බිල්ඩිමක් හදද්දි

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මචංලා අලුතෙන් බිල්ඩිමක් හදද්දි ප්රාදේ/සබාවට/ නගර සබාවට හෝ මාර්ග සංවර්ධන අධිකාරියට ගෙවන්න ඕනද?
     
    • Like
    Reactions: Solo Rider

    HuntsMan

    Well-known member
  • Nov 23, 2013
    582
    363
    63
    සැලැස්ම අනුමත කරගනින්දී අදාළ පළාත් පාලන ආයතනයට ගෙවන්න ඕනේ. ඒක තීරණය වෙන්නේ ගොඩනැගිල්ලේ වර්ග ප්‍රමාණය අනුව.
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    සැලැස්ම අනුමත කරගනින්දී අදාළ පළාත් පාලන ආයතනයට ගෙවන්න ඕනේ. ඒක තීරණය වෙන්නේ ගොඩනැගිල්ලේ වර්ග ප්‍රමාණය අනුව.
    Thank you
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    පැලෑන ප්‍රදේසීය සබාවෙන් අනුමත වෙන්න ඕන

    තව වගුරු බිමක් නන්, පස් පුරවනවා නන් ඒවට වෙන වෙනම ආයතන වලින් අනුමැතිය ඕනෙ.

    මේ 2කටම ශල්ලි යාවි
     
    • Like
    Reactions: Amare machan