බිරිඳගේ දිවුරුම්දීම ශල්‍යාගාරයේ සිට නැරඹු දොස්තර සැමියා

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,486
    36,435
    113
    මැදමහනුවර
    ඇයි එතකොට, අර බලශක්ති ඇමතිගෙ නම මුලට ඉංජිනේරු කැල්ල දාගෙන ප්‍රොමෝට් කරන්නේ. මීට කළින් ඉන්ජිනිර්ස් ලා හිටියේ නැ වගේ. හීනමානය තමා.
    එහෙම බැලුවොත් මාත් ඉන්ජිනේරු

    @SLK_sri ← නේද?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,319
    113
    Mother Earth
    ගොන්. ආතල් මේවා. අපේ වුන්ව රවට්ටන්න ලේසි වහල් ultra ප්‍රෝ මැක්ස්.
    ගෝටා පෑනේ කිළිප් එක වැහුව එකට රැවටුන ජාතියක් නේ. තව ඵලයන් ලා වහල් කමේ.

    වැඩ ඕනේ වැඩ. පඩ ශෝ නේම්
    කියලා වැඩක් නෑ බන්. සිංහලුත් හරියට මේ වගේ. කැරට් පෙන්නලා පොලිටික්කෝ අපේ පිටේ නැගල යන්නේ. බහුතර නූගත් කම තමයි ඉතින්.
    depositphotos_351849062-stock-illustration-pig-rides-donkey-vector-illustration.jpg
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    ගොන්. ආතල් මේවා. අපේ වුන්ව රවට්ටන්න ලේසි වහල් ultra ප්‍රෝ මැක්ස්.
    ගෝටා පෑනේ කිළිප් එක වැහුව එකට රැවටුන ජාතියක් නේ. තව ඵලයන් ලා වහල් කමේ.

    වැඩ ඕනේ වැඩ. පඩ ශෝ නේම්
    කියලා වැඩක් නෑ...!

    ලංකාවේ හැගීම බර , බුද්දි හීන ගන්කබරයින්ට ඕවා ආතල්.... හැම මගුල ඇතුලෙම හැගීම්බර අර්ථ හොයනවා ...මේ රටේ නැත්තේම නියම වුර්තිය මට්ටමේ මිනිස්සු. ගෝටගේ සෙට් එක එකපාරක් ඇන්දුවා. දැන් අපේ බහුතර මැටි හැත්ත උන්දීහා බලලා තමන්ම කපලා මහලා ඇදගන්නවා.

    ආදරය දයාව වපුරන්න දැන් ගස් ගලුත් ලැහැස්තියි ... අලුතින් එක ඩොලර් එකක් රට ඇතුලට ගෙන්න එක වේsiගේ පුතෙක් නෑ....
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,619
    10,863
    113
    Nugegoda, Sri Lanka
    ඇයි එතකොට, අර බලශක්ති ඇමතිගෙ නම මුලට ඉංජිනේරු කැල්ල දාගෙන ප්‍රොමෝට් කරන්නේ. මීට කළින් ඉන්ජිනිර්ස් ලා හිටියේ නැ වගේ. හීනමානය තමා.
    Okungei Dokalagei loku wenasak naa..
     
    • Like
    Reactions: supun_sg and saturn

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    Gon Modayo
    උඹ සින්හලවුන්ට බනිනවා නේද? බැන බැන හිටපන්කෝ. වෙලාව කියන්නේ වෙලාව. මාත් බලන් හිටියේ මුන් සහජීවනේ හදන්නේ මුස්ලිම් එක්ක කියල හිතලයි.හුත්ටෝ මතක තියා ගනින්, අපි දෙමෙල්ලුන්ට රට දීල ගියත් තොපිට දෙන්නේ නෑ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,975
    113
    එකමත් එක රටක
    ඇයි එතකොට, අර බලශක්ති ඇමතිගෙ නම මුලට ඉංජිනේරු කැල්ල දාගෙන ප්‍රොමෝට් කරන්නේ. මීට කළින් ඉන්ජිනිර්ස් ලා හිටියේ නැ වගේ. හීනමානය තමා.
    කවුද බලශක්ති ඇමති ?
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,290
    12,368
    113
    Ohio, USA
    උඹ සින්හලවුන්ට බනිනවා නේද? බැන බැන හිටපන්කෝ. වෙලාව කියන්නේ වෙලාව. මාත් බලන් හිටියේ මුන් සහජීවනේ හදන්නේ මුස්ලිම් එක්ක කියල හිතලයි.හුත්ටෝ මතක තියා ගනින්, අපි දෙමෙල්ලුන්ට රට දීල ගියත් තොපිට දෙන්නේ නෑ.
    Anna Akai mama Sinhala Unta "Baninawa Nam" Baninna Heythuwa..
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,140
    113
    එහෙම තමයි බන් රැලි . . එකකට එකක් වෙනස් උනාම තමයි රැල්ල සාර්ථක වෙන්නේ .
    මේ වෙලාවේ මේ වගේ "අපි හරි වෙනස්" කියාගන්න චූන් එක තියෙන්නේ .
    අපි හරි වෙනස් කියන එක ඉතින් බොරුවක් නෙවෙයිනේ.ඒකයි මම කියන්නේ.
    ඇත්තටම මෙච්චර කල් තිබුනට වඩා වෙනස්.ඒ වගේම යහපත්.ඒක හොඳයිනෙ.
    සිලින්ඩර් සජබයියෝ ඒක හෑල්ලු කරන එකත් ඉතින් තේරුම් ගන්න පුලුවන්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,975
    113
    එකමත් එක රටක
    අපි හරි වෙනස් කියන එක ඉතින් බොරුවක් නෙවෙයිනේ.ඒකයි මම කියන්නේ.
    ඇත්තටම මෙච්චර කල් තිබුනට වඩා වෙනස්.ඒ වගේම යහපත්.ඒක හොඳයිනෙ.
    සිලින්ඩර් සජබයියෝ ඒක හෑල්ලු කරන එකත් ඉතින් තේරුම් ගන්න පුලුවන්.
    බොරුවක් තමයි යකෝ .
    එහෙම මේ පක්ෂෙක් උන් ටිකක් විතරක් හෙන අමුතු මිනිස්සු වෙන්නේ නෑ .
    උන් දැන් අපි හරි වෙනස් නාට්ටි කරනවා . ටිකක් දවස් ගිහින් උන්ටයි බලන් ඉන්න උන්ටයි දෙගොල්ලන්ටම ඕක එපා වෙන්ව . :lol:
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,140
    113
    බොරුවක් තමයි යකෝ .
    එහෙම මේ පක්ෂෙක් උන් ටිකක් විතරක් හෙන අමුතු මිනිස්සු වෙන්නේ නෑ .
    උන් දැන් අපි හරි වෙනස් නාට්ටි කරනවා . ටිකක් දවස් ගිහින් උන්ටයි බලන් ඉන්න උන්ටයි දෙගොල්ලන්ටම ඕක එපා වෙන්ව . :lol:
    අමුතු මිනිස්සු පක්ෂෙ උන් නෙවෙයි බන්.මෙහෙම තමයි සාමාන්‍ය මිනිස්සු හැසිරෙන්නේ.අමුතු මිනිස්සු තමයි මෙච්චර කල් කරපු උන්.පවුල් පිටින් අරන් ඇවිල්ලා ලක්ෂ ගනන් වියදම් කර කර රඟන එකයි අමුතු.
    තේරුම් ගනින්.
    දැන් උඹ කියන්නේ එහෙම කරන එක මෙහෙම කරනවට වඩා හොඳයි කියලද?
    පලයන් බන් යන්න.

    දුක තේරෙනවා.හැබැයි මෙහෙම ගොං කතා කියද්දි ඉතින් වහගෙන ඉන්න සිලින්ඩර් ටෙලිෆෝන් එහෙමත් ලාවට පේනවා😂
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    Anna Akai mama Sinhala Unta "Baninawa Nam" Baninna Heythuwa..
    බැනපන් ඇතිවෙන්න බැනපන් හැම මුස්ලිම් එකම ඔහොම බනිනවා නං අපිට නිදහස් වෙන්න ලේසියි