බිරිඳක් විදියට කෙල්ලෙක් තෝර ගද්දි

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    ලංකාවෙ කෙල්ලොන්ගෙ ඇති ලබ්බක් නෑ.. ඒ වුනාට පිත්තම නලලෙ තියන් ඉන්නෙ. ඇටෙන්ශන් සැරටම ඕනෙ මෙහෙ උන්ට. මටනං එපා වෙලා තියෙන්නෙ මෙහෙ ගෑනු හුරුතල් කරලා :dull:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,375
    1
    101,240
    113
    34
    Kalutara
    ලංකාවෙ කෙල්ලොන්ගෙ ඇති ලබ්බක් නෑ.. ඒ වුනාට පිත්තම නලලෙ තියන් ඉන්නෙ. ඇටෙන්ශන් සැරටම ඕනෙ මෙහෙ උන්ට. මටනං එපා වෙලා තියෙන්නෙ මෙහෙ ගෑනු හුරුතල් කරලා :dull:
    30 පනිනකන් ඉඳපන් ගෑනුන්ගේ. එතකොට උඹේ පස්සෙන් එයි. :cool:
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,260
    5,120
    113
    Loading...
    30 පනිනකන් ඉඳපන් ගෑනුන්ගේ. එතකොට උඹේ පස්සෙන් එයි. :cool:

    ඇත්තක් වගේම අවුලකුත් තියෙනවා. 30 පනිනකන් බලාගෙන ඉන්නෙ නැහැ බහුතරයක්. ඊට කළින්ම යාලු වෙනවා හෝ බඳිනවා. මොකක්ම හරි අවුලක් තියෙන එකියක් තමයි ඉතුරු වෙනව නම් වෙන්නෙ ගොඩක් දුරට. පස්සෙන් නම් එන්නෙ නැහැ. ඉක්මන්ට සෙට් කරගන්න පුලුවන් තත්වයක් තියෙනවා. මොකද කෙල්ලන්ව වයසට යන නිසා කොල්ලන්ට වැඩිය. ගෙවල් වලින් කොල්ලන්ට වැඩිය කෙල්ලන්ට ප්‍රෙෂර් එකක් දෙන හෝ හොයලා බන්දවන නිසා. ගණන් එහෙම උස්සපු ඒවගෙ ගණන් බහිනවා 30 පනිනකොට.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,717
    113
    octagon

    එහෙම නෑ බං. 28 වගේ වෙද්දී ඉස්සර වගේ කෙල්ලෝ හින්දා nervous වෙන ගතිය අඩු වෙනවා. එතකොට තමයි ඇත්තටම කෙල්ලෙක් එක්ක කතා කරන්න පුළුවන්. කලින් නිකන් කෙල්ලෙක් කතා කරත් හිතින් හීන මවනවා. ඔය කාලේ වෙද්දී කෙනෙක්ට ඇහුම් කන් දෙන්න පුළුවන් වෙනවා nervous නොවී. අපේ nervous ගතිය උන්ට තේරෙනවා අපිට නොතේරුණාට. හැබැයි අර වගේ කෙනෙක් එක්ක කෙල්ලෝ උනත් කතා කරන්න ආසයි. ඔය කතාව ඉතින් දුර යනවා... කෙල්ල බලා පොරොත්තු වෙන qualities උබ ළඟ තියෙනවනම් අනිවා ඒකිම අපෙන් අහනවා. අනික උන් ගොඩක් ටෙස්ට් කරනවා අපෙන් එක එක විකාර කරලා.
     
    • Like
    Reactions: SpinXO

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,285
    4,130
    113
    එක්කෙනෙක් ඉන්නවා දැන්. ගොඩක් මගේ වැඩ වලටත් help කරනවා. මේකේ අය කියපු ඔක්කොම වගේ qualities තියෙනවා. මන් හිතනවා මගේ choice එක හරි කියලා.
    kohomad hambune bn?
     
    • Love
    Reactions: ST.PIERRE

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    එක්කෙනෙක් ඉන්නවා දැන්. ගොඩක් මගේ වැඩ වලටත් help කරනවා. මේකේ අය කියපු ඔක්කොම වගේ qualities තියෙනවා. මන් හිතනවා මගේ choice එක හරි කියලා.
    හොඳයි හොඳයි සුභ පැතුම් 🥳!
     
    Last edited:
    • Wow
    Reactions: ST.PIERRE

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    එහෙම නෑ බං. 28 වගේ වෙද්දී ඉස්සර වගේ කෙල්ලෝ හින්දා nervous වෙන ගතිය අඩු වෙනවා. එතකොට තමයි ඇත්තටම කෙල්ලෙක් එක්ක කතා කරන්න පුළුවන්. කලින් නිකන් කෙල්ලෙක් කතා කරත් හිතින් හීන මවනවා. ඔය කාලේ වෙද්දී කෙනෙක්ට ඇහුම් කන් දෙන්න පුළුවන් වෙනවා nervous නොවී. අපේ nervous ගතිය උන්ට තේරෙනවා අපිට නොතේරුණාට. හැබැයි අර වගේ කෙනෙක් එක්ක කෙල්ලෝ උනත් කතා කරන්න ආසයි. ඔය කතාව ඉතින් දුර යනවා... කෙල්ල බලා පොරොත්තු වෙන qualities උබ ළඟ තියෙනවනම් අනිවා ඒකිම අපෙන් අහනවා. අනික උන් ගොඩක් ටෙස්ට් කරනවා අපෙන් එක එක විකාර කරලා.
    🙏 :yes: මචං මට මේකට උබෙන් උත්තරයක් දීපංකො, මං සිරාවටම අහන්නෙ මේක උබෙන්, මොකද මං උබ මේ වගේම කතාවක් මගේ ත්‍රෙඩ් එකකත් දවසක් කියල තියෙනව දැක්කා ලගදි...

    හිතපං කෙල්ලම කියනව කතා කරල යාලුවො වගේ ආශ්‍රය කරල රිලේශන්ශිප් එකකට යමු බදින්නම බලාගෙන කරන නිසා කියල, එහෙම කියල පටන් ගන්න එකකදි කෙල්ල මොනවද බන් කරන්නෙ අපිව ටෙස්ට් කරන්න?? උබ කියල තිබ්බා ඒවගේ සීන් වලදි කෙල්ලො එක එක බෝල පාස් කරනව, එක පාරට ඒවට ගොනා වගේ අහු වෙන්න එපා කියල. පොඩ්ඩක් කියපංකො මේ සීන් එක...
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,717
    113
    octagon
    🙏 :yes: මචං මට මේකට උබෙන් උත්තරයක් දීපංකො, මං සිරාවටම අහන්නෙ මේක උබෙන්, මොකද මං උබ මේ වගේම කතාවක් මගේ ත්‍රෙඩ් එකකත් දවසක් කියල තියෙනව දැක්කා ලගදි...

    හිතපං කෙල්ලම කියනව කතා කරල යාලුවො වගේ ආශ්‍රය කරල රිලේශන්ශිප් එකකට යමු බදින්නම බලාගෙන කරන නිසා කියල, එහෙම කියල පටන් ගන්න එකකදි කෙල්ල මොනවද බන් කරන්නෙ අපිව ටෙස්ට් කරන්න?? උබ කියල තිබ්බා ඒවගේ සීන් වලදි කෙල්ලො එක එක බෝල පාස් කරනව, එක පාරට ඒවට ගොනා වගේ අහු වෙන්න එපා කියල. පොඩ්ඩක් කියපංකො මේ සීන් එක...
    හැම දේම උන් බලනවා බන් අපි කොහොමද හිතන්නේ කියලා . සමහර වෙලාවට බලනවා එක එක ප්‍රශ්න හදලා උබ උබේ ගෙදර අයට ප්‍රශ්නයක් වේලාවකදී සලකන්නේ , එයාලට ඔයා කොයි වගේ respect එකක් දෙනවද කියලා . ඒ වගේම එයාලගේ පවුලේ අයටත් මොන වගේ respect එකක් දෙනවද කියලා .
    තව බලනවා අපි නිදහස හම්බුනාම මොන වගේද හැසිරෙන්නේ කියලා . තව බොරු ප්‍රශ්න මවල තරහ උනාම උබ මොන වගේ response එකක්ද දෙන්නේ වගේ කියලා . ගොඩක්ම test කරනවා අපි ප්‍රශ්නයක් වේලාවකදී මොන වගේ දේවල්ද ගන්න තීරණ කියලා . අනික දෙන උත්තර කියන දේවල් කෙලින් දෙන එකට කැමති අව්‍යාජව. ඒවා කොච්චර අවුල් උනත් අවුලක් නෑ . රගපාන්න බෑ බන් දවස පුරාම . කොයි වෙලේ හරි මාට්ටු වෙනවා උන්ට පොඩි පොඩි දේවල් වලින් උනත් . කොච්චර උනත් උබ උබ වෙන්නම බලන්න .
    ගොඩක්ම උන්ට එන ප්‍රශ්න වලින් අපිවත් මැනලා වැඩ දෙකම කර ගන්නවා .
    අනික ලොකුම දේ 100 කියලා 1 ක් කිව්වට කමක් නෑ වල් දේවල්. ඒ පැත්තත් active .ඕන joke එකක් , ඕනේ ප්‍රශ්නයක් කතා කරලා ඉන්න පුළුවන් කියලා පෙන්නන්න . මොකද වල් මගුල්ම කියවන්න ගියොත් sex ම ඔලුවේ තියන් මොකට උනත් එපා වෙනවා . වෙන වැඩට වගේනම් සෙට් කර ගත්තේ මේවා අදාල නෑ .

    අනික ගොඩක් sensitive දෙයක් කතා කරද්දී ඒ ප්‍රශ්නේ එයාට බලපාලා තියෙන විදිය ගැන විතරක් care කරන්න . වෙච්ච දේ අමිහිරිනම් එතනින් එහා කොහොමද උනේ වගේ ඒවා අහන්න යන්න එපා . විසදුම විතරක් කතා කරන්න . මුලින් කියද්දීම ප්‍රශ්නේ ඕනේ දේ විතරක් උඩින් අරන් detail ගැන අහන්නේ නැතුව එයාගේ පැත්තෙන් හොඳම විසඳුම දෙන්න .
     
    • Love
    Reactions: Rahula Kasun

    ;) 🙏 සිරා බන්... මට මේ වගේ scenario එකක් මීට කලින් සෙට් වෙලාම නෑ.. මීට කලින් ඒවනම් ලයින් කරා කෙල්ල සෙට් වුනා... මේ සීන් එකේදිනම් පොඩ්ඩක් වෙනස්... ඒකිටයි මටයි almost 30යි... ඒ නිසා වෙන්නෝන මෙහෙම ටෝකක් දීලම පටන් ගත්තෙ... මං ලවෙන් ඉන්නෙ කියල කෙලින්ම කීවුව සීන් එක. එතකොට තමයි ඒකි ඩිරෙක්ට්ම කියල පටන් ගත්තෙ. ඒ අස්සෙ තමයි මගේ ත්‍රෙඩ් එකකට උබ මේ පහල තියෙන reply එක දාල තිබ්බෙ. ඕක මගේ ඔලුවෙ පහුගිය සති දෙකතුනේම මතු වෙවී තිබ්බා උබෙන් PM එකක් හරි දාල අහන්න ඕන කියල හිතාගෙන හිටියෙ. ඒ අස්සෙ තමයි උබේ මේ ත්‍රෙඩ් එක දැක්කෙ...

    බදින්නම බලන් කරන එකක් නම් ඒකි මාර විදියට test කරනවා අපිව . ඇම එහෙම වැටෙනවා . හැම එකම ගිලින්න එපා දාපු පමාවට .
    තෑන්ක්ස් බොක්කහ්... මීටරෙන් ගේම ගහන්නෝන ගොනාට අදින්නැතුව :yes::love: