බිලියන_3.9_ශුද්ධ_ලාභයක්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
බිලියන_3.9_ශුද්ධ_ලාභයක්

ශ්‍රී ලංකන් කේටරින් රුපියල් බිලියන 3.9 ශුද්ධ ලාභයක් වාර්තා කරයි

ශ්‍රීලංකන් කේටරින් සමාගම 2018 මාර්තු මස 31 වැනිදා අවසන් වූ මූල්‍ය වසර තුළ ස්ථාවර මූල්‍ය කාර්ය සාධනයක් වාර්තා කරමින් 26% වාර්ෂික මෙහෙයුම් ලාභ වර්ධනයක් අත්පත් කරගැනීමට සමත්වී ඇත. ඒ අනුව කේටරින් සමාගමෙහි මෙහෙයුම් ලාභය රුපියල් බිලියන 3.03 සිට රුපියල් බිලියන 3.81 දක්වා මෙම මූල්‍ය වසර තුළ වර්ධනය වී තිබේ.

විගණනය නොකළ මූල්‍ය ප්‍රකාශ වලට අනුව කේටරින් සමාගම පෙර මූල්‍ය වසරේ මෙහෙයුම් ලාභ අනුපාතය වන 42% ට වඩා 2017/18 මූල්‍ය වසර තුළ 44% මෙහෙයුම් ලාභ අනුපාතයක් වාර්තා කර තිබේ. මෙම මූල්‍ය වසර තුළ බදු ගෙවීමෙන් පසු
ශුද්ධ ලාභය රුපියල් බිලියන 3.9 ක් වන අතර එය පසුගිය වසරට සාපේක්ෂව 4% ක වර්ධනයක් පෙන්නුම් කරයි.

රුපියල අවප්‍රමාණය වීම මත ලාභය අඩුවීම හේතුවෙන් ශුද්ධ ලාභ වර්ධනයේ යම් මට්ටමක අඩුවීමක් දක්නට ඇති අතර පෙර මූල්‍ය වසරේ මෙම අඩුවීම රුපියල් මිලියන 833 ක් ලෙසත් මෙම මූල්‍ය වසරේ එම අඩුවීම රුපියල් මිලියන 202 ක් ලෙසත් සනිටුහන් වී ඇත.
ශ්‍රීලංකන් කේටරින් අංශය ශ්‍රීලංකන් ගුවන් සමාගමේ පුර්ණ අනුබද්ධ සමාගමක් වන අතර එය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ (BIA) සහ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළෙහි ක්‍රියාත්මක වන සියලු ගුවන් සේවා සඳහා 24,000 පමණ ගුවන් යානා අභ්‍යන්තර ආහාර පාන සපයන එකම ගුවන්යානා සැපයුම්කරු වේ. ‍ශ්‍රීලංකන් කේටරින් සමාගම ආහාර පාන සේවා සපයන ගුවන් සේවා ලෙස ගෝලීය වශයෙන් පිළිගත් එමිරේට්ස් ගුවන් සේවය, මැලේෂියා එයාර්ලයින්ස්, එයාර් චයිනා , කැතේ පැසිෆික්, චයිනා ඊස්ටන් ගුවන් සේවය (China Eastern Airlines) , China Southern Airlines, කොරියන් එයාර් , Turkish Airlines සහ ශ්‍රීලංකන් ගුවන් සමාග‍ම සඳහන් කළ හැක.

ශ්‍රීලංකන් කේටරින් සමාගම සතුව ආහාර සහ බීම නිෂ්පාදනය සඳහා උසස් තත්ත්වයේ මුළුතැන්ගෙයක් ඇතුළුව සුඛෝපභෝගී හා පෞද්ගලික ගුවන්යානා වලට පවා ආහාරපාන සැපයීමේ පහසුකම් ඇත. ආහාර සැපයීම, ක්ෂේත්‍රීය රෙදි සේදීම් සහ ආපනශාලා කළමණාකරණය , සනීපාරක්ෂක පහසුකම්, අවන්හල් සේවාවන් ඇතුළු සේවාවන් මාලාවක් ඇතුළුව ශ්‍රීලංකන් කේටරින් සමාගම විසින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සහ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළෙහි ගුවන් හුවමාරු හෝටල් සහ ආපන ශාලා සඳහා විවිධාංගීකරණය වූ සේවා සපයනු ලැබේ.

ශ්‍රීලංකන් කේටරින් ගෝලීය වශයෙන් සහතික කිහිපයක්ම ලබාගෙන තිබේ. තත්ත්ව කළමනාකරණ පද්ධතිය සඳහා ISO 9001:2008, ආහාර සුරක්ෂිතතා කළමනාකරණ පද්ධති සඳහා ISO 22000:2005, ආහාර සුරක්ෂිතතාවය සහතික කිරීම සඳහා
HACCP-Codex Alimentarius , සහ හොඳම පාරසරික පිළිවෙත් වෙනුවෙන් ISO 14001:2004 ලබාගෙන තිබේ.

ඊට අමතරව ශ්‍රීලංකන් කේටරින් අංශය අන්තර්ජාතික සංචාරක ආහාර සැපයුම් සංගමය (ITCA), ජනාධිපති අපනයන සම්මාන සහ ජාතික බලශක්ති කාර්යක්ෂමතා සම්මාන උළෙල මගින් පිරිනමනු ලබන සම්මාන ගණනාවකින් පිදුම් ලබා තිබේ.

  • Like
Reactions: Travz

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විනාශයි පොන්න රනිල ඕක දැක්ක ගමන් ,ඕකෙන් සල්ලි හොරාකාල, පාඩුයි පාඩුයි කියල චිනෙක්ට විකුනල දායි..
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,482
    86,753
    113
    ආශ්චර්යමත් රටක
    ඉතාම හොඳයි.. ඒත් තාම කිසිම සමස්ත ලාබයක් නෑ රටට.. මහබැන්කු වන්චාව මහා සාගරේ වගේ නං ඕක වතුර කෝප්පයක් වගේනෙ. ඇත්තටම තියෙන්නෙ ශුද්ධ පාඩුවක්.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඊයෙ ජනාදිපති බැන්නෙ ඔය Sri lankan catering එකට නේද බන්.. මිනිස්සුන්ට කන්නවත් බැරි කෑම දෙනව කියල.. ඔහොම බාල කෑම දීල ලාභ හොයන්න පුලුවන්, හැබැයි වැඩි කාලයක් එහෙම කරන්න බැ බන්.. රටේ නමත් විනාස කරනව මේ අපතයො ටික..

    https://www.bbc.co.uk/news/world-asia-45476036

    .
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඒක වගේද බැදුම් කර වංචාවේ ලාභය

    යකෝ ඇයි බන් ඔහොම කරන්නේ. ගත් කටටම ඔහොම ලිදේ දානවද? නපුංසකයෙක් උනත් මුත් මනුස්සයෙක් නේ :rofl:
     
    • Like
    Reactions: Dr.Amdan

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113

    ශ්‍රී ලංකන් කේටරින් රුපියල් බිලියන 3.9 ශුද්ධ ලාභයක් වාර්තා කරයි

    ශ්‍රීලංකන් කේටරින් සමාගම 2018 මාර්තු මස 31 වැනිදා අවසන් වූ මූල්‍ය වසර තුළ ස්ථාවර මූල්‍ය කාර්ය සාධනයක් වාර්තා කරමින් 26% වාර්ෂික මෙහෙයුම් ලාභ වර්ධනයක් අත්පත් කරගැනීමට සමත්වී ඇත. ඒ අනුව කේටරින් සමාගමෙහි මෙහෙයුම් ලාභය රුපියල් බිලියන 3.03 සිට රුපියල් බිලියන 3.81 දක්වා මෙම මූල්‍ය වසර තුළ වර්ධනය වී තිබේ.

    විගණනය නොකළ මූල්‍ය ප්‍රකාශ වලට අනුව කේටරින් සමාගම පෙර මූල්‍ය වසරේ මෙහෙයුම් ලාභ අනුපාතය වන 42% ට වඩා 2017/18 මූල්‍ය වසර තුළ 44% මෙහෙයුම් ලාභ අනුපාතයක් වාර්තා කර තිබේ. මෙම මූල්‍ය වසර තුළ බදු ගෙවීමෙන් පසු
    ශුද්ධ ලාභය රුපියල් බිලියන 3.9 ක් වන අතර එය පසුගිය වසරට සාපේක්ෂව 4% ක වර්ධනයක් පෙන්නුම් කරයි.

    රුපියල අවප්‍රමාණය වීම මත ලාභය අඩුවීම හේතුවෙන් ශුද්ධ ලාභ වර්ධනයේ යම් මට්ටමක අඩුවීමක් දක්නට ඇති අතර පෙර මූල්‍ය වසරේ මෙම අඩුවීම රුපියල් මිලියන 833 ක් ලෙසත් මෙම මූල්‍ය වසරේ එම අඩුවීම රුපියල් මිලියන 202 ක් ලෙසත් සනිටුහන් වී ඇත.
    ශ්‍රීලංකන් කේටරින් අංශය ශ්‍රීලංකන් ගුවන් සමාගමේ පුර්ණ අනුබද්ධ සමාගමක් වන අතර එය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ (BIA) සහ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළෙහි ක්‍රියාත්මක වන සියලු ගුවන් සේවා සඳහා 24,000 පමණ ගුවන් යානා අභ්‍යන්තර ආහාර පාන සපයන එකම ගුවන්යානා සැපයුම්කරු වේ. ‍ශ්‍රීලංකන් කේටරින් සමාගම ආහාර පාන සේවා සපයන ගුවන් සේවා ලෙස ගෝලීය වශයෙන් පිළිගත් එමිරේට්ස් ගුවන් සේවය, මැලේෂියා එයාර්ලයින්ස්, එයාර් චයිනා , කැතේ පැසිෆික්, චයිනා ඊස්ටන් ගුවන් සේවය (China Eastern Airlines) , China Southern Airlines, කොරියන් එයාර් , Turkish Airlines සහ ශ්‍රීලංකන් ගුවන් සමාග‍ම සඳහන් කළ හැක.

    ශ්‍රීලංකන් කේටරින් සමාගම සතුව ආහාර සහ බීම නිෂ්පාදනය සඳහා උසස් තත්ත්වයේ මුළුතැන්ගෙයක් ඇතුළුව සුඛෝපභෝගී හා පෞද්ගලික ගුවන්යානා වලට පවා ආහාරපාන සැපයීමේ පහසුකම් ඇත. ආහාර සැපයීම, ක්ෂේත්‍රීය රෙදි සේදීම් සහ ආපනශාලා කළමණාකරණය , සනීපාරක්ෂක පහසුකම්, අවන්හල් සේවාවන් ඇතුළු සේවාවන් මාලාවක් ඇතුළුව ශ්‍රීලංකන් කේටරින් සමාගම විසින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සහ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළෙහි ගුවන් හුවමාරු හෝටල් සහ ආපන ශාලා සඳහා විවිධාංගීකරණය වූ සේවා සපයනු ලැබේ.

    ශ්‍රීලංකන් කේටරින් ගෝලීය වශයෙන් සහතික කිහිපයක්ම ලබාගෙන තිබේ. තත්ත්ව කළමනාකරණ පද්ධතිය සඳහා ISO 9001:2008, ආහාර සුරක්ෂිතතා කළමනාකරණ පද්ධති සඳහා ISO 22000:2005, ආහාර සුරක්ෂිතතාවය සහතික කිරීම සඳහා
    HACCP-Codex Alimentarius , සහ හොඳම පාරසරික පිළිවෙත් වෙනුවෙන් ISO 14001:2004 ලබාගෙන තිබේ.

    ඊට අමතරව ශ්‍රීලංකන් කේටරින් අංශය අන්තර්ජාතික සංචාරක ආහාර සැපයුම් සංගමය (ITCA), ජනාධිපති අපනයන සම්මාන සහ ජාතික බලශක්ති කාර්යක්ෂමතා සම්මාන උළෙල මගින් පිරිනමනු ලබන සම්මාන ගණනාවකින් පිදුම් ලබා තිබේ.

    ehenam ekath sudda karanna kiyapan hirikothata
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,173
    4,430
    113
    ඊයෙ ජනාදිපති බැන්නෙ ඔය Sri lankan catering එකට නේද බන්.. මිනිස්සුන්ට කන්නවත් බැරි කෑම දෙනව කියල.. ඔහොම බාල කෑම දීල ලාභ හොයන්න පුලුවන්, හැබැයි වැඩි කාලයක් එහෙම කරන්න බැ බන්.. රටේ නමත් විනාස කරනව මේ අපතයො ටික..

    https://www.bbc.co.uk/news/world-asia-45476036

    .

    ඕකා පිස්සු හු යන්නෙක් නේ ..ගිහින් විටක් ඉල්ලුව ද දන්නේ නැ ..එක නැ කියුව නිසා බනිනවා ඇති ..නැත්නම් මොනවා නැතත් ශ්‍රීලන්කන් කෙටරින්ග් එකේ කැම සුපිරි බිස්නස් ක්ලාස් ගියපු එකෙක් දන්නවා ..එකෝ එකත් ඒ වගේම ඇති
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ

    "තමන් මෑතකදී නේපාලයේ සිට ඉන්දියාව හරහා ශ්‍රී ලංකන් ගුවන් යානයකින් ශ්‍රී ලංකාව බලා එද්දී ගුවන් යානයේදී ලබාදුන් කජු පීරිසිය බල්ලෙකුටවත් කෑමට නොහැකි බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ හම්බන්තොට ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති උත්සවයක් අමතමිනි.

    එහිදී ජනාධිපතිවරයා විසින් කෘෂිකර්ම බලධාරීන්ට උපදෙස් දෙන ලද්දේ මේ රටේ වගා කළ හැකි ආහාර වර්ග විවිධ ජාවාරම්කරුවන්ගේ උවමනාව මත මෙරටට ගෙන්වීම වහා නතර කරන ලෙසයි."

    බලපන් ඉතින් විධායක ජනාධිපතිව බල්ලටම දාලනේ :rofl::rofl::rofl:
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,073
    1
    28,561
    113
    අර හිටංට දුන්නා වගේ බල්ලෙක්ට වත් කන්න බැරි කජු වගේ කෑම දුන්නම කොහොමත් ලාභ ගන්න පුලුවන් තමා.
     
    mohamedhanas

    Active member
  • Dec 24, 2008
    223
    91
    28
    Sri Lankan Catering is always profitable. Sri Lankan Airlines is making losses. Losses have increased in last three years.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113
    ලාභ ලබල දෙයි රටේ මිනිස්සුන්ට බලං ඉන්දපියව්.:angry:
     
    ගරු අජිත් පී පෙරේරා මැතිතුමා
    සිරිකොත
    පිටකෝට්ටේ

    විදුලි බල මන්ඩලයේ රැකියාවක් ලබා ගැනීම සඳහායි

    මා දුටු එජාපය

    එජාපය කියා කියන්නේ යූ ඇන් පී පාටියටය. අපේ සීයා හෙන සම සමාජ කාරයෙක් නිසා, ඔය පක්ෂයට කිව්වේ උන්ගේ නෑදෑයින්ගේ පක්ෂය කියලාය. සීයා එහෙම කියන්නට ඇත්තේ, ජාතියේ පියා කියන හාදයා හෙවත් ඩී ඇස් සේනානායකගෙන් පස්සේ, ඩඩ්ලි මහත්තයා ආපු නිසා වෙන්න ඇතිය. ඒ සීන් එක කලින් දැකලා පක්ෂෙන් මාරු උන බන්ඩාරනායක මහත්තයත්, හොඳ යූ ඇන් පී කාරයෙක්ය. අපේ තාත්තා නම් කියන්නේ පක්ෂය බැබලවූයේ ජේ ආර් උන්නැහේ කියාය.

    තාත්තා කියන්නේ, පක්ෂය ඉතරක් නොව රටත් ගොඩ ගියේ උන්නැහේ නිසා කියලාය. ඒ කතාව නම් සහතික ඇත්තය. අදත් එන හැම එකාම ජේ ආර් උන්නැහේට ඉතරක් නොව උන්දැගේ අම්මාටත් බැනලා බලය ගත්තාට, ඉන් පස්සේ ජීවත් වෙන්නේ, ජේ ආර් උන්නැහේගේ සිස්ටොන් එකටමය.

    ඒ ව්‍යවස්ථාව දළදාවටත් වඩා වටිනා එකක් නිසා, මල්වතු හා අස්ගිරි පාර්සොවයෙන් පමණක්ම නොව, ගැටඹේ පාර්සොවයෙයෙන්ද අනුමත කොට, ත්‍රිපිටිකයටද අමුනා අවසානය. අම්මට සිරි ලංකාවට එයින් තොර ව්‍යවස්ථාවක් ඇත්තේම නැතැයි කියා දැන් හැම එකාම දන්නවාය.

    ජේ ආර් පප්පා 5/6 ක බලයකුත් එක්ක ආවත්, දෙසරයක් රජකන් කොරලා, ලැවරියා විකුණා, සැන් ජෝසප් ගිය ප්‍රේමදාස මහත්තයාට රජකම දී ගෙදර ගියේය. උන්නැහේ දෙකොන පත්තුවෙන විලක්කුවක් එක්ක ඩාන්ස් දමා, විලක්කුවේ දෙකොනම නිවා, ආමර් වීදියෙන් නිවන් ගියේ, උන්නැහේගේ ගාමන්ට් සංකල්පේ රටේ ප්‍රධානම ආදායම් මාරගය කොරලාය. බලේ ඉඳිද්දී නිවන් ගිය නිසා, ඩී බී විජේතුංග නම් මී හරකෙක් ඉඹේම පක්ෂයේ නායකත්වයට පත් උනේය.

    එදා ඉඳන් මේ පක්ෂයට අත් උනේ අබ සරණ ඉතරමය. උන්නැහේ රජකම සැටලයිට් නෝනාට සන්නසකින් බාරදී, කඩුගන්නාවේ තපස් රකින්නට ගියේ, ගාමිණී දිසානායකත් පරලෝකාප්ප්‍රාප්ත කොරමින්ය. මේ අස්සේ පිනා චැන්ස් එකක් පත්තු උනේ, කොහේවත් උන්න රනිල් ගොයියාටය. කස්ටිය කීවේ එයා නළුවෙක් නොව මොළයක්ය කියලාය. මොළේ කෙසේ වෙතත්, පිරිමි ඇඟත් අහිමි සැටලයිට් නෝනා, එයාට බටර් නැතිවම පෂචාත් භාගයේ ඇරලා ගෙදර යැව්වේ, ප්‍රභා එක්ක එකතු වී සැටලයි නෝනාට හා 56 බූරූ පුත්තුන්ට කෙලින්න ගිය නිසාය.

    රිකට් ටීම් එකේ ඇන්ජෙලෝ මැතිව්ස් වගේ, රන්ල් ලොක්කාත් කොච්චර පේල් උනත්, තාමත් එයාගේ ඉනින්ග්ස් එක එයා ගහනවාය. එයාට කෙලින්න ගිය කරූ උන්නැහේ, ඒවා පටිසන් දීලාද කොහෙදෝ, විපක්ෂයේ උන්ගෙන් අම්මමෝ නැතිව අදටත් අහ ගන්නවාය.

    කොහොම හරි රටේ තිබුන ප්‍රධානම පක්ෂය අද නිකන් පින්නවල අලි අනාතාගාරයටත් එහා අනාථම පොට් එකක් වෙලා අහවරය. පක්ෂයේ ලොකු තැන්වල ඉන්නේ, එහෙට මෙහෙට පැනලා අන්තීමට පක්ෂෙට ආපු උන් ටිකක් හා රනිල්ගේ මස්ටෑන්ග්ස්ලාය. .

    සිරිකොතට ගල් ගහන්නේ පුංචි ප්‍රේමදාසමය. ඇතුලේ මොන මොන සෙල්ලම් දැම්මත්, තාමත් එජාපේ නායකයා රනිල් විකුම්සිංහමය. එයා ගේමට එන්නේ නැතිය. 2010 සරත් පොන්සේකා දාලා ඇඟ බේරා ගත්තේ, එයා ඉල්ලුවොත් වැඩේ නෝන්ඩි වෙන නිසාය.

    2015 කොහේදෝ යන හාල්පාරුවෙක් ඉස්සරහට දමාගෙන රජ වෙන්න ගියත්, අද ඒ හාල්පාරුවාත් බටර් නැතිවම අලි සෙට් එකට අරිනවාය. රනිල් ආවෝත් හැදෙන්වාය කී ආර්ථිකේ, දැන් දුවන්නේ හොම්බෙන්ය. කොල්ලෝ චුයිං ගං වෙනුවට හපන්නේ දත් මිටිය. කාර් වල යන්න හිටපු උන්ට වව්ලා වගේ එල්ලීගෙන යන්න කෝච්චිත් ඇත්තේ නැතිය.

    පක්ෂ දෙකක නායකයින් දෙදෙනෙක් යහපාලන හවුල් ආන්ඩුවද මොකක්ද බඩකඩිත්තුවක් කොලාට, අදටත් රටේ නායකයා මහින්ද රාජපක්ෂය. බඩු වැඩි වෙන්නේත්, මහ වැසි ඇද වැටෙන්නේත්, සුළං හමන්නේත්, මූදේ රැළ නැගෙන්නේත්, හිරු උදාවෙන්නේත, බුදු පිළිම ඇස් ඇරලා බලන්නේත්, ගෑනුන්ට ළමයි හම්බ වෙන්නේත් මහින්ද මහත්තයා හන්දාය.

    මහින්දගේ හොර අල්ලන්න ආවාට, උන් ඔක්කෝම එලියේ ඉඳිද්දි , ඇතුලේ ඉන්නේ මහ බ්ංකුවට ගේම් දුන් රනිල්ගේ ගෝලයෝ සහ සීනී සමාගමෙන් කප්පන් ඉල්ලූ සිරිසේනගේ ගෝලයෝය. සිරිසේන රනිල්ට අරිනවාය. රනිල් සිරිසේනට අරිනවාය. දෙන්නාටම මහින්ද අරිනවාය.

    රනිල් කිව්වේ දින සීයෙන් රට හදනවා කියලාය. එයිට පස්සේ 2017 හදනවා කියා කීවේය. ඊට පස්සේ පුංචී ප්‍රේමදාස තරුණ කමිටුවක්ද මොකක්ද රෙද්දක් දාගෙන කිව්වේ දවස් තුනෙන් ඇහැට කනට ඇඟට පතට පඩට කටට දැනෙන මාරම වෙනසක් කරනවා කියලාය. අර කියපු එවාට දැනුනේ නැති උනාට පුකට දැනෙන ඒවා නම් හැමදාම කරනවාය. ජහමනයාට කොච්චර අරිනවාද කියනවා නම්, දැන් ඇරියත් දැන්නෙනේම නැති සයිස් එකට බෝර් වෙලාය.

    දැන් ගන් පෙරලියද මොකක්ද එකක් ගෙනත් 2020 උදාවෙන යුගාන්තා දක්වා මක්කදෝ විගඩමක් නටනවාය. අර රූකඩේ වගේ නටවන්න හිතාන බලේට ගෙනාපු එකා ඒ හැමෑකටම ලෙඩේ අදිනවාය. එයා ග්‍රාම ශක්ති එක්ක අවුරුදු 1000 කට පෙර අතීතයකට අපව කැඳවා ගෙන යනවාය.

    කෙටියෙන් කියනවා නම් රනිල්ට බැරිය. ඇත්ත කතාව ඕකය.

    ඉතින් ඔහේලා කැමති නම් මට රස්සාවක් දෙන්නය. දුන්නත් නැතත්, 2020 දී මහින්ද මහත්තයාගෙන් රස්සාවක් ඉතරක් නොව මෝටර් බයික්කෙකත් හම්බ වෙන නිසා අපි දැන් වැඩ කොරන්නේ පොහොට්ටුවටය.

    එජාපයට අබ සරණය...!!!!

    http://maathalan.blogspot.com/2018/08/essay-about-unp.html
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    ශ්‍රී ලන්කන් එකේ කෑම දැන් බල්ලෙකුටවත් කන්න බෑ. දෙන ප්‍රමානෙ මදි බඩේ පැත්තකට ගවෙන්න වත්. ඒ දෙන පොර්ශන් එකෙන් 4- 5 කන්න ඕනේ යන්තම් බඩ පිරෙන්න. බත් එක උනත් 2 -3ක් ඕනේ
    ඉතින් කේටරින් එක නම් ප්රෝෆිට් වෙය් හොදටෝම. හැබය් එකපාරක් කාපු එකෙක් අයෙ යය ද කියන එක තමා ප්‍රශ්නේ. air line එකේ ලොස් එක double ත්‍රිපල් වෙලා කියල අයෙ news එකක් නොගියොත් තමා ඉතින්....:no::no::no::no::no::no:

    සම්මාන නම් ලෝකේ හොදම් මුදල් අමතිත් ගත්තේ නේද බොලව්:yes::yes::yes::yes: ඉතින් මුන්ට ගන්න බැරි වෙන්න බෑ නේ
     
    Last edited:

    Similar threads