මචංලා අලුතෙන් බිල්ඩිමක් හදද්දි ප්‍රාදේ/සබාවට/ නගර සබාවට හෝ මාර්ග සංවර්ධන අධිකාරියට ගෙවන්න ඕනද?
Amare machan Well-known member May 1, 2020 2,606 4,464 113 Apr 23, 2021 #1 මචංලා අලුතෙන් බිල්ඩිමක් හදද්දි ප්‍රාදේ/සබාවට/ නගර සබාවට හෝ මාර්ග සංවර්ධන අධිකාරියට ගෙවන්න ඕනද? Reactions: Solo Rider
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Apr 23, 2021 #2 BUMPER Reactions: Amare machan
HuntsMan Well-known member Nov 23, 2013 582 363 63 Apr 23, 2021 #3 සැලැස්ම අනුමත කරගනින්දී අදාළ පළාත් පාලන ආයතනයට ගෙවන්න ඕනේ. ඒක තීරණය වෙන්නේ ගොඩනැගිල්ලේ වර්ග ප්‍රමාණය අනුව. Reactions: Solo Rider, Amare machan and hodakolla
සැලැස්ම අනුමත කරගනින්දී අදාළ පළාත් පාලන ආයතනයට ගෙවන්න ඕනේ. ඒක තීරණය වෙන්නේ ගොඩනැගිල්ලේ වර්ග ප්‍රමාණය අනුව.
Amare machan Well-known member May 1, 2020 2,606 4,464 113 Apr 23, 2021 #4 HuntsMan said: සැලැස්ම අනුමත කරගනින්දී අදාළ පළාත් පාලන ආයතනයට ගෙවන්න ඕනේ. ඒක තීරණය වෙන්නේ ගොඩනැගිල්ලේ වර්ග ප්‍රමාණය අනුව. Click to expand... Thank you Reactions: Solo Rider
HuntsMan said: සැලැස්ම අනුමත කරගනින්දී අදාළ පළාත් පාලන ආයතනයට ගෙවන්න ඕනේ. ඒක තීරණය වෙන්නේ ගොඩනැගිල්ලේ වර්ග ප්‍රමාණය අනුව. Click to expand... Thank you
Hapuwa Well-known member Jan 24, 2009 5,144 3,146 113 Apr 23, 2021 #5 UDA clearance Ganna unoth untath 50k above gewanna one Reactions: Solo Rider and Amare machan
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,340 113 98 හෝමාගම Apr 23, 2021 #6 පැලෑන ප්‍රදේසීය සබාවෙන් අනුමත වෙන්න ඕන තව වගුරු බිමක් නන්, පස් පුරවනවා නන් ඒවට වෙන වෙනම ආයතන වලින් අනුමැතිය ඕනෙ. මේ 2කටම ශල්ලි යාවි Reactions: Amare machan
පැලෑන ප්‍රදේසීය සබාවෙන් අනුමත වෙන්න ඕන තව වගුරු බිමක් නන්, පස් පුරවනවා නන් ඒවට වෙන වෙනම ආයතන වලින් අනුමැතිය ඕනෙ. මේ 2කටම ශල්ලි යාවි
HmNRazor Well-known member Feb 15, 2009 3,745 10,052 113 හැමිනේෂන්-ලන්තේ elakiri.com Apr 23, 2021 #7 බිල්ඩිමක් හදද්දි Bump Reactions: Solo Rider and Amare machan