මහනුවර සිද්දිය උනාට පස්සේ ගෙවල් වල අඩු පාඩු බලන්න කට්ටිය උනන්දු උනා
මගෙත් එහෙම ප්රශ්නයක් තියෙනවා තට්ටු 3 තියේ බිල්ඩින් එකේ 2 වෙනි තට්ටුවේ වතුර ලීක් එකක් නිසා හරස් බීම් එකක් තෙමිලා කම්බි මලකඩ කාලා ඉදිමිලා කොන්ක්රීට් කෑලි ගැලවිලා වැටිලා තියෙනවා ඊට උඩින් තවත් තට්ටුවක් තියෙන නිසා ගලවලා අයිත් කොන්ක්රීට් පුරවන්න බෑ. මේ සම්බන්දයෙන් උපදෙස් ගන්න ඔනී මොන වගේ කෙනෙක්ට පෙන්නලද ? බාස් ල නම් එක එක ඒවා කියනවා කරන්න.
දැන් වහලයක් ගහලා නිසා තෙමෙන්නේ නෑ අවු. 10 විතරම තෙමුනා.
කම්බි මලකඩ කාපු තැන් තව තියෙනවා 2 3 ලොකු කෙස් එක ඕක තමයි
මොන වගේ කෙනෙක්ට පෙන්නලද උපදෙස් ගන්න ඔනී ?

Last edited: