හිතෙනවා. ඒවා කළාම ඒ මිනිස්සු නැගිටිනවා නේ. ඊට පස්සේ basic දේවල් වලින් සෑහීමකට පත්වෙන්නේ නෑ. ආකල්ප දියුණු වෙනවා. ඊට පස්සේ අරුන්ට කෙලවෙනවා.ai mewa hitennatte
paw bun ape rate minissuහිතෙනවා. ඒවා කළාම ඒ මිනිස්සු නැගිටිනවා නේ. ඊට පස්සේ basic දේවල් වලින් සෑහීමකට පත්වෙන්නේ නෑ. ආකල්ප දියුණු වෙනවා. ඊට පස්සේ අරුන්ට කෙලවෙනවා.
ඉතින් උන් කැමති නෑ එහෙම වෙනවාට.
Anna 1 Trillion LKR achchu gahannalu yanne.PAYE tax ගහල එකතුවෙන්නෙත් බිලියන 100ක් විතර නේද?
මේකට සල්ලි කොහෙන්ද කපන්නෙ ?
මොන්සන් කලින් පොස්ට් එක දානකොට මිලියන දෙකයි කියල දැන් ඒක මිලියන 3.2 වුනේ කොහොමද?
------ Post added on May 12, 2023 at 9:39 AM
Welfare programs hama ratama karanava. Including developed countries.Kawadawath diyunu wenne na me rata
nikan welware hambenne na. job walata apply karanda one, unge seminar wage ewwata yanda one. ewwa kale naththan welfare na.Welfare programs hama ratama karanava. Including developed countries.
Meketh ehema thamai. Karunu nodena katha karanna epa. Aswesuma eketh self application system ekak thiyenne. Anika meka IMF approved program ekak. There will be constant monitoring.nikan welware hambenne na. job walata apply karanda one, unge seminar wage ewwata yanda one. ewwa kale naththan welfare na.
karunu tika dapanko ithin balandaMeketh ehema thamai. Karunu nodena katha karanna epa. Aswesuma eketh self application system ekak thiyenne. Anika meka IMF approved program ekak. There will be constant monitoring.
පවුල් මිලියන 3.2කට දෙනවා කියන්නෙ ජනගහණයෙන් බාගයක්ම ආදායමක් හොයාගන්න බැරි කාලකණ්නි පිරිසක්. එතකොට රජයේ සේවකයෝ මිලියන 2කට කිට්ටුවෙන්න ඉන්නවා.Welfare programs hama ratama karanava. Including developed countries.
or, they could pack their shit and leaveපවුල් මිලියන 3.2කට දෙනවා කියන්නෙ ජනගහණයෙන් බාගයක්ම ආදායමක් හොයාගන්න බැරි කාලකණ්නි පිරිසක්. එතකොට රජයේ සේවකයෝ මිලියන 2කට කිට්ටුවෙන්න ඉන්නවා.
ඇත්තටම රටේ වැඩක් කරලා GDP එකට දායක වෙන්නෙ පවුල් මිලියනයක් දෙකක් අතර පිරිසක්. ඔවුන් මත අර මිලියන පහේම බර පැටවිල.
පිනට කන්න දීල වැඩක් නෑ උන්ව කොහොම හරි GDP දායක කරගන්නෙ නැතුව
bumpපවුල් ලක්ෂ 32න් චන්ද ලක්ෂ 64කට කිට්ටු ගාණක් ලැබෙනවා. රටේ වැඩකරන මිනිස්සුන්ගේ චන්ද වැඩක් නෑ, හිඟන චන්දෙන් රට ගෙනියනවා

අනුර මේවා නවත්වයි ද බංජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වන 'අස්වැසුම' සුබසාධක ප්රතිලාභ ගෙවීම් මෙම ජූලි මස 01 වැනිදා සිට ආරම්භ කෙරේ.
මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව ඊට අදාළ ගැසට් පත්‍රය මේ වන විට ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව සංක්‍රාන්තික, අවදානමට ලක් වූ, දුප්පත් හා අන්ත දිළිඳු යන සමාජ කාණ්ඩ 04ක් යටතේ 'අස්වැසුම' සුබසාධක ප්රතිලාභ ගෙවීම් සිදු කෙරෙන අතර ආබාධිත තැනැත්තන්, වැඩිහිටි සහ වකුගඩු රෝගීන් සඳහා ද සුපුරුදු පරිදි අදාළ දීමනා ලබා දෙනු ලැබේ.
මෙහිදී සංක්‍රාන්තික ප්‍රතිලාභීන් 400,000ක් සඳහා මාසිකව රුපියල් 2500 බැගින් 2023 දෙසැම්බර් 31 වැනිදා දක්වා ගෙවීම් සිදු කෙරේ. අවදානමට ලක් වූ ප්‍රතිලාභීන් 400,000ක් සඳහා මාසිකව රුපියල් 5000 බැගින් 2024 මාර්තු 31 වැනිදා දක්වාද ලබා දීමට නියමිත අතර, දුප්පත් ප්‍රතිලාභීන් 800,000ක් සඳහා මාසිකව රුපියල් 8500 බැගින් සහ අන්ත දිළිඳු ප්‍රතිලාභීන් සඳහා මාසිකව රුපියල් 15,000 බැගින් 2023 ජූලි 01 වැනිදා සිට වසර තුනක කාලයක් ලබා දීමට නියමිතය.
දැනට සුබසාධක ප්රතිලාභ ලබන ආබාධිත තැනැත්තන් 72,000ක් සඳහා මාසිකව රුපියල් 5000 බැගින්ද වකුගඩු ආධාර ලබන තැනැත්තන් 39,150ක් සඳහා රුපියල් 5000 බැගින්ද වැඩිහිටි ආධාර ලබන තැනැත්තන් 416,667ක් සඳහා රුපියල් 2000 බැගින්ද ලබා දෙනු ඇත.