බිලි දෙන්න පොඩි පුතෙක් පැහරගෙන යයි

tsirt

Banned
May 27, 2014
67
6
0
බිලි දෙන්න පොඩි පුතෙක් පැහරගෙන යයි


ව්‍යාපාරිකයාගේ දරුවා පැහැර ගනී
2014 ජූලි මස 29 17:00:38 | . , නිහාල් ජයවීර,ඡායාරූප සංජීව රත්නායක

මීගලෑව,ගිරාතලාන,කටුගම්පොළගම ව්‍යාපාරිකයකු වන පියාට ද බිරියටද පිහියෙන් ඇන ඔවුන්ගේ සිව් හැවිරිදි පුතා පැහැරගත් මැරයින් සිව් දෙනකු යතුරු පැදි දෙකකින් සඳුදා (28) මහ රෑ පලා ගිය බව මීගලෑව පොලීසිය කියයි.
මැරයින් දෙදෙනකු ෆුල් ෆේස් හෙල්මට් පැළැද සිටි බවත් තවත් දෙදෙනකු රෙදි පටි මුහුණේ බැඳගෙන සිටි බවත් පොලීසිය පවසයි.
නිවසේ බඩු සොරා ගැනීමක් හෝ කප්පම් කෑමක් වෙනුවෙන් මේ දරුවා පැහැරගත් බවක් නොපෙනේ යැයි ද පොලීසිය සඳහන් කරයි.
පැහැරගත් දමිදු යශේන් ඒකනායක දරුවා ගැන අද (29) සවස්වන තුරුම නිසි තොරතුරක් ලැබී නොමැත.

sanj61.jpg

sanj7.jpg
 

tsirt

Banned
May 27, 2014
67
6
0
මීගලෑව ප‍්‍රදේශයේදි දරුවෙකු පැහැරගෙන යාමේ සිද්ධියට අදාලව යම් තොරතුරක් දන්නේනම් පොලීසියට දැනුම් දෙන ලෙස පොලිස් මූලස්ථානය පවසයි.

ගල්ගමුව, මීගලෑව කටුගම්පලගම ප්‍ර‘දේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකට පෙරේදා (28දා) රාත්‍රියේ යතුරුපැරදි දෙකක මුහුණු ආවරණය කරගෙන පැමිණි සිව්දෙනෙකු සිව් හැවිරිදි පිරිමි දරුවකු පැහැරගෙන යන ලදී මේ සම්බන්ධයෙන් මීගලෑව පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත. දනිදු යශේන් ලංකානාත් ඒකනායක (4) දරුවා මෙසේ පැහැරගැනීමට ලක්ව ඇත.

මේ පිළිබඳව තොරතුරක් දන්නේ නම්

ජගත් අබේසිරිගුණවර්ධන (ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වයඹ- 071 8137007)

චන්දන අලහකෝන් (ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිකවැරටිය - 077 4784635)

යන අංකවලට දැනුම්දෙන ලෙස පොලීසිය කියයි.

- See more at: http://ada.lk/article/22875/පොලීසිය-තොරතුරු-ඉල්ලයි#sthash.s3omZhPS.dpuf
 

rrkolla

Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    mewata wagakiyanna ona mahinda maama..aluthen neethi sampaadanaya karala dadi neethi panawanna ona..marana daduwama aniwa ona..minissu baya na jada wada karanna..mokada nidahas wenna puluwan kiyala dannawa..mahinda mamage puthekuta me de unaanam heta weddi oka karanawa..
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,282
    9,146
    113
    Dubai
    බිලී කේස් වලට ගන්නේ පවුලේ වැඩිමලා නේද? මේ දරුවා පවුලේ දෙවෙනි දරුවා. මොනදෙයකට උනත් මේ වගේ කරන උන්ට දෙන්න ඔන රජ කාලේ දඩුවම්. බටයක පස්ස පැත්තෙන් බස්සලා ඒ බටේ ඇතුලෙන් දිග කටු කම්බියක් දාල බටේ ඇරන් කරකවන්න ඔන කාලකන්නි හැත්තගේ. පවු අසරන පොඩි එකා. කිසිම කරදරයක් නොවී ඉක්මනටම දෙමවුපියොන්ට මේ දරුවා ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරමු
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බිලී කේස් වලට ගන්නේ පවුලේ වැඩිමලා නේද? මේ දරුවා පවුලේ දෙවෙනි දරුවා. මොනදෙයකට උනත් මේ වගේ කරන උන්ට දෙන්න ඔන රජ කාලේ දඩුවම්. බටයක පස්ස පැත්තෙන් බස්සලා ඒ බටේ ඇතුලෙන් දිග කටු කම්බියක් දාල බටේ ඇරන් කරකවන්න ඔන කාලකන්නි හැත්තගේ. පවු අසරන පොඩි එකා. කිසිම කරදරයක් නොවී ඉක්මනටම දෙමවුපියොන්ට මේ දරුවා ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරමු
    සහෝදරය 88-89 කාලේ කාව හරි කටුඉඹුලෙ යවල තියනව වගේ.........:rolleyes:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,282
    9,146
    113
    Dubai
    සහෝදරය 88-89 කාලේ කාව හරි කටුඉඹුලෙ යවල තියනව වගේ.........:rolleyes:

    අප්පො නෑ මචන්.. මම මේ කතාව කිවුවේ මේ වගේ පාහරයොන්ට කරන්න ඔන දේ. පොලිසියෙන් අල්ලලා නඩු දාල අවුරුදු 5ක් 10ක් නඩු කියලා මේ වගේ එවුන්ට දඩුවම් දෙනකොට බඩු හරි. මුන්ට හිතා ගන්න බැරි ආත්ම ගානකට ඇතිවෙන්න දඩුවම් දෙන්න ඔන
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    පව් බං..මේ සීන් එක රටම හොල්ලපු නිව්ස් එකක් වෙලා තියෙන්නේ, බිලි දෙන්න අරං ගියා කියලා කතාවක් නම් මම දැක්කේ මේ ත්‍රෙඩ් එකෙ විතරමයි.උස්සපු උන්ට වැඩ් කල් හැංගිලා ඉන්න වෙන එකක් නම් නෑ.(අනිවා මේකේ කොහෙ හරි ඇමතියෙක් ගෙ හරි මන්ත්‍රී කෙනෙක් ගෙ හරි සින් එකක් කොහෙ හරි කොනක ඇති;.කාලකන්නි මුන් ගෙන් රටට තියෙන්නේ පුදුම සාපයක්..
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේක කරපු එවුන් මහමග මැරිලා පලයන්.

    අර ළමයාට කරදරයක් නැතුව ආපහු දෙමව්පියන් ලඟටම යන්න.