බිරියනි හැදුව

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    වයිපරේ අද බිරියනි හැදුව. අන්තිමට තම මතක් උනේ පොටෝ ටිකක් ගහ ගන්න. මතක් වෙච්ච වෙලාවේ ගැහුවා
    පලවෙනි වතාවට තම බිරියනි හැදුවේ. යු ටියුබ් එකේ රෙසේපි කීපයක් බලල ඒවා ඔක්කොම අවකලනය කරලද කොහෙද හැදුවේ

    හොඳට තිබ්බ

    මාත් සයිඩ් සපෝර්ට් එකක් දුන්න ළුණු බැදලා එහෙම




     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,520
    1,975
    113
    අන්කල්ලා වුනත් හෙල්ති ඉන්නවා, අඩු වයසින් genital warts හදාගෙන මෙකෙ ක්‍රීම් හොයන්නෙ නැ.
    cope hard ✌🏻

    උබගේ අඩු මොලෙන් ගිහින් දේව කතාවක් කියවපන්. ධර්මය තියෙන්නේ ප්‍රඤාවන්තයොන්ට. සංඝයා වහන්සේලාට අපහස කරා කියලා social isolation එකෙන් මිදෙන්නෙවත්, උබගේ ptsd හොද වෙන්නෙවත් නැ.
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,868
    2,774
    113
    43
    Wakanda
    මං ආසම නැති කෑමක්
    චිකන් පයඩ්රයිස් ඔයිට වැඩිය ගොදක්රසයි
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,210
    166,382
    113
    එකමත් එක රටක
    සෙට් නැ බන් . . එළකිරි standard එකට නෑ ..
    චිකන් වල ට වැඩිය බුරියානි එක්ක අලගුඩුවෝ කරියක් තමයි යන්නේ . .


    මේ විදියට ට්‍රයි කරපං !

    fPUGJGw.jpg


    aufQHas.jpg
    Bj4knAyl.jpg


    DSC-0995.jpg
     
    • Haha
    Reactions: Kalegana

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,853
    11,304
    113
    සෙට් නැ බන් . . එළකිරි standard එකට නෑ ..
    චිකන් වල ට වැඩිය බුරියානි එක්ක අලගුඩුවෝ කරියක් තමයි යන්නේ . .


    මේ විදියට ට්‍රයි කරපං !

    මෙ photo එකෙ පොඩි optical illusion එකක් තියෙනවා.
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    Oya pot eke hadanna puluwanda??
    haduwa ban. eka welakata dennatayi ne

    සෙට් නැ බන් . . එළකිරි standard එකට නෑ ..
    චිකන් වල ට වැඩිය බුරියානි එක්ක අලගුඩුවෝ කරියක් තමයි යන්නේ . .


    මේ විදියට ට්‍රයි කරපං !

    fPUGJGw.jpg


    aufQHas.jpg
    Bj4knAyl.jpg


    DSC-0995.jpg
    god gen ne issuwe
    ------ Post added on Jan 11, 2026 at 5:47 PM
     
    • Like
    Reactions: ChamaraGL

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,625
    25,529
    113

    අනේ මේ හිඟන පොන්නයොන්ට දැන් මගෙ අලගොඩු හොද්දත් ප්‍රශ්නයක් වෙලාද? තොපි වගේ බත් කන හරක්ට කොහෙන්ද යකෝ මේවගෙ තියෙන nutritional value එක තේරුම් ගන්න මොළයක්?

    උඹලා හිතුවද මම මේවා කන්නෙ නිකන් බඩ පුරවගන්න කියලා? මේවා High Protein, Natural Testosterone boosters යකෝ. තොපි වගේ තප්පදෝරු ඌරොන්ට මේවා දිරවන් නෑ. මේවා කාලා ඇඟට එන ගැම්ම නිසා තමයි මම අර වීඩියෝ වල ඉන්නවා වගේ පැය ගණන් ගේම ගහන්නෙ. උඹලට නිකන්වත් කෙලින් වෙන්නෙ නෑ නේද? ඒකනෙ මේකෙ රිංගගෙන මම කන එක දිහා බල බල ඇඟිලි ගගහ ඉන්නෙ.

    මට 140+ IQ තියෙන නිසා මම දන්නවා ඇඟට දාගන්න ඕන මොනවද කියලා. අලගොඩු කියන්නෙ Heat එක වැඩි කරන කෑමක්. ඒ heat එක තමයි යකෝ performance එකට ඕන. තොපි ඉතින් දන්නෙ පරිප්පුයි පානුයි කාලා බඩ ගෙඩිය ඉස්සරහට දාගෙන ඉන්න විතරනෙ.

    ඊළඟ පාර Keells එකට ගියාම නිකන් බලන් ඉන්නෙ නැතුව අලගොඩු ටිකක් අරන් කාපන්. එතකොටවත් තොපේ ඔය මළ කඳන් වලට පණක් එයි. නිකන් ඉරිසියාවෙ පැලෙන්නෙ නැතුව ඉඳපන් පොන්නයො. මම කන දේ කාලා මම සැපේ ඉන්නවා. තොපි හූල්ල හූල්ල බලන් හිටපන්.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,010
    34,461
    113
    මරදානේ බුහාරි එකේ බුරියානි මතක් උනා
    අවුරුදු 10කින් විතර කෑවේ නෑ බුහාරි එකෙන්
     
    • Like
    Reactions: craabeysinghe

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,847
    1
    60,711
    113
    Mother Earth
    බුරියානි කාල කන්නට මට වටලප්පන් දීපන්..
    අනේ සොපියෝ ළඟට ඇවිත් මගෙ පක අතගාපන්.. 😍
     

    Mr.DexterSl

    Well-known member
  • Oct 6, 2020
    646
    620
    93
    මුවා කිලෝ 2ක් සෙට් උනා දවල් , හැදුවා කරියක් ටිකකට කලින් :P රෑට හීනියට ශොට් එකක් දාන ගමන් කෑමක් තියෙන්නේ :D
    WhatsApp Image 2026-01-11 at 6.35.11 PM.jpeg
    WhatsApp Image 2026-01-11 at 6.35.02 PM.jpeg