බිල්ඩින් එකේ 4 වෙනි තට්ටුවේ වතුර ලීක් එකක්

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    මහනුවර සිද්දිය උනාට පස්සේ ගෙවල් වල අඩු පාඩු බලන්න කට්ටිය උනන්දු උනා
    මගෙත් එහෙම ප්‍රශ්නයක් තියෙනවා තට්ටු 3 තියේ බිල්ඩින් එකේ 2 වෙනි තට්ටුවේ වතුර ලීක් එකක් නිසා හරස් බීම් එකක් තෙමිලා කම්බි මලකඩ කාලා ඉදිමිලා කොන්ක්‍රීට් කෑලි ගැලවිලා වැටිලා තියෙනවා ඊට උඩින් තවත් තට්ටුවක් තියෙන නිසා ගලවලා අයිත් කොන්ක්‍රීට් පුරවන්න බෑ. මේ සම්බන්දයෙන් උපදෙස් ගන්න ඔනී මොන වගේ කෙනෙක්ට පෙන්නලද ? බාස් ල නම් එක එක ඒවා කියනවා කරන්න.

    දැන් වහලයක් ගහලා නිසා තෙමෙන්නේ නෑ අවු. 10 විතරම තෙමුනා.
    කම්බි මලකඩ කාපු තැන් තව තියෙනවා 2 3 ලොකු කෙස් එක ඕක තමයි

    මොන වගේ කෙනෙක්ට පෙන්නලද උපදෙස් ගන්න ඔනී ?
     
    Last edited:
    • Like
    Reactions: sami_boy and samsri

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,611
    1
    32,363
    113
    - උඩරට -
    මහනුවර සිද්දිය උනාට පස්සේ ගෙවල් වල අඩු පාඩු බලන්න කට්ටිය උනන්දු උනා
    මගෙත් එහෙම ප්‍රශ්නයක් තියෙනවා තට්ටු 5 තියේ බිල්ඩින් එකේ 4 වෙනි තට්ටුවේ වතුර ලීක් එකක් නිසා හරස් බීම් එකක් තෙමිලා කම්බි මලකඩ කාලා ඉදිමිලා කොන්ක්‍රීට් කෑලි ගැලවිලා වැටිලා තියෙනවා ඊට උඩින් තවත් තට්ටුවක් තියෙන නිසා ගලවලා අයිත් කොන්ක්‍රීට් පුරවන්න බෑ. මේ සම්බන්දයෙන් උපදෙස් ගන්න ඔනී මොන වගේ කෙනෙක්ට පෙන්නලද ? බාස් ල නම් එක එක ඒවා කියනවා කරන්න.

    දැන් වහලයක් ගහලා නිසා තෙමෙන්නේ නෑ අවු. 10 විතරම තෙමුනා.
    කම්බි මලකඩ කාපු තැන් තව තියෙනවා 2 3 ලොකු කෙස් එක ඕක තමයි

    මොන වගේ කෙනෙක්ට පෙන්නලද උපදෙස් ගන්න ඔනී ?

    තට්‍ටු 5 ම අස්ථාවර නිසි ප්‍රමිතියෙන් තොර ඉදි කිරීමක් සේ සලකා බිමට සමතලා කර නැවත නිසි ප්‍රමිතිගතව තට්‍ටු 4 ක් නග්ගමු.. :lol:

    බාල කම්බි දාපුවම ඔහොම වෙනවා. :D
    අවුරු.10 ක් වැඩිත් එක්ක පාවිච්චි කරා
     
    • Wow
    Reactions: amino

    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    තට්‍ටු 5 ම අස්ථාවර නිසි ප්‍රමිතියෙන් තොර ඉදි කිරීමක් සේ සලකා බිමට සමතලා කර නැවත නිසි ප්‍රමිතිගතව තට්‍ටු 4 ක් නග්ගමු.. :lol:

    බාල කම්බි දාපුවම ඔහොම වෙනවා. :D
    අවුරු.10 ක් වැඩිත් එක්ක පාවිච්චි කරා

    waradeemak 5 na 3 thiyenne case eka thiyenne 2 eke. baaala kambi nam nemei dala thiyenne sansthaa kambi kalayak themuna ekai aula mama lankawe idiye na. gedara balannath kawuruth na
     
    • Haha
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,611
    1
    32,363
    113
    - උඩරට -
    waradeemak 5 na 3 thiyenne case eka thiyenne 2 eke. baaala kambi nam nemei dala thiyenne sansthaa kambi kalayak themuna ekai aula mama lankawe idiye na. gedara balannath kawuruth na

    සංස්ථා කියන්නේ බාල ලෝකයේ රජු.. :D
    ගේ හැදුවේ සංස්ථා කම්බි වලින්..හරි. :yes:
    ගේ හැදුවේ සංස්ථා සිමේන්ති වලින්ද ? :lol:

    කවුද බන් සංස්ථා නිර්දේශ කරන්නේ ගෙවල් හදන්න.. :growl:
     
    Amal-Bro

    Well-known member
  • Sep 25, 2020
    283
    288
    63

    මොනවද වඩාතම හොද සිමෙන්ති බ්‍රෑන්ඩ් එක සහ කම්බි බ්‍රෑන්ඩ් එක ?
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,611
    1
    32,363
    113
    - උඩරට -
    මොනවද වඩාතම හොද සිමෙන්ති බ්‍රෑන්ඩ් එක සහ කම්බි බ්‍රෑන්ඩ් එක ?

    සංස්ථා වල මචන් හොයාගෙන තියෙනවලු ලගදි හුනු ගල් ප්‍රමානය වැඩී සිමෙන්ති කොලිටියෙන් බාලයි කියලා..
    ගොඩක් බිත්ති එහෙම පුපුරන්න බලනවා කියලා හැදුවාම..
    සිමෙන්ති නම් සංස්ථා ඇර අනිත් ඒවා හොදයි..
    ගොඩක්ම හොදයි කියන්නේ.
    Tokyo Cement / Nippon Cement

    කම්බි නම් ලංවා කියලා තියෙන්නේ..
     
    Amal-Bro

    Well-known member
  • Sep 25, 2020
    283
    288
    63
    සංස්ථා වල මචන් හොයාගෙන තියෙනවලු ලගදි හුනු ගල් ප්‍රමානය වැඩී සිමෙන්ති කොලිටියෙන් බාලයි කියලා..
    ගොඩක් බිත්ති එහෙම පුපුරන්න බලනවා කියලා හැදුවාම..
    සිමෙන්ති නම් සංස්ථා ඇර අනිත් ඒවා හොදයි..
    ගොඩක්ම හොදයි කියන්නේ.
    Tokyo Cement / Nippon Cement

    කම්බි නම් ලංවා කියලා තියෙන්නේ..

    ඔව් Tokyo Super තමයි හැමෝම කියන්නෙ ස්ලැබ් එකට දාන්න කියල...

    ළංවා කියන්නෙයි සංස්ථ කියන්නෙයි දෙකම එකයිනෙ මචන්...
     
    • Like
    Reactions: charitha2011

    kingzz

    Junior member
  • Sep 17, 2013
    149
    11
    18
    මහනුවර සිද්දිය උනාට පස්සේ ගෙවල් වල අඩු පාඩු බලන්න කට්ටිය උනන්දු උනා
    මගෙත් එහෙම ප්‍රශ්නයක් තියෙනවා තට්ටු 3 තියේ බිල්ඩින් එකේ 2 වෙනි තට්ටුවේ වතුර ලීක් එකක් නිසා හරස් බීම් එකක් තෙමිලා කම්බි මලකඩ කාලා ඉදිමිලා කොන්ක්‍රීට් කෑලි ගැලවිලා වැටිලා තියෙනවා ඊට උඩින් තවත් තට්ටුවක් තියෙන නිසා ගලවලා අයිත් කොන්ක්‍රීට් පුරවන්න බෑ. මේ සම්බන්දයෙන් උපදෙස් ගන්න ඔනී මොන වගේ කෙනෙක්ට පෙන්නලද ? බාස් ල නම් එක එක ඒවා කියනවා කරන්න.

    දැන් වහලයක් ගහලා නිසා තෙමෙන්නේ නෑ අවු. 10 විතරම තෙමුනා.
    කම්බි මලකඩ කාපු තැන් තව තියෙනවා 2 3 ලොකු කෙස් එක ඕක තමයි

    මොන වගේ කෙනෙක්ට පෙන්නලද උපදෙස් ගන්න ඔනී ?
    up engineering 0772488424 ape hotel eketh oya wage weda tikak meyalata kiyala karagaththa
     
    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    822
    563
    93
    මහනුවර සිද්දිය උනාට පස්සේ ගෙවල් වල අඩු පාඩු බලන්න කට්ටිය උනන්දු උනා
    මගෙත් එහෙම ප්‍රශ්නයක් තියෙනවා තට්ටු 3 තියේ බිල්ඩින් එකේ 2 වෙනි තට්ටුවේ වතුර ලීක් එකක් නිසා හරස් බීම් එකක් තෙමිලා කම්බි මලකඩ කාලා ඉදිමිලා කොන්ක්‍රීට් කෑලි ගැලවිලා වැටිලා තියෙනවා ඊට උඩින් තවත් තට්ටුවක් තියෙන නිසා ගලවලා අයිත් කොන්ක්‍රීට් පුරවන්න බෑ. මේ සම්බන්දයෙන් උපදෙස් ගන්න ඔනී මොන වගේ කෙනෙක්ට පෙන්නලද ? බාස් ල නම් එක එක ඒවා කියනවා කරන්න.

    දැන් වහලයක් ගහලා නිසා තෙමෙන්නේ නෑ අවු. 10 විතරම තෙමුනා.
    කම්බි මලකඩ කාපු තැන් තව තියෙනවා 2 3 ලොකු කෙස් එක ඕක තමයි

    මොන වගේ කෙනෙක්ට පෙන්නලද උපදෙස් ගන්න ඔනී ?
    structural engineer kenek ta pennala beam eka repair karaganna puluwan, beam eka ta loading denna epa, beam eka depaththe slab ekata, load karanna epa, column ekata stud karala beam ekak reconstruct karanna wunath puluwan, top to bottom structura construction karanakota, column ekata stud karala beams construct karanawa,