බිල්ඩිමක් සැදීම ගැන උපදෙස් ඕනේ..
මට උඹලගෙන් ලොකු උදව්වක් ඕන
ප්‍රධාන පාරකට කිට්ටුව අපේ ඉඩමක් තියෙනවා ඒකෙ බිල්ඩිමක් හදන්න බැලුවේ කුලියට දෙන්න (වෙන වෙනම තට්ටු දෙකකට ගෙවල් හදන්න හිතන් ඉන්නේ )
ඉඩම පර්චස් 15යි ඒකෙන් පර්චස් 8ක වගේ කොටසක තමයි බිල්ඩිම හදන්න හිතුවේ.. ඉතුරු පර්චස් 7තෙත් පස්සේ ඒ වාගේම බිල්ඩිමක් හදනවා හැබැයි තව හුඟ කාලෙකට පස්සේ..
ඉඩමේ ස්වභාවය :- හතරැස් ඉඩමක් ප්‍රශ්නේ තියෙන්නේ පස් කළු පාටයි කුඹුරු පස වගේ ඉඩමට මීටර් 100ක් විතර එහායින් කුඹුරක් තියෙනවා.. අඩි දෙකක් දෙකහමාරක් කැපුවම වතුර එනවා අඩි 3ක් විතර යටින් වැලි සහිත කිරි මැට්ටක් අහුවෙනවා...
ඒ අවට ඉඩම් වල ගෙවල් හදල තියෙනවා තට්ටු දෙකට ගහපු ගෙවලුත් තියෙනවා...
පිහිටි පොලවේ පස් මේ වගේ
ප්ලැන් එක : - මේක ගැන තමයි මට ප්‍රශ්නේ තියෙන්නේ.. අපේ තාත්ත ප්ලෑන් එක අන්දලා තියෙන්නේ TO කෙනෙක්ට කියල
ඒ ප්ලෑන් එක ප්‍රාදේශීය සබාවේ අනුමත වෙලත් තියෙනවා එත් එකේ කම්බි දාන්න කියල තියෙන විදිහ මට ඇල්ලුවේ නෑ
මෙන්න මේ වගේ වහලේ නැති රූෆ්ටොප් එකක් තියෙන බිල්ඩිමක් තමයි හදන්න යන්නේ ඒ කියන්නේ ස්ලැබ් දෙකක් තියෙනවා , ඔය රුෆ් ටොප් එකේම ගෙවල් දෙකට වෙනවෙනම 500L වතුර ටැංකි තියෙනවා...
ප්ලෑන් එකේ විදිහට ඔක්කොම කණු 3*3 බේස් වලවල් අඩි 3ක් ගැඹුරට කපල 12mm කම්බි දාල යන 9" කණු තියෙන්නේ
කනුඅතර සාමාන්‍ය පරතරය අඩි 12යි ගොඩක් තැන්වල එක තැනක විතරක් අඩි 15ක් තියෙනවා,
foundation එක කළුගල් වලින් බැඳලා උඩින් 12ම්ම් කම්බි දාල බීම්යනවා අර කණු ඔක්කොම යා වෙන්න.. එතකොට පහල බිත්ති ගඩොල් වලින් 9" බිත්ති බඳින්න ඉන්නේ උඩ තට්ටුවේ 6" ගඩොල් බිත්ති බඳින්න ඉන්නේ...
ස්ලැබ් වල බීම් ඔක්කොම 12mm කම්බි දාල 9" බීම් තියෙන්නේ එතකොට ස්ලැබ් එකට 10mm කම්බි දාන්න කියල තියෙන්නේ
මට තියෙන ප්‍රශ්නේ මේ හැම එකටම 12mm කම්බි දාල තියෙන එක
12mm කම්බි දාල හදන 9" * 9" කණුවට සැලබ් දෙකක බර උස්සන් ඉන්න පුළුවන් වෙයිද ??