බිලා drive කරලා මට්ටු,මාසයක් ලය්ශන් cancel,

vamni

Active member
  • Aug 19, 2014
    168
    63
    28
    Udarata
    අලුත් කඩෙ උසාව්ය .දෑන් මසෙ ඉවරය්, licenceඑක ගන්න ව්දියක් දන්න කව්ද ?අය ලොයෙර් කෙනෙක් අල්ලන්න ඔනිද?
    danna un emnawanm kiyapanko
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    මම බිල ඇවිත් අල්ලල 1000ක් දීලා ආව. බිලා හැම වෙලේම මාස්ක් එකක් දාගෙන පලයන්. මම බිලමයි වාහනේ අතට ගන්නේ. කවදාවත් මාට්ටු වෙලා දඩ කාල නැහැ. පොලීසිය ටෝක් කරගන්න පුළුවන් වෙන්න ඕනේ.
     
    • Like
    Reactions: vamni

    vamni

    Active member
  • Aug 19, 2014
    168
    63
    28
    Udarata
    මම බිල ඇවිත් අල්ලල 1000ක් දීලා ආව. බිලා හැම වෙලේම මාස්ක් එකක් දාගෙන පලයන්. මම බිලමයි වාහනේ අතට ගන්නේ. කවදාවත් මාට්ටු වෙලා දඩ කාල නැහැ. පොලීසිය ටෝක් කරගන්න පුළුවන් වෙන්න ඕනේ.
    math mattu welanm ne ban mae wanakn .oni tharn gehan tiynawa billama. kirulapane police ta mattu une .mun aekka katha karmna un ne ban.man hawsa drink aekkak denme.man hithuwe ne policyta aran yai kiyala
     
    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,531
    2,537
    113
    මාළඹේ
    නීතිඥවරයෙකුට කියලා මෝෂන් එකක් දාලා නඩුව කැඳවගන්න වෙනවා.
    මාසයක තහනම ඉවරයි කියලා විතරයි කියන්න තියෙන්නේ.
     
    • Like
    Reactions: vamni and eksudda

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,615
    113
    බීලා drive කරන ඔබලාට ලයිට් කණු, පාලම් වලින් කරදයක් නොවී නිවන් යන්න පුළුවන් වෙන්න කියලා ප්‍රර්ථනා අතරම ඔබලාගෙන් වෙන මිනිස්සුන්ට කරදයක් නොවේවා කියලා ප්‍රර්ථනා කරනවා.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මම බිල ඇවිත් අල්ලල 1000ක් දීලා ආව. බිලා හැම වෙලේම මාස්ක් එකක් දාගෙන පලයන්. මම බිලමයි වාහනේ අතට ගන්නේ. කවදාවත් මාට්ටු වෙලා දඩ කාල නැහැ. පොලීසිය ටෝක් කරගන්න පුළුවන් වෙන්න ඕනේ.
    save karaganna oane post ekak.
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,170
    27,832
    113
    36
    Mirihana
    alis.alberta.ca
    Chevas එකක් ගහල ගහල කොල්ලුපිටියේ ඉදන් ගියා 11pm.
    පොලිස් සෙට් උනා තැන් දෙකකින් හැබැයි නැවැත්තුවේ නෑ.