බිරියන් පර පුරුෂයන් කරා යන්නේ ඇයි ?

Prasanna619

Active member
  • May 23, 2014
    176
    81
    28
    38
    Elpitiya
    බිරියන් පර පුරුෂයන් කරා යන්නේ ඇයි ?

    කිසියම් විවාහක සහකාරියක් වෙනත් පුරුෂයෙකු සමග අනියම් සම්බන්දතාවයක් ගොඩ නගා ගනු ලබන්නේ බොහෝ විට විවාහ විවාහ දිවිය තුල ඇති වන විවිධ ප්‍රශ්න නිසා බවට අනුමාන කල හැක.එය බොහෝවිට ආර්ථික ප්‍රශ්න ,අදහස් නොගැලපීම් වැනි තත්වයන් නිසා සිදු වන බවට බහුතර සමාජයේ මතයයි.







    නමුත් මේ තර්කය බිද දැමීමට ඇමරිකාවේ ලිංග විදියාත්මක සංගමය ( American Sexological Association ) විසින් සිදු කරනු ලැබූ නවතම සමීක්ෂණයක් සමත් වී තිබෙනවා.එම සමීක්ෂණය සදහා අවුරුදු 35-45ත් අතර විවාහක කාන්තාවන් 100 දෙනෙකු යොදා ගෙන තිබෙනවා.හැබැයි මොවුන් 100 දෙනාම AshleyMadison.com නමැති නව සහකරුවන්/සහකාරියන් හදුනා ගැනීමේ (Dating )වෙබ් අඩවියේ සාමාජිකයන්.

    ඉතින් මේ විවාහක කාන්තාවන් සියදෙනා යොදා ගෙන සිදු කරනු ලැබූ මේ අපුරු සමීක්ෂණයේ පුදුමය දනවනම සොයා ගැනීම වන්නේ කුමක් ද කියා ඔබ දන්නවද? මේ කිසිම කාන්තාවක් තම විවාහය පිලිබදව කල කිරීමක් දරන්නේ නෑ.ඔවුන් ඉතාමත් හොදින් විවාහ ජීවිතය තෘප්තිමත්ව ගත කරන බව සමිකෂන්යේදී පවසා තිබෙනවා.මෙම කාන්තාවන් 100 දෙනා ගෙන් 67 දෙනෙකුම කියා සිටියේ වෙනත් සහකරුවන් සොයා අයාලේ යාමට ප්‍රධාන හේතුව නව ප්‍රේමනීය කාම සබදතා සොයා යෑමේ තදබල ආශාව බවයි.ඒ කියන්නේ අලුත් සහකරුවන් සමග සම්බන්දතා පැවැත්වීමට සිත තුල ඇතිවන දැඩි ආශාව නිසා.

    මෙම සමික්ෂණය ක්‍රියාවට නැංවූ Eric Anderson- (Ph.D, Professor of masculinity at the University of Winchester in England )තව දුරටත් කියා සිටියේ එකම පුද්ගලයෙකු සමග දීර්ඝ කාලයක් සම්බන්ධතා පැවැත්වීමේ දී යම් කිසි එපා වීමක් ඇතිවන බවත් මේ සමීක්ෂණය තුලින් ඔහු සොයා ගත් බවයි.

    http://wishmalokayasl.blogspot.com/
     
    Last edited:
    • Like
    Reactions: DimuthTharindu

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    උන්ටයි කියලා සැලකිල්ලක් නැති උනාම වටේ
    යනවා තමා එහෙම නොවෙන්න ඌ ගැණිව බලාගන්න ඕනී..... රස්සාවයි
    ගෙදරයි සමබර කරගන්න බැයි නම් කොහොමත් පවුල් ජීවිතේ ප්‍රශ්න වැඩී :)