බිරිඳක් විදියට කෙල්ලෙක් තෝර ගද්දි

pasindu201

Well-known member
  • Dec 25, 2017
    1,746
    1,528
    113
    pirisidukama(kakul deka dakkama hithaganna puluwan),educated,her family must not have insane attitudes,must be at least educated for A/L,not be soo much beautiful or soo much ugly,should not have abnormal money spending ,should have a job
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    575597.jpg
     

    matcheka

    Junior member
  • Jun 22, 2022
    70
    79
    18
    pirisidukama(kakul deka dakkama hithaganna puluwan),educated,her family must not have insane attitudes,must be at least educated for A/L,not be soo much beautiful or soo much ugly,should not have abnormal money spending ,should have a job
    apart from these should be sexually active.
     
    • Like
    Reactions: Cypress

    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,620
    1,533
    113
    මුලින් cheat කරනවද බලපන්. ඒක නැත්තම් අනිත් ඒවා තිබිලා වැඩක් නෑ.😑
     
    • Like
    Reactions: elakiriaddict

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,744
    13,301
    113
    මටනම් ප්‍රදානම දේ වෙන්න ඕනේ අවංකකම සහ බුද්ධි මට්ටම තමයි. අනිත් දේවල් එන්නේ ඊළගට. ඔය දෙක නැත්නම් අනිත් මොනවා තිබ්බත් පවුල් ජිවිතයක් ගෙනියන්න අමාරුයි
    kellage lassana ona nedda
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,293
    25,071
    113
    tracing Geo-location.. ... ...
    ගතිගුණ බලපන් හොදට.. ලස්සනත් බලපන්..
    ජිවිතේ එක එක දේවල් ගැන attitude එක උඹට match ද බලපන්..
    settle වෙන්න හිතන් කෙල්ලෝ හොයන්න එපා.. මුලින් ආශ්‍රය කරලා බලපන්..
    එතකොට අවුල් තැන් අහුවෙයි..

    මොන තරම් හොඳ කෙල්ලෙක් උනත් අනිවා අඩුපාඩු තියනවා..
    ඒවා උඹට dealbreaker වෙන දේවල් නම් තමයි ප්‍රශ්නේ..
    100% perfect කෙල්ලොත් නෑ කොල්ලොත් නෑ.. අනිවා හැලහැප්පීම් එනවා..
    රණ්ඩු වෙන්න වෙන තැන් අනන්ත එනවා..
    ඒ හැමදේමත් එක්ක ඉන්න පුළුවන් හිතෙන කෙනා තමයි හොයාගන්න ඕනි..
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,270
    113
    34
    Kalutara
    All my friends are falling in love
    All my friends are locking it up
    But I can't seem to settle down
    'Cause I'm waiting on you to come around
    While all my friends are falling in love :(

    ගෑණු දැරිවියෙක් නම් හිමීට කතා කරන්න ඕන. :yes: මගේ එක්කෙනා නම් එහෙමයි. කණට කොදුරනවා වගේ එයා කතා කරන්න ගත්තම. කෑගැහිලි නෑ, කච කච සද්ද නෑ.:love:
    ගෑනු දරිවියෙක් නෙමෙයි නම් කියන තැන ඉඳන් අඩ්වයිස් දෙනවා නම් දෙන්න වෙන්නේ @tupac97 ට තමා
    ------ Post added on Jul 30, 2023 at 11:49 PM
     
    • Haha
    Reactions: Nidarshana_k

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,911
    6,791
    113
    39
    Galle
    What everyone forgetting is that marriage is a package deal

    When you marry a girl, you also inherit her family also......for better or worst

    There is no version of marriage (in SL) you can win, I called them "Mandatory gon Kam every man has to do"