බිල් ගෙට්ස් සභහපති කම අතහරී

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බිල් ගෙට්ස් සභහපති කම අතහරී

    මයික්‍රොසොෆ්ට් සමාගමේ නිර්මාතෘ බිල් ගෙට්ස් එම සමාගමේ සභහපති ධුරයෙන් ඉවත් වී ඇත. බිල් ගේට්ස් මයික්‍රොසොෆ්ට් සමාගමේ තාක්ෂණික උපදේශකවරයා ලෙස ඉදිරියටත් කටයුතු කරයි.
    1391562886075.jpg-300x0.jpg

    අපේ රටේ ගොඩක් ලොක්කෝ වගේ මැරෙනකන් ප්‍රධාන තරනතුරේ ඉන්න මෙතුමට අවශ්‍යතාවයක් නැ. අපි වැඩි දෙනෙක් භාවිතාකරණ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය වගේම ඔෆිස් පැකේජ් වලත් නිර්මාතෘ වෙන්නේ මොහු බව අපි දනිමු. එමෙන්ම ලෝකයේ ඉදිරියෙන්ම සිටින සමාජ සේවකයෙකු ලෙසද මොහු හැදින්විය හැක.
     

    ekboy

    Member
    Nov 26, 2011
    612
    116
    0
    habai machan dan aluth kena api kauruth adaraya karana Indian kenek :yes:
     
    Last edited: