බිල් ගේස්ට් පැරදවූ සැබෑ සුපිරි ධනවතා
1.ඔහු උහුගේ පළමු කොටස මිලදීගත්තේ වයස අවුරුදු 11 දී .. ඒත් අද ඔහු කියනවා ඔහු පමා වැඩිලු .. ඒ ගැන ඔහු අද පසුතවෙනවලු !!!
ඒ කාලේ හරිම ලාභයි අදට වදා ..ඔබේ දරුවන් ආයෝජන වලට යොමු කරන්න ..
2. පුවත් පත් බෙදා හැරීමේ රස්සවකින් උපයන මුදලෙන් ඔහු අවුරුදු 14 දී කුඩා ගොවි පොලක් මිලදී ගන්නවා ....
සුළු මුදලක් ඉතිරි කිරීමෙන් ඔබට බොහෝඕ දේවල් මිලදී ගැනීමට හැකි වේ . ඔබේ දරුවන්ටත් කුඩා හෝ දෙයක් උපයීමට හුරු කරවන්න .
3.ඔහු ජීවත් වන්නේ ඔහු මීට වසර 50 කට පෙර විවාහ වූ විට මිලට ගත නිදන කාමර ක කුඩා නිවසේය .. ඔහු පවසන්නේ ඒ කුඩා නිවසේ ඔහුට අවශ්‍ය සියලු දේ ඇති බවයි .විශේෂය වන්නේ ,ඔහුගේ නිවාස වටා තාප්පයක් හෝ වැටක් අදටත් නොමැති වීමයි .
ඔබට අත්‍යවශ්‍ය දේ හැරුණු විට වෙනත් අනවශ්‍ය දේ මිලට ගැනීමෙන් වලකින්න .. ඔබේ දරුවන්ටත් එය හුරු කරවන්න ....
4. ඔහු තවමත් ඔහුගේ මෝටර් රථය පදවාගෙන ඔන්නම තැනකට යන්නේ ක . ඔහුට රියදුරන් හෝ ආරක්ෂකයින් නෑ .
ඔබ ඔබම වන්න .එහෙ සැනසීම ඇත .
5. ඔහු කිසිදාක පුද්ගලික ගුවන්යානයක ගමන යන්නේ නැහැ . එහෙත් පුදුමය වන්නේ !!! ඔහු තමා ලෝකයේ තියෙන විශාලතම පුද්ගලික ගුවන් යාන සමාගමේ හිමිකරුවා !!!!!!
අරපිරිමැස්ම හැමවිටම හිතේ තබාගන්න ..
6.ඔහුගේ සමාගම සතුව පවතින 63 ක් වූ සමාගම් වල විධායක අධ්‍යක්ෂ වරුන්ට ,මේ සුපිරි ධනවත් හාම පුතාගෙන් වසරකට ලැබෙන්නේ ඒක ලියුමයි ... එහිසදහන් වන්නේ ඒ ලැබෙන වසර සදහා ඉල්ලක්කයන්ය ... ඔහු කිසි දා වසර පුරා රැස්වීම් , සාකච්චා පවත්වන්නේ නැත . දුරකථන ඇමතුම් දෙන්නේ නෑ .
නිසිතැනට සුදුසු තැනැත්තා තෝරාපත්කර ගන්න ...
7.ඔහු යටතේ සිටින විධායක අධ්‍යක්ෂකවරුන්ට ඔහු පනවා ඇත්තේ නීති 2 ක් පමණයි ...
1. ඔබේ කොටස්කරුවන් අහිමි නොකර ගන්න
2. පළමු නීතිය අමතක නොකරන්න
ඉලක්ක නිර්මාණය කොට දෙන්න ... ඔවුන් ඒ කරා ගමන්කරන අයුරු නිරීක්ෂණය කරන්න ...
8.ඉහල පෙලේ ධනවතුන් සමග ඔහු සම්භාෂණ වල යෙදෙන්න ඉතාමත් අඩුවෙනි . නිවසට පැමිණෙන ඔහු ප්‍රිය කරන්නේ පොප්කොන් හදා ඒවා අනුභව කරමින් රුඋපවාහිනිය නැරබීමටයි .
ප්‍රදර්ශනය කිරීම අනවශ්‍යය දෙයක් ... ඔබේ ජීවිතය ඔබ විදින්න නිදහසේ .
9. ඔහු ජංගම දුරකතනයක් හෝ පුද්ගලික පරිගණකයක් පාවිච්චි කරන්නෙකු නොවේ .
10. ලොව සුපිරිම ධනවතා වන බිල් ගේස්ට් මේ අපුඋරු ධනවතාව මුණගැසුනා මීට වසර 6 කට කලින් .. බිල් ගේස්ට් සිතුවේ ඔහුට මේ අපුඋරු ධනවතා සමග කතා කිරීමට කිසිදු පොදු දෙයක් සොයා ගත නොහැකි වනු ඇත කියයි .. ඒ නිසාම ඔහු මෙම සාකච්චාවවට අරමුනුකරන්නේ පැය භාගයක කාලයක් පමණි ....
නමුත් මේ හමුව අවසන් වුයේ පැය 10 ක සුන්දර කතා බහක් අවසානයේ බිල් ගේස්ට් ලොව දෙවන් ධනවතාගේ අනුගාමිකයෙක් වීමෙන්ය ..
ඔහු මේ අදහස් පලකලේ CNN ආයතනය වෙනුවෙන් කල සම්මුඛ සාකච්චාවකදී ...
ඔහු අවසන් වශයෙන් තරුණ පරපුර සදහා අවවාද කිහිපයක් දෙන්නටත් අමතක කලේ නෑ ....
ණය කාඩ් පත් වලින් මිදෙන්න ..... ආයෝජනය කරන්න...
1.මුදල්වලිං මිනිසෙකු තනිය නොහැක ...මතක තබා ගන්න ...... මුදල් නිර්මාණය කලේ මිනිසායි !!!!
2.සරල ජීවිතයක් ගත කරන්න .
3.අනුන්ට උවමන දේ අසා සිටින්න .ඔබට උවමන්න දේ ,හොද යැයි සිතෙන දේම කරන්න .
4.වෙළද නාම වලට නොරැවටෙන්න .ඔබට සුව පහසූ දේ අදින්න ,පළදින්න.
5.අනවශ්‍ය දේට වියදම් කරන මුදල් , අතයවශ්‍යතා ඇති අයෙකුට පරිත්‍යාග කරන්න .
6.ඔබේ ජීවිතය ...ඔබේ නිදහසේ ගෙවන්න... අනෙකෙකුට ඔබ පාලනය කිරීමට ඉඩක් නොතබන්න ...
ලෝකයේ සතුටින් වෙසෙන්නන් තුල සතුව ලෝකයේ හොදම හැමදෙ ගොඩ ගස නැත .ඔවුන් සතුටෙන් සිටීමේ රහස ඔවුන් සතු දේ අගය කිරීම සහ සෑහීමට පත් වීමයි ...
මේ සිටින්නේ ,,,ලෝකයේ දෙඅවන සුපිර් ධනවතා WARREN Buffet මහතායි ...මටත් හිතෙනවා ... ඔහු ධනවත්!!! ලෝකයේ හැමකෙනෙකුටම වැඩිය ..... හේතුව ඔහු ලගා කොට ගෙන සිටින සරල , සාමකාමී සැනසිලි දායක ජීවිතය අතින් ඉතා පොහොසත් නිසා ..

මේක හොද නම් කොමෙන්ට් දාන්න ... REP දුන්නොත් නොගෙන ඉන්නෙත් නෑ .. අපි ඉතින් හැදෙන වැඩෙන කොල්ලොනේ

Last edited:
thanks