බිල් ගෙට්ස් සභහපති කම අතහරී
මයික්‍රොසොෆ්ට් සමාගමේ නිර්මාතෘ බිල් ගෙට්ස් එම සමාගමේ සභහපති ධුරයෙන් ඉවත් වී ඇත. බිල් ගේට්ස් මයික්‍රොසොෆ්ට් සමාගමේ තාක්ෂණික උපදේශකවරයා ලෙස ඉදිරියටත් කටයුතු කරයි.
අපේ රටේ ගොඩක් ලොක්කෝ වගේ මැරෙනකන් ප්‍රධාන තරනතුරේ ඉන්න මෙතුමට අවශ්‍යතාවයක් නැ. අපි වැඩි දෙනෙක් භාවිතාකරණ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය වගේම ඔෆිස් පැකේජ් වලත් නිර්මාතෘ වෙන්නේ මොහු බව අපි දනිමු. එමෙන්ම ලෝකයේ ඉදිරියෙන්ම සිටින සමාජ සේවකයෙකු ලෙසද මොහු හැදින්විය හැක.