකක් වගේ .හැබැයි අවසානේ එච්චර සතුටුදායක නෑ . මට කෙසේ වෙතත් එයාල ටිකක් රිදුනා මට වඩා . ඔය ඔක්කොම කිසි දෙයක් හොයන්නේ නැතුව සෙට් වෙලා .
    Dan inne tiktok wesiyo...
    Lol
     

    Purple2022

    Well-known member
  • Jun 30, 2023
    552
    917
    93
    Loyal
    Educated
    Kind
    Sexually compatible
    Strong-willed
    & of course loving

    There was a girl who had all these qualities, but my foolishness made her hate me.
    go after her again

    mage kalin ekath ehemai kochchara katha kalath ahan inna Puluwan athi wenne na . but dan nam kawuruth ne thniyen inne..
    monawa welada break une
    ------ Post added on Jul 30, 2023 at 11:58 AM
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    මොනවද බලන්න ඕනේ.
    ආශ්‍රය කර කර බලන්න ගියාම දෙගොල්ලොන්ගේම හිත රිදෙනවා . මම දැනට 2 ක් ආශ්‍රය කරා එකක් ඉවර වෙද්දී එකක් වගේ .හැබැයි අවසානේ එච්චර සතුටුදායක නෑ . මට කෙසේ වෙතත් එයාල ටිකක් රිදුනා මට වඩා . ඔය ඔක්කොම කිසි දෙයක් හොයන්නේ නැතුව සෙට් වෙලා .
    කම්මැලිද, කුලේ, පවුලේ උන්ගේ හැටි, ඒකි උබව යූස් කරන එකියක්ද කියන ඒවා වගේ තමයි. ගෑනියෙක් ගන්නකොට ගෑනි විතරක් ගනින්. පවුලේ උන් ඈත් කරපන් ඒකි හිටපු පවුලෙන් පලවෙනි දවසේ ඉඳලම නැත්නම් පුකේ අරිනවා ඔක්කොමලා එකතුවෙලා. ගෑනිගේ පවුලට ඕනවට වඩා පුක දෙන්න යන්න එපා. ගෑනිට උනත් ඕනවට වඩා පුක දෙන්න යන්න එපා. උඹේ තත්වේ බල්ලට යනවා. අලි පුකෙන් හිටපන්. ගෑනු කැමති එහෙම පිරිමින්ට. උඹේ ප්‍රශ්න ඕනවට වඩා පොන්සි වගේ කියන්න, පෙන්නන්න නම් යන්න එපා බල්ලටම වැටෙනවා. උබට තියෙන රෙස්පෙක්ට් එක නැතුව යනවා. ගෑනිව විසවාස කරන්න එපා ගොනා වගේ ඕනවට වැඩිය. ඒකිගේ පවුලෙන් පුළුවන් තරම් ඈත් කරලා තියපන් පුළුවන් තරම් ඈත් වෙලා ඉඳපන්. පොකට් එකටත් හොඳයි ප්‍රශ්නත් අඩුයි. පව් නේ කියලා පුක දුන්නොත් විනාසේ තමයි. පිරිමියෙක් වගේ ඉඳපන්. ගුඩ් ලක් ✌️.
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    පුදුමයි තාම කවුරුවත් පෙට්ටිය ගැන කියලා නෑ
    මිට්ටො දියුණු වෙලා නෙහ් 🙃

    කොමෙන්ට් කියවා දැනුම ලබා ගැනීමට පැමිණියෙමි.
    කොමෙන්ට් කියවා දැනුම ලබා ගැනීමට bf ඇන්දීමට පැමිණියෙමි.
     

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    උබට කෙල්ලෙක්ගේ වැඩියෙන්ම දැනෙන්නේ මොකක්ද ඒක තියෙනවද බලපන්. ලස්සන වුනත් කැත වුනත් ඔනස්ට් ඇන්ඩ් ලෝයල්ටි තමයි ඉතින් මුලින්ම බලන්න වෙන්නේ. ඔය ඔක්කොම තිබිලා බැන්දත් හැන්ගිච්ච ගති ඔක්කොම එලියට එන්නේ බැන්දට පස්සේ තමයි. බැදලා ටික කාලයයි ඔය සෙල්ලම් ඔක්කොම. ඊට පස්සෙ ඔක්කොම එපා වෙනවා. ඕක තමයි බැදපු බහුතරයකට වෙන්නේ.