බිලිබෝයි කෙනෙක් නොවෙන් පුතේ
නුඹට රටක් ඇතේ
ඩිග්‍රිය ඉවර කරන් IELTS කරගෙන
ඔසී පනින් පුතේ
ඔසී පනින් පුතේ
බිලිබෝයි කෙනෙක් නොවෙන් පුතේ
නුඹට රටක් ඇතේ
තෙල බෙදන එවුන්ට
කොකා පෙන්නා
ඔසී පනින් පුතේ
ඔසී පනින් පුතේ
බිලිබෝයි කෙනෙක් නොවෙන් පුතේ
නුඹට රටක් ඇතේ
ගුණරත්නම් ගේ ළමයි වගේ
මොනෑෂ් යමං පුතේ
මොනෑෂ් යමං පුතේ
වෛද්‍ය රුවන් එම් ජයතුංග